ඉතිං තාම හිතලා නැතිනම් දැන් හිතහන්කෝ ඔය ෆ්‍රී එකේ ඉන්න වෙලාවක එහෙම.......![]()

ඒවා sure නෑ....කොයි වෙලාවේ කියයිද දන්නෙ නෑ මම බැන්දා කියලා.....
camp ekak gahanan asai ban
වැඩිහිටි ඔවදන්.....

දිලිමාගේ විදේශ සම්බ්දතා අනුව ලැබෙන්න තිබ්බ කඩේ තිබුන දෙයක්..මේ මක්කැයි.......?![]()

දැන්ම බෑ බොලව්.තව කල් තියෙනවා
අඩුම ගානේ තව ට්‍රිප් 20ක්වත් ගියාට පස්සේ තමා![]()




උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ පියාගෙ නම ඉරක් වෙයිද?![]()
දැන්ම බෑ බොලව්.තව කල් තියෙනවා
අඩුම ගානේ තව ට්‍රිප් 20ක්වත් ගියාට පස්සේ තමා![]()

