ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    me mage netspeed check kalama ping eka :dull::dull:

    3317922335.png
    [/URL][/IMG]

    eth game ekedi ping eka 300nth 380 th athara :angry::angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Server Eka Lag Weno... :( :(

    තෝ dDos ඇටෑක් කරනකොට ලැග් වෙනව තමා... ඉස්සෙල්ල බොලාගෙ කමාන්ඩ් ප්‍රම්ප්ට් එකයි වෙනම සොෆ්ට්වෙයා එකකින් නං ඇටෑක් එක දෙන්නෙ ඒකයි ක්ලෝස් කල්ල ඉඳිං.. ඊට පස්සෙ ගේම් එකට වර.. :P
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    එහෙම මගුලක් නැ බන්, ඉයේ ඉදලා මේ කෙස් එක :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අදහසක්

    jajaja

    හිච්චි යෝජනාවක් කොරන්ටයි ආවෙ.. බැරිද හේලෝ ගහන්න සෙට් එකට කතා කර කරගහන්න ක්‍රමයක් හොයාගන්න ? ස්කයිප් ගූගල් ටෝක් වගේ ක්‍රම නැතුව සෞන්ඩ් එකේ කොලිටි එක අඩු කරල අප්ලෝඩ් කරන ගේම් ගහද්දි කතාකරන්නම හදපු සොෆ්ට්වෙයා මොකුත් නැද්ද ? නැත්තං අපි කට්ටිය එකතුවෙලා එහෙම එකක් හදමුද ? එතකොට ගේම් එක ගහද්දි කොට කොට ඉන්න ඕන්නෑ, සිරාවටම ෆ්‍රොන්ට් ලයින් එකේ ඉන්න උන්ට බේස් එකට මැසේජ් එක දුන්නෑකි.. අනික එතකොට දැන් ගහනව වගේ එක පාරට ගහෙන් ගෙඩි හෙන්න වගේ ඇටෑක් නෑ.. හැම ඇටෑක් එකකටම කට්ටිය ලෑස්තිවෙලා ඉන්නෙ.. සුපිරි යුද්ධයක් තියෙයි.. :) කව්ද වැඩේට කැමති ? එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනවනං කියන්න.. :)
     
    එ බං X-fire වල බැරිද?​
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැදුවා විතරයි බං, යුස්‌ කලේ නැ :no:

    පුළුවන්නම් බලාංකො.. නැත්තං මොකෑ කියන්නෙ.. ගූගල් ටෝක් චැට් රූම් එකක් හදාගෙන ගාමුද ?
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    jajaja

    හිච්චි යෝජනාවක් කොරන්ටයි ආවෙ.. බැරිද හේලෝ ගහන්න සෙට් එකට කතා කර කරගහන්න ක්‍රමයක් හොයාගන්න ? ස්කයිප් ගූගල් ටෝක් වගේ ක්‍රම නැතුව සෞන්ඩ් එකේ කොලිටි එක අඩු කරල අප්ලෝඩ් කරන ගේම් ගහද්දි කතාකරන්නම හදපු සොෆ්ට්වෙයා මොකුත් නැද්ද ? නැත්තං අපි කට්ටිය එකතුවෙලා එහෙම එකක් හදමුද ? එතකොට ගේම් එක ගහද්දි කොට කොට ඉන්න ඕන්නෑ, සිරාවටම ෆ්‍රොන්ට් ලයින් එකේ ඉන්න උන්ට බේස් එකට මැසේජ් එක දුන්නෑකි.. අනික එතකොට දැන් ගහනව වගේ එක පාරට ගහෙන් ගෙඩි හෙන්න වගේ ඇටෑක් නෑ.. හැම ඇටෑක් එකකටම කට්ටිය ලෑස්තිවෙලා ඉන්නෙ.. සුපිරි යුද්ධයක් තියෙයි.. :) කව්ද වැඩේට කැමති ? එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනවනං කියන්න.. :)

    http://www.teamspeak.com :)
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    කරන්නම දෙයක් නැත්නම් :no: එකවත් කරමු :)

    මචන්ලා මම C3 වලින් චැනල් එකක් හැදුවා. සොෆ්ට්වෙයා එක බාගෙන කවුරුහරි එන්නකො ටෙස්ටිං පාරක් දාන්න :)
    http://www.downloadc3.com

    චැනල් එක Halo CE Srilanka by ElaKiri.com කියල සර්ච් කරලා බලන්න.

    නැත්තන් සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරලා ලොග් වෙලා මේ ලින්ක් එක බ්‍රව්සරේ ගහල එන්ටර් කරාම නිකන්ම ජොයින් වෙන්න පුළුවන් http://c3links.com/?XSDX1vrxR
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන්ලා මම C3 වලින් චැනල් එකක් හැදුවා. සොෆ්ට්වෙයා එක බාගෙන කවුරුහරි එන්නකො ටෙස්ටිං පාරක් දාන්න :)
    http://www.downloadc3.com

    චැනල් එක Halo CE Srilanka by ElaKiri.com කියල සර්ච් කරලා බලන්න.

    නැත්තන් සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරලා ලොග් වෙලා මේ ලින්ක් එක බ්‍රව්සරේ ගහල එන්ටර් කරාම නිකන්ම ජොයින් වෙන්න පුළුවන් http://c3links.com/?XSDX1vrxR

    හිටපං මම එනව :D