කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    Joseph-Gordon-Levitt-Beer-Cheers-Reaction-Gif.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :oo::oo::oo: පැහැදිලි නැත

    1. කරන්න වැඩක් නැත :(:(
    2. කන්න බොන්න දෙයක් නැත :no::no:
    3. බලන්න ෆිල්ම් එකක්/ ටීවී එපිසෝඩ් එකක් නැත :baffled::baffled:
    4. ආතල් ගන්න වලි ත්‍රෙඩ් එකක් වත් නැත :oo::oo:
    5. මල මගුල නිදිමතත් නැත :angry::angry:

    ඉතින් කොහොමද දෙය්යනේ අත පය දිග ඇරලා නිදා ගන්නේ :(:(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16299076 said:
    1. කරන්න වැඩක් නැත :(:(
    2. කන්න බොන්න දෙයක් නැත :no::no:
    3. බලන්න ෆිල්ම් එකක්/ ටීවී එපිසෝඩ් එකක් නැත :baffled::baffled:
    4. ආතල් ගන්න වලි ත්‍රෙඩ් එකක් වත් නැත :oo::oo:
    5. මල මගුල නිදිමතත් නැත :angry::angry:

    ඉතින් කොහොමද දෙය්යනේ අත පය දිග ඇරලා නිදා ගන්නේ :(:(:(

    මේක බලන්න මචන්​
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    බින්දු;16299076 said:
    1. කරන්න වැඩක් නැත :(:(
    2. කන්න බොන්න දෙයක් නැත :no::no:
    3. බලන්න ෆිල්ම් එකක්/ ටීවී එපිසෝඩ් එකක් නැත :baffled::baffled:
    4. ආතල් ගන්න වලි ත්‍රෙඩ් එකක් වත් නැත :oo::oo:
    5. මල මගුල නිදිමතත් නැත :angry::angry:

    ඉතින් කොහොමද දෙය්යනේ අත පය දිග ඇරලා නිදා ගන්නේ :(:(:(

    apo yako ubata balanna ekak na mata mokak balannada kiyala hithaganna ba :baffled::baffled: