ehama tamaඋඹටත් යමක් කමක් තේරෙනවා එහෙනම්.........![]()
apith mahath une nikan newe 

ගරු මහින්ද රාජපක්ෂ ජනපතිගේ සහ ගරු බැසිල් රාජපක්ෂ මැතිඳුන්ගේ උපදෙස් පරිදි පතායා නැඟුම BC_Dilum විසින් මෙසේ ඇරඹීමට උත්සාහ ගත් වගයි.......
දීපල්ලා සාධුකාරයක්..........
Anee wasanwan

කොරියාවේ ඉදන් ආපු එකා හැම මාසෙම ට්‍රිප් යනවා වගේ
රෙප් දුන්නා.මමත් යන්න ඕන ඔය පැත්ත බලලා එන්න මාර ලස්සනයි

අහ් ඌ එන්නෙම ට්‍රිප් යන්න බලගෙනමනේ![]()

"ඔක්කොටම කලින් කියන්න ඕන ගමන යන්න හොද වාහනයක් තියෙන්නම ඕන,නැත්නම් නම් මග ඉන්න තමා වෙන්නේ මොකද මන්දාරම් නුවරට හරවපු තැන ඉදලා එක දිගට කන්ද වාහනය බොයිල් කරන්න බලනවා ඒක නිසා එලවනකොට උනත් හරිම පරිස්සම් වෙන්න වෙනවා මොකද ඉස්සරහින් වාහනයක් අවොත් අයින් කරන්න තැනක් නැහැ පස්සට සෑහෙන දුරක් එන්න ඕන ඒ එන එක මෙහෙම කියන තරම් සුන්දර නැහැ "
- පාර ගැන කියනව නම් හදන නිසා හරිම අබලන්..
ඕක සාමාන්‍ය දෙයක් , වෑන් එකෙ අයිතිකාරයාත් නිතරම ඉන්නේ බොයිල් වෙලානේ , ඉතින් වෑන් එකත් බොයිල්
හේතුව වෑන් එකෙයි අයිති කාරයා ගෙයි ඔයිල් මාරු කිරීම සිදුවන්නේ බොහෝ කාලයකට පසුවයි

ෆට්ට බන් , මම ගැන දුක හිතෙනවා
මට ඔතනට යන්න පැයකට වඩා යන්නේ නැති වෙයි , එත් ගිහින් නැහැ
උබලගේ සෞන්ද්රය විදීම උත්කෘෂ්ටයි

para aiyne batayak galawagena bothal 20 kata wada pireuuwaaa![]()
ADooo eekth patta siddiya neh ?para aiyne batayak galawagena bothal 20 kata wada pireuuwaaa![]()
ෆට්ට බන් , මම ගැන දුක හිතෙනවා
මට ඔතනට යන්න පැයකට වඩා යන්නේ නැති වෙයි , එත් ගිහින් නැහැ
උබලගේ සෞන්ද්රය විදීම උත්කෘෂ්ටයි

kadiyage aiyalage wedimen nida gattu chamikaya aharune peradiniyedi
peradeniyata yanakamma matath badu![]()