Texas Hold'em Poker (විස්තරාත්මකව)
ඔබ සමහරවිට මේ ක්‍රීඩාව ගැන අසා ඇති. ඇත්තටම මෙය බොහොම අලංකාර ක්‍රීඩාවක්..මොළයෙන් කරන ක්‍රීඩාවක්..වාසනාවට ඇති කුඩා ඉඩ හැරුනු කොට තමාගේ දක්ශතාවයෙන් මෙහි බොහෝ දේ කල හැකියි..මේ බව මට හොඳින් තේරුම් ගියේ පසු දිනක අති දක්ෂ ක්‍රීඩකයෙක් වන IveyStyle සහෝදරයාගේ මග පෙන්වීම යටතේ මේසයේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ආපසු හරවා යැවීමට මට හැකිවූ නිසා..ඇත්තටම මේ ත්‍රේඩ් එක මම දාන්නෙත් ඔහුට ප්‍රනාමය පලකිරීමක් ලෙස..මා මේ කියන්නේ මුදලට ක්‍රීඩා කිරීම ගැන නොව..ජොලියට ක්‍රීඩා කිරීම ගැනයි.IveyStyle මා සමග පැවසූයේ ඔහු ජොලියට ක්‍රීඩා කරන කෙනෙකු නොවන බවයි..
කෙසේ හෝ අවසානයේ මට උපදෙස් දීමට තරම් ඔහු කාරුනික වුනා.
මේ ක්‍රීඩාවේ මූලික සංකල්පය අගය වැඩි කාඩ් අතකින් අනික් ක්‍රීඩකයින් පරාජයට පත් කිරීමයි. අපි දැන් බලමු සවිස්තරාත්මටව.
අපි මේ කතාකරන්නේ ඔන්ලයින් poker ගැන. ඔබට පෝකර් මේසය මේ පරිදි දිස් වේ වි.
මේසයේ වටේට ක්‍රීඩකයින් වාඩි වී සිටිනවා. ඔබට ලැබේනේ කාඩ් දෙකයි. අනිත් ක්‍රීඩකයන්ටත් කාඩ් දෙක දෙක ලැබෙනවා..ඉතුරු කාඩ් ටික එන්නේ මේසයට. මේසයට වරින් වර කාඩ් පහක් එනවා..ඔබ සතුව ක්‍රීඩාව ආරම්භයට පෙර යම් මුදලක් තිබිය වුතුයි. අපි ජොලියට ක්‍රීඩා කරන නිසා ඇත්ත සල්ලි වෙනුවට ප්ලේ මනි කියලා බොරු සල්ලි වගයක් ලැබෙනවා. මම කලින් කිව්වා ඔබට කාඩ් දෙකකුත් මේසයට කාඩ් 5 කුත් ලැබෙනවා කියලා. ඔබ කල යුත්තේ ඔබේ කාඩ් දෙකයි මේසයේ කාඩ් දෙකයි භාවිතා කොට වටිනාම කාඩ් අත සෑදීමයි..කාඩ් අත් වල වටිනාකම පහත පිලිවෙලට අඩුවීගෙන යයි.මම මේ කියන්නේ අත්‍යවශ්‍ය කාඩ් අත් ගැනයි...මේ ටික දැනගෙන සිටීම දනට ප්‍රමානවත්.
Royal Flush
Poker’s most famous hand, a royal flush, cannot be beaten. It consists of the ace, king, queen, jack and ten of a single suit.
Straight Flush
Five cards in sequence, of the same suit. In the event of a tie, the highest rank at the top of the sequence wins.
Four of a Kind
Four cards of the same rank, and one side card or ‘kicker’. In the event of a tie, the player with the highest side card (‘kicker’) wins.
Full House
Three cards of the same rank, and two cards of a different, matching rank. In the event of a tie, the highest three matching cards wins.