me mage netspeed check kalama ping eka 

[/URL][/IMG]
eth game ekedi ping eka 300nth 380 th athara

eth game ekedi ping eka 300nth 380 th athara

උබ ඔය ස්පීඩ් ටෙස්ට් එක කලේ ගේම් සර්වර් එකත් එක්ක නෙමේනෙ බන්.. ඒකයි..me mage netspeed check kalama ping eka
[/URL][/IMG]![]()
eth game ekedi ping eka 300nth 380 th athara![]()

Server Eka Lag Weno...![]()
![]()
තෝ dDos ඇටෑක් කරනකොට ලැග් වෙනව තමා... ඉස්සෙල්ල බොලාගෙ කමාන්ඩ් ප්‍රම්ප්ට් එකයි වෙනම සොෆ්ට්වෙයා එකකින් නං ඇටෑක් එක දෙන්නෙ ඒකයි ක්ලෝස් කල්ල ඉඳිං.. ඊට පස්සෙ ගේම් එකට වර..

එහෙම මගුලක් නැ බන්, ඉයේ ඉදලා මේ කෙස් එක![]()
දැන් ගියෙමි.. මෙලෝ ලැගක් නැත..
කව්ද වැඩේට කැමති ? එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනවනං කියන්න..
jajaja
හිච්චි යෝජනාවක් කොරන්ටයි ආවෙ.. බැරිද හේලෝ ගහන්න සෙට් එකට කතා කර කරගහන්න ක්‍රමයක් හොයාගන්න ? ස්කයිප් ගූගල් ටෝක් වගේ ක්‍රම නැතුව සෞන්ඩ් එකේ කොලිටි එක අඩු කරල අප්ලෝඩ් කරන ගේම් ගහද්දි කතාකරන්නම හදපු සොෆ්ට්වෙයා මොකුත් නැද්ද ? නැත්තං අපි කට්ටිය එකතුවෙලා එහෙම එකක් හදමුද ? එතකොට ගේම් එක ගහද්දි කොට කොට ඉන්න ඕන්නෑ, සිරාවටම ෆ්‍රොන්ට් ලයින් එකේ ඉන්න උන්ට බේස් එකට මැසේජ් එක දුන්නෑකි.. අනික එතකොට දැන් ගහනව වගේ එක පාරට ගහෙන් ගෙඩි හෙන්න වගේ ඇටෑක් නෑ.. හැම ඇටෑක් එකකටම කට්ටිය ලෑස්තිවෙලා ඉන්නෙ.. සුපිරි යුද්ධයක් තියෙයි..කව්ද වැඩේට කැමති ? එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනවනං කියන්න..
එ බං X-fire වල බැරිද?
එක්ස්ෆයර් ව්අලිං පුළුවන්ද ? උඹේ එක්ස්ෆයර් අකෞන්ට් එකක් තියෙද ?

හැදුවා විතරයි බං, යුස් කලේ නැ![]()
jajaja
හිච්චි යෝජනාවක් කොරන්ටයි ආවෙ.. බැරිද හේලෝ ගහන්න සෙට් එකට කතා කර කරගහන්න ක්‍රමයක් හොයාගන්න ? ස්කයිප් ගූගල් ටෝක් වගේ ක්‍රම නැතුව සෞන්ඩ් එකේ කොලිටි එක අඩු කරල අප්ලෝඩ් කරන ගේම් ගහද්දි කතාකරන්නම හදපු සොෆ්ට්වෙයා මොකුත් නැද්ද ? නැත්තං අපි කට්ටිය එකතුවෙලා එහෙම එකක් හදමුද ? එතකොට ගේම් එක ගහද්දි කොට කොට ඉන්න ඕන්නෑ, සිරාවටම ෆ්‍රොන්ට් ලයින් එකේ ඉන්න උන්ට බේස් එකට මැසේජ් එක දුන්නෑකි.. අනික එතකොට දැන් ගහනව වගේ එක පාරට ගහෙන් ගෙඩි හෙන්න වගේ ඇටෑක් නෑ.. හැම ඇටෑක් එකකටම කට්ටිය ලෑස්තිවෙලා ඉන්නෙ.. සුපිරි යුද්ධයක් තියෙයි..කව්ද වැඩේට කැමති ? එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනවනං කියන්න..

කොහොමද බං ඕකෙන් කතා කරන්නෙ ? සවර් එකක් හදාගන්න එපායැ..

පුළුවන්නම් බලාංකො.. නැත්තං මොකෑ කියන්නෙ.. ගූගල් ටෝක් චැට් රූම් එකක් හදාගෙන ගාමුද ?
එකවත් කරමු 
කරන්නම දෙයක් නැත්නම්එකවත් කරමු
![]()
මචන්ලා මම C3 වලින් චැනල් එකක් හැදුවා. සොෆ්ට්වෙයා එක බාගෙන කවුරුහරි එන්නකො ටෙස්ටිං පාරක් දාන්න![]()
http://www.downloadc3.com
චැනල් එක Halo CE Srilanka by ElaKiri.com කියල සර්ච් කරලා බලන්න.
නැත්තන් සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරලා ලොග් වෙලා මේ ලින්ක් එක බ්‍රව්සරේ ගහල එන්ටර් කරාම නිකන්ම ජොයින් වෙන්න පුළුවන් http://c3links.com/?XSDX1vrxR