ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Game eka Play kara kara iddie Game Was Close Down kiyana msg eka mata vitharada enne???

ඔව්.. උඹේ විතරක් වෙනවනං උඹේ කනෙක්ශන් එකේ අවුලක්.. හැමෝගෙම වෙනවනං සවර් එකේ කනෙක්ශන් එකේ අවුලක්.. අනික් උන්ගෙ නොවී උඹේ වෙනව කියන්නෙ ඉතිං උඹේ කනෙක්ශන් එක අවුල්.. විශ්ණු කතරගම ගම්බාර දෙවියන්ට පළතුරු වට්ටි තුනක් පූජා කරල භාරයක් වියන් මාස තුනක් ඇතුලත ඔප්පු කරනව කියල.. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි සියළු කනෙක්ශන් දෝශ භංග වෙනව..
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    දැන් එතකොට උඹට එහෙම වෙන්නේ නැ :confused::confused:
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    I Hate to play Halo now..!!!

    I Hate to play Halo, early my ping is 350 now 550, server kik like a hel..!!!:angry::angry::angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Server 1
    halo.elakiri.com:2302 or 198.252.101.8:2302

    Server 2
    halo.elakiri.com:2304 or 198.252.101.8:2304
     
    • Like
    Reactions: Rockey_ssr

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Bump...!!!

    3305767816.png

    My Speed test, but i dont no why cant i play online..!!!

    :rolleyes::baffled::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    I Hate to play Halo, early my ping is 350 now 550, server kik like a hel..!!!:angry::angry::angry:

    SLT eke ping eka 43ms enne. oyage dongle eke ISP eka wenas karala balanna malli. mobitel wage ekak tray karanna.
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Bump...!!!

    SLT eke ping eka 43ms enne. oyage dongle eke ISP eka wenas karala balanna malli. mobitel wage ekak tray karanna.
    Ok Admin, i will change the package, but in our town dialog having the best cover age..!!!:D
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Wel played..!!!

    1ju3ig.jpg

    Wel played team, Hacker t you are leading now wel done...!!! :D;)

    Wild-EYE you are our back up..!!!
    :D

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් එතකොට උඹට එහෙම වෙන්නේ නැ :confused::confused:

    මගෙ ඔහොම වෙලා තියෙනව.. SMG servers වල.. එලකිරි එකේ ඔහොම වෙලා නෑ.. SMG servers වල ක්ලෝස් ඩව්න් වුනාම ආයෙ රීජොඉන් වුනාම පහලොවක් දාසයක් වෙන්න හිටපු උන් එකෙක්වත් නැති ව්එලාවල් තියෙනව.. ඒ කියන්නෙ සවර් එකේ අවුලකටත් එහෙම වෙනව.. එහෙම ක්ලෝස් ඩව්න් ව්එලා ආයෙ ජොඉන් වුනාම හිටපු උන් ඔක්කොම එහෙම්මම ඉන්න වෙලාවල් තියෙනව.. ඒ කියන්නෙ මගෙ අවුලක් නිසා වෙලා තියෙන්නෙ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Server 1
    halo.elakiri.com:2302 or 198.252.101.8:2302

    Server 2
    halo.elakiri.com:2304 or 198.252.101.8:2304

    මැප් වෝටිං දාල ඔක්කොම මැප් දාල ලීඩ් එක නැති කරල ඡන්දයක් තියල බහුතරයක් කැමති නම් ස්නයිපර්ස් නැති කරල පොඩ්ඩක් විතර මොඩ් කරල ගනිංකො :D අහ් පිස්ටල් එකට උණ්ඩ 200ක්වත් දෙන්න පුළුවන්නම් වටිනව.. වෙඩි තියාගන්න විදිහක් නැතුව මැරෙන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මගෙ ඔහොම වෙලා තියෙනව.. SMG servers වල.. එලකිරි එකේ ඔහොම වෙලා නෑ.. SMG servers වල ක්ලෝස් ඩව්න් වුනාම ආයෙ රීජොඉන් වුනාම පහලොවක් දාසයක් වෙන්න හිටපු උන් එකෙක්වත් නැති ව්එලාවල් තියෙනව.. ඒ කියන්නෙ සවර් එකේ අවුලකටත් එහෙම වෙනව.. එහෙම ක්ලෝස් ඩව්න් ව්එලා ආයෙ ජොඉන් වුනාම හිටපු උන් ඔක්කොම එහෙම්මම ඉන්න වෙලාවල් තියෙනව.. ඒ කියන්නෙ මගෙ අවුලක් නිසා වෙලා තියෙන්නෙ..

    :rolleyes: :rolleyes:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Mama meka dakke na saho mamath podi ekak damma eka nisa...sorry dakke nathi ekata...

    Mama podi deyek kiyannam saho....

    Game server walata new ayata dana gannath ekka meka gan sinhalen wistharayak ekka. setup eka down kara ganna link ekak dala Screenshot tikak ekka me thread eka update karoth mokadha?

    Mokadha hithanne e gan....?

    Thread eka godak wada gath ekak wewi....

    Nodanna ayata A-Z dana ganna puluwan wagema Game ekata aluth aya set kara ganna puluwan....

    ethakota EK server eka anith server wage weli weli thiyena ekak na.....

    me thiyenne mama dapu thread eka....
    http://www.elakiri.com/forum/showthread.php?t=1600594
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මැප් වෝටිං දාල ඔක්කොම මැප් දාල ලීඩ් එක නැති කරල ඡන්දයක් තියල බහුතරයක් කැමති නම් ස්නයිපර්ස් නැති කරල පොඩ්ඩක් විතර මොඩ් කරල ගනිංකො :D අහ් පිස්ටල් එකට උණ්ඩ 200ක්වත් දෙන්න පුළුවන්නම් වටිනව.. වෙඩි තියාගන්න විදිහක් නැතුව මැරෙන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි

    Aniwa mokada samahara welawata okkoma athe snipers..nathnam okkoma athe rocket launchars epa wenawa ban ehema unama....thread ekakin vote karala oka tikak modify karamu
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Aniwa mokada samahara welawata okkoma athe snipers..nathnam okkoma athe rocket launchars epa wenawa ban ehema unama....thread ekakin vote karala oka tikak modify karamu

    කිව්වට තරා වෙන්න එපා.. :D නෑ එක්කො තරා වෙයං.. මට නං වැඩියෙන්ම එපා වෙන්නෙ සින්ග්‍රීසි කමෙන්ට් කියවන්න ගියාම බං.. :D ඒ හින්ද පිඞ් සිද්ධ වෙයි, දෙවියන් වාන්සේ ලඟට යන්න ඇහැක් වෙයි මේන්න ලින්ක් එක.. හොඳ puta වගේ සිඞ්හලෙන් කොටන්න පුරුදුවෙයංකො..

    http://www.softpedia.com/dyn-postdownload.php?p=142972&t=4&i=1
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mama meka dakke na saho mamath podi ekak damma eka nisa...sorry dakke nathi ekata...

    Mama podi deyek kiyannam saho....

    Game server walata new ayata dana gannath ekka meka gan sinhalen wistharayak ekka. setup eka down kara ganna link ekak dala Screenshot tikak ekka me thread eka update karoth mokadha?

    Mokadha hithanne e gan....?

    Thread eka godak wada gath ekak wewi....

    Nodanna ayata A-Z dana ganna puluwan wagema Game ekata aluth aya set kara ganna puluwan....

    ethakota EK server eka anith server wage weli weli thiyena ekak na.....

    me thiyenne mama dapu thread eka....
    http://www.elakiri.com/forum/showthread.php?t=1600594

    EK සවර් එක කොහෙද මිනියො වේලෙන්නෙ ? ජොඉන් වෙන්න විදිහක් නෑ සවර් පුල්.. උඹ මේ මඟුලක් කතා කරනව.. jajajajaja