මම හිතන්නේ උබ ඕක කියන්න ඇත්තේ කලින් රිවර්ස්ටන් වලදි ලබපු අත්දැකීම් අනුව වෙන්න ඕන"ඔක්කොටම කලින් කියන්න ඕන ගමන යන්න හොද වාහනයක් තියෙන්නම ඕන,නැත්නම් නම් මග ඉන්න තමා වෙන්නේ මොකද මන්දාරම් නුවරට හරවපු තැන ඉදලා එක දිගට කන්ද වාහනය බොයිල් කරන්න බලනවා ඒක නිසා එලවනකොට උනත් හරිම පරිස්සම් වෙන්න වෙනවා මොකද ඉස්සරහින් වාහනයක් අවොත් අයින් කරන්න තැනක් නැහැ පස්සට සෑහෙන දුරක් එන්න ඕන ඒ එන එක මෙහෙම කියන තරම් සුන්දර නැහැ "
- පාර ගැන කියනව නම් හදන නිසා හරිම අබලන්..
ඕක සාමාන්‍ය දෙයක් , වෑන් එකෙ අයිතිකාරයාත් නිතරම ඉන්නේ බොයිල් වෙලානේ , ඉතින් වෑන් එකත් බොයිල්
හේතුව වෑන් එකෙයි අයිති කාරයා ගෙයි ඔයිල් මාරු කිරීම සිදුවන්නේ බොහෝ කාලයකට පසුවයි
ඔව් උබත් උල්පන්දම් දීපන්හෆොයි නදියා ලිදේ™![]()
මේ උබ ගැන බන් කියන්නේWikiya oka kiwee nadiyatamada manda![]()
මම හිතන්නේ උබ ඕක කියන්න ඇත්තේ කලින් රිවර්ස්ටන් වලදි ලබපු අත්දැකීම් අනුව වෙන්න ඕන
අනික විකි අයියේ මම අරහේ ගියාම අවුරුද්දකට හරි යන්න ඔයිල් මාරු කරන් එන නිසා බොයිල් වෙන්න විදියක් නැහැ
ඔව් උබත් උල්පන්දම් දීපන්
මේ උබ ගැන බන් කියන්නේ
mama nam owwata na 

wow! marama lassanai...
mandaram nuwara kiyala gamak thiyena bawa danneth adamai.![]()

ඇයි බොල අර අරයා බලන්න![]()

එකත් මාර සිද්දිය.වැන් එක නවත්තපු වෙලාවේ සද්දයක් ආපු නිසානේ බොයිල් කරනවා කියල දැනගත්තේ.හොද වෙලාවට එතන වතුර තිබ්බේ.
ADooo eekth patta siddiya neh ?


ow Wedding ekth dunna maru athal ekak![]()


pallehata gihilla watura genna giya nam kohoma weyida
welawata e minissu thana kiwwe![]()
පට්ට ඈ... තවත් සුපිරි ගමනක් අපිත් එක්ක බෙදා ගත්තට ස්තූති...

wow! marama lassanai...
mandaram nuwara kiyala gamak thiyena bawa danneth adamai.![]()
pallehata gihilla watura genna giya nam kohoma weyida
welawata e minissu thana kiwwe![]()
Not out![]()
anthima tika mathakath na ban
aiyatath mama talk kara sahenna.monawa kiwwada manda![]()
