Texas Hold'em Poker (විස්තරාත්මකව)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    Texas Hold'em Poker (විස්තරාත්මකව)

    ඔබ සමහරවිට මේ ක්‍රීඩාව ගැන අසා ඇති. ඇත්තටම මෙය බොහොම අලංකාර ක්‍රීඩාවක්..මොළයෙන් කරන ක්‍රීඩාවක්..වාසනාවට ඇති කුඩා ඉඩ හැරුනු කොට තමාගේ දක්ශතාවයෙන් මෙහි බොහෝ දේ කල හැකියි..මේ බව මට හොඳින් තේරුම් ගියේ පසු දිනක අති දක්ෂ ක්‍රීඩකයෙක් වන IveyStyle සහෝදරයාගේ මග පෙන්වීම යටතේ මේසයේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ආපසු හරවා යැවීමට මට හැකිවූ නිසා..ඇත්තටම මේ ත්‍රේඩ් එක මම දාන්නෙත් ඔහුට ප්‍රනාමය පලකිරීමක් ලෙස..මා මේ කියන්නේ මුදලට ක්‍රීඩා කිරීම ගැන නොව..ජොලියට ක්‍රීඩා කිරීම ගැනයි.IveyStyle මා සමග පැවසූයේ ඔහු ජොලියට ක්‍රීඩා කරන කෙනෙකු නොවන බවයි..:nerd:කෙසේ හෝ අවසානයේ මට උපදෙස් දීමට තරම් ඔහු කාරුනික වුනා.:cool:
    මේ ක්‍රීඩාවේ මූලික සංකල්පය අගය වැඩි කාඩ් අතකින් අනික් ක්‍රීඩකයින් පරාජයට පත් කිරීමයි. අපි දැන් බලමු සවිස්තරාත්මටව.
    අපි මේ කතාකරන්නේ ඔන්ලයින් poker ගැන. ඔබට පෝකර් මේසය මේ පරිදි දිස් වේ වි.
    table-position.png
    මේසයේ වටේට ක්‍රීඩකයින් වාඩි වී සිටිනවා. ඔබට ලැබේනේ කාඩ් දෙකයි. අනිත් ක්‍රීඩකයන්ටත් කාඩ් දෙක දෙක ලැබෙනවා..ඉතුරු කාඩ් ටික එන්නේ මේසයට. මේසයට වරින් වර කාඩ් පහක් එනවා..ඔබ සතුව ක්‍රීඩාව ආරම්භයට පෙර යම් මුදලක් තිබිය වුතුයි. අපි ජොලියට ක්‍රීඩා කරන නිසා ඇත්ත සල්ලි වෙනුවට ප්ලේ මනි කියලා බොරු සල්ලි වගයක් ලැබෙනවා. මම කලින් කිව්වා ඔබට කාඩ් දෙකකුත් මේසයට කාඩ් 5 කුත් ලැබෙනවා කියලා. ඔබ කල යුත්තේ ඔබේ කාඩ් දෙකයි මේසයේ කාඩ් දෙකයි භාවිතා කොට වටිනාම කාඩ් අත සෑදීමයි..කාඩ් අත් වල වටිනාකම පහත පිලිවෙලට අඩුවීගෙන යයි.මම මේ කියන්නේ අත්‍යවශ්‍ය කාඩ් අත් ගැනයි...මේ ටික දැනගෙන සිටීම දනට ප්‍රමානවත්.

    cards-1.jpg

    Royal Flush


    Poker’s most famous hand, a royal flush, cannot be beaten. It consists of the ace, king, queen, jack and ten of a single suit.
    cards-2.jpg

    Straight Flush

    Five cards in sequence, of the same suit. In the event of a tie, the highest rank at the top of the sequence wins.
    cards-3.jpg

    Four of a Kind

    Four cards of the same rank, and one side card or ‘kicker’. In the event of a tie, the player with the highest side card (‘kicker’) wins.


    cards-4.jpg

    Full House

    Three cards of the same rank, and two cards of a different, matching rank. In the event of a tie, the highest three matching cards wins.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    cards-5.jpg

    Flush

    Five cards of the same suit, not in sequence. In the event of a tie, the player holding the highest ranked card wins.



    cards-6.jpg

    Straight

    Five non-suited cards in sequence. In the event of a tie, the highest ranking card at the top of the sequence wins.



    cards-7.jpg

    Three of a Kind

    Three cards of the same rank, and two unrelated side cards. In the event of a tie, the player with the highest, and if necessary, second-highest side card (‘kicker’) wins.

    cards-8.jpg

    Two Pair

    Two cards of matching rank, two cards of different matching rank, and one kicker. If both players have an identical Two Pair, the highest kicker wins.



    cards-9.jpg

    Pair

    Two cards of matching rank, and three unrelated side cards. In the event of a tie, the player with the highest, and if necessary, second or third-highest side card wins

    cards-10.jpg

    High Card

    Any hand that does not qualify under the categories listed. In the event of a tie, the highest card wins, such as ‘ace-high’.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,795
    113
    -~උලක් උඩ-~
    දැන් අපි බලමු අර ප්ලේ මනි වලින් මොකද කරන්නේ කියලා..
    ඇත්තටම ඒවා තියෙන්නෙ බෙට් කරන්න.එක කාඩ් අතක් අවසානයටම සෙල්ලම් කෙරුනොත් එහෙම සෙල්ලම් කරන ක්‍රීඩකයෙකු බෙට් කරන අවස්ථා 4 කට මුහුන දෙනවා..
    දැන් අපි හිතමු ඔයාගෙ සෙල්ලම් කරන අවස්ථාව ආවා කියලා..ඔයාට ඇක්ශන් 4 ක් ගන්න පුලුවන්...ඒවා තමයි මේ.
    Fold... මේ කියන්නෙ ඔයා තවදුරටත් ප්ලේ කරන්න අදහස් කරන්නෙ නෑ කියන එකයි..ඔයාට අනිත් අය පරද්දන්න තරම් අතක් හදාගන්න බෑ කියලා හිතෙනවා නම් මෙහෙම කරන්න පුලුවන්. check ..මේ කියන්න ඔයාට තවදුරටත් ප්ලේ කරන්න අදහසක් තියනවා කියන එකයි.ඒ වුනාට වැඩියෙන් බෙට් කරන්න ඕනෙ නෑ කියන එකයි. Raise..මේ කියන්නෙ, ඔයා ට තව වැඩියෙන් බෙට් කරන්න ඕනෙ කියන එකයි...ඔයාට කැමති ගානක් දාන්නත් පුලුහන්. තමන්ට දිනන පුලුවන් කියලා හිතෙනවානම් සහ අනිත් අයට එහෙම පෙන්නන්න ඕනෙ නම් , නැත්තම් අවසානයේ ලොකු ගානක් අතට ගන්න ඕනෙ නම් මේක කරන්න පුලුවන්. call.. මේ කියන්නෙ අනිත් කෙනා දාපු ගාන සම කරන්න ඔයාට ඔනෙ කියන එකයි.ඇත්තටම දිගටම ප්ලේ කරන්න ඕනෙ නම් මේක කරන්න ඕනෙ., check කරන්න අවස්ථාව ලැබුනෙ නැත්නම්.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    meka math tikak gahala thiyenava vage mathakayi, mekata lankave kiyana nama mokakda ban...........

    :rolleyes:
    lankawe kiyanneth poker ma thamai ban:oo:
    lankawe dan wenakan tiyena casino wala,play karanne nam electric omaha,or hold em,
    ehema sellam karala wedak ne,real play karanna nam,players la ekka play karanna ona.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය වගේම තව ගේම් එකක් තියනව "BRIDGE" කියල. අපේ යාලුවො සෙට් එකක් ගහනව. මමත් කිහිප දවසක් ඉගෙන ගන්න හැදුව. ඒත් මේලෝ දෙයක් තෙරෙන්නෙ නැහැ.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔය වගේම තව ගේම් එකක් තියනව "BRIDGE" කියල. අපේ යාලුවො සෙට් එකක් ගහනව. මමත් කිහිප දවසක් ඉගෙන ගන්න හැදුව. ඒත් මේලෝ දෙයක් තෙරෙන්නෙ නැහැ.
    monada therenne natthe hold em wala.
    stud,omaha,wage play karanna yanna epa issellama.
    poker walin no limit hold em play karanna igena ganin issella.so easy