ඒ කියන්නෙ ගැහුවොත් නෙ අවුලඑහෙනං ආසාවට ග්ලිච් වල හැංගිලා හිටියට අවුලක් නෑනෙ ??

ඒ කියන්නෙ ගැහුවොත් නෙ අවුලඑහෙනං ආසාවට ග්ලිච් වල හැංගිලා හිටියට අවුලක් නෑනෙ ??

server 1 ...2... wenas kam thiyenawada
පලවෙනි සවර් එකේ ගහන මැප් එක නෙමේ දෙවනි සවර් එකේ යන්නෙ..
ඉඳල හිටල එකම මැප් එක වෙනව..
එකෙක්ට එක පාර දෙතැනක ඉන්න බෑනෙ..







Machanla me servers wala adminla kauda inne?Wena ratawal wala ewun awith samahara welawata waatha wenawane.. Unwa kick karanna widiyak set karanna...

Red Team puta
markhaloce Puta
ඔව්පලවෙනි සවර් එකේ ගහන මැප් එක නෙමේ දෙවනි සවර් එකේ යන්නෙ..
ඉඳල හිටල එකම මැප් එක වෙනව..
පලවෙනි සවර් එකේ ප්ලේ කරන උන් නෙමේ දෙවනි සවර් එකේ ඉන්නෙඑකෙක්ට එක පාර දෙතැනක ඉන්න බෑනෙ..
පලවෙනි සවර් එකේ දිනන ටීම් එක නෙමේ දෙවනි සවර් එකේ දිනන්නෙ
පලවෙනි සවර් එකේ නමට "1" ඉලක්කමක් තියෙනව.. දෙවනි සවර් එකේ නමට "2" ඉලක්කමක් තියෙනව![]()




Machanla me servers wala adminla kauda inne?Wena ratawal wala ewun awith samahara welawata waatha wenawane.. Unwa kick karanna widiyak set karanna...


Hello machanla mama thamai Mighty Thor![]()
(helpless)
thuk nodokin witharak ube uththare ketha![]()

'The walking dead game of the year edition'
මේක බන් මම කිව්වේ., මම walking dead බලල නෑ, මේක play කරන්නට ඒක වැදගත් නෑලූ.
මම නෙවෙයි මේක play කරේ, මම බලන් ඉදල තියෙනෝ.
first person game එකක් නෙවෙයි.
game එකක් කිව්වට story එකම තමා..... story experience එක තමයි.
game awards දෙන කට්ටියක් game of the year award එක දීල
තිබ්බා...
අපි කතා කරන විදිය අනුව story එකේ dialog / සමහර තීරණ / සමහර සිද්දි වෙනස් වෙනෝ....
රැවුලයි කැඳයි දෙකෙන් එකක් තෝරාගන්නවෙන අවස්ථා තියෙනෝ....
ඒ වෙලාවට ඉතින් ඇඩෙනෝ(helpless)
පට්ට experience එකක්......
graphics ටිකක් cartoon වගේ නිසා 'මේ මොකක්ද බන් මේ' කියල හිතන්න එපා..
ටිකක්වෙලා play කරනකොට ඒ අදහස් ඔලුවෙන් යනෝ, game1 දැනෙන්න ගන්නෝ. facial expressions එහෙම සුපිරියට තියෙනෝ.
මේක ගහනකොට උඹට tv series එකක් බලනො වගේ දැනෙයි සිරාවටම...
download කරනවානම් 'game of the year edition' එක download කරන්න,
(මේක http://www.skidrowgames.net/the-walking-dead-goty-raf.html)
මොකද මේක complete edition එක එකක්. අනිත් එවයි episodes වෙනවෙනම ඇත්තෙ.
install කරනකොට, මොකක්ද 'language pack' එකක් install කරන්නද අහවි, එපා කියහන්. (tick එකක් දාන්නද කොහෙද තිබ්බේ. දාන්න එපා
ඒක install උනොත් english නෙවෙයි යන්නෙ.)

ahhh Ela Elaonna mat 8.1 pro eka dagena dan me halo dagatta witaray
onna pute mat enooooooooooooooo

walking dead eka man gahuwa ban patta kammali
eka nisa wade atariya