කොන්ඩේ-Ervamatin

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    baththaramulleda koheda ban pot eka.
    බත්තරමුල්ලේ පොට් එකට යන්ඩ එපා.මගේ යාලුවෙක් කරල.එච්චර හොඳ නෑ.සල්ලි ටික කඩා ගන්ඩ බලන එකෙක්.කියන විදිහට වැඩ නෑ.නොම්බර එකේ මොත්ත කාරයෙක්.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    අපෝ බන් මම ඕක ගත්ත..ඕක වැඩ කරනවද නැත්ද කියලනම් බලන්න හම්බුනෙ නෑ..3 පාරද කොහෙද ඔලුවෙ ගෑවෙ.සම්පූර්නයෙන්ම වැසිකිලි වලකට ඔලුව ඔබා ගත්ත වගේ.ගදේ බෑ.සිහි නැති වෙන තරමට ගදයි:baffled::baffled:...කොන්ඩෙ නැත්තටම නැති උනත් කමක් නෑ මම නම් ඕක ආයෙ ගාන්නෙ නෑ කියල පැත්තකට දැම්ම.:angry::P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බත්තරමුල්ලේ පොට් එකට යන්ඩ එපා.මගේ යාලුවෙක් කරල.එච්චර හොඳ නෑ.සල්ලි ටික කඩා ගන්ඩ බලන එකෙක්.කියන විදිහට වැඩ නෑ.නොම්බර එකේ මොත්ත කාරයෙක්.

    ආ මේ ඉන්නෙ ඉම්පලාන්ට් කරපු අයිය. කොහෙන්ද කළේ ඔයා. කීයක් හිටෙව්වද? කීයක් ගියාද? :rolleyes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕවා ගාන්න එපා බන්, :no:මොන ජාරාවද දන් නෑ...:no: ඉස්සරහ දෙපැත්තෙන් උඩට මෙහෙම අඩු වෙන්නේ වයසත් එක්කම බන් ...:(:( පවුලේ අනිත් අයගෙත් මෙහෙමද...? ..:dull: ක්‍රිම්රාජ එකේ හදන තෙල් එකක් නම් තිබ්බා ..ඒකට සමහර අයට නම් ප්‍රතිපල තිබ්බා බන් අත්දැකිමෙන් කියන්නේ.. අපේ මාමා කාරයා ගෑවා. :) මන් උබට නම අහල කියන්නම් ඔනි නම්.. :) ශැම්පු , එහෙම හැම මගුලම ගාන්න යන්න එපා බන්

    වයස එක්කම නෙමෙයි බන් මම ස්කොලෙ යන කාලෙත් ඔහොමයි බන් ටික ටික යනවා දෙපැත්තෙන්:dull:

    පාවිච්චි කරපු එවුන් කියන විදියට නම් Ervamatin හරි යන්නෙ නැ ලු :oo:
    කෙස් ඉන්දපන් :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වයස එක්කම නෙමෙයි බන් මම ස්කොලෙ යන කාලෙත් ඔහොමයි බන් ටික ටික යනවා දෙපැත්තෙන්:dull:

    පාවිච්චි කරපු එවුන් කියන විදියට නම් Ervamatin හරි යන්නෙ නැ ලු :oo:
    කෙස් ඉන්දපන් :dull:
    :(කොහෙද ඉන්දන්නෙ. පුටුවකද? :(

    ikkan unoth ondai wage :rofl:

    ලොකුම අවුලක් නෑ. ඒත් වැඩේ ඩෙල් වෙන්න කලින් බේරෙන්න එපැයි. :(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama pera inna kaledi mage hair galavila thattaya[bald head] padenna patan gattha. Danna kiyana hama propa, Doca , Specialist, lagatama giya hair fall eka nathara kara ganna. Western medicine hama ekakma apply kala . Course ekath patthakin thiyala full time spend kale, Bald head eka padena eka nathara karanna.Namuth Eka western , Professor , Doctor , Specialist kenekktawath bari [fail] Una , Mage Thattaya padena eka nathara karanna. Ath ape generation ena grandfather, Ayurveda doctor kenek nisa, Ayurveda and Astrology gana sahena danumak apata thibuna. Ema danuma upayogi karagena , Mama herbal liquid ekak nishpadanaya kala, Mea herbal liquid eka mage oluwata da gena yana kota , Masa 5 kata whithara pasuwa mage giya hair eka navatha enna patan gattha, Ithiri vela thibuna hair eka galavena eka nathara una. New hair enna patan gattha. Mea wonderful herbal liquid eke name eka----KESHAMULATHARALAYA. http://hair-success.blogspot.com/
     
    Last edited: