To Facebook Girls

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇයි හත්ඉලව්වේ ඉතිං ඇන්ටි ප්‍රසිද්ධියේ එහෙම කිව්වාම අනිත් උන් ඇත්ත කියලා හිතනවානේ :(
    උදේ පැටිය ඉස්කෝලෙට දාන්න ආව වෙලාවක මම අනිව ඔතනටඇවිත් උඹව බාවල යනවා.......
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    උදේ පැටිය ඉස්කෝලෙට දාන්න ආව වෙලාවක මම අනිව ඔතනටඇවිත් උඹව බාවල යනවා.......

    අනේ එන්නකෝ අයියේ මේ පැත්තේ
    ඇයි දෙය්යනේ මේ අහින්සකයව බාවන්නේ? :(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    අපෝ ඕක දැන් කී දෙනෙක්ට පෙන්නලා ඔප්පු වුන දෙයක්ද ????
    වැඩි වෙනසක් නෑ ... මට පෙන්නුවත් කෙල්ලෙක් කියලම තමයි ඔප්පු වෙන්නේ
    :yes::yes::yes::yes:

    හපොයි දෙයියනේ.. සබනා හත්පොලේ ගා ගත්තා නේ.. :lol::lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    1970489_444633299000456_1414826619_n.jpg
    anthima eka nam eththa:P
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    යුද්දේ නැති එකේ ෆේස්බුක් එකෙන්වත් කට්ටිය මැරෙන්න එපායෑ බං . නැත්තන් ඉස්සරහට ලංකාවේ ඉන්න හිටින්න තැන් නැති වෙයි!!!

    අනික මැරෙන එකා මැරෙනවම තමයි. මොකද මෙච්චර කල් ඔය මෝඩ ගෑනු සිය දිවි නහ ගත්තේ නැතුවෑ. ෆේස්බුක් තහනම් කරොත් ඔය මෝඩ ගෑනු ටික ෆේස්බුක් නෑ කියලා බෙල්ල කෝච්චියට තියයි!!!!
    :P:P:P:P:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    මම චීන කෙල්ලෙකුගෙන් ඇහුව facebook ඉන්නවද කියල
    එකී අහපි facebook කියන්නේ මොකක්ද කියල