Mandaram Nuwara ~ Team Traveler

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    598734_570277349667458_7918443_n.jpg

    මේ මක්කැයි.......? :nerd:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉතිං තාම හිතලා නැතිනම් දැන් හිතහන්කෝ ඔය ෆ්‍රී එකේ ඉන්න වෙලාවක එහෙම....... :lol:

    දැන්ම බෑ බොලව්.තව කල් තියෙනවා
    අඩුම ගානේ තව ට්‍රිප් 20ක්වත් ගියාට පස්සේ තමා :lol:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    දැන්ම බෑ බොලව්.තව කල් තියෙනවා
    අඩුම ගානේ තව ට්‍රිප් 20ක්වත් ගියාට පස්සේ තමා :lol:

    අඩේ එහෙනම් ලබන මාසේ ට්‍රිප් 20 ගියාම ඉවරයිනේ අප්‍රේල් වැඩ අල්ලපන්:rofl::rofl: