My new laptop sinhalayo

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගේමිං වලදි විතරයි සොන්නයො 720m වලට මාරු වෙන්නෙ. අනික් වෙලාවට intel එකෙන් දුවපං. Settings override කරන්න එපා 720m එකෙන්ම දුවන්න එහෙම වුනොත් බැටරි බහියි නෝමල් යූස් කරන වෙලාවටත් හිටු කියලා :)
 

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පැටියා;16289390 said:
    ගේමිං වලදි විතරයි සොන්නයො 720m වලට මාරු වෙන්නෙ. අනික් වෙලාවට intel එකෙන් දුවපං. Settings override කරන්න එපා 720m එකෙන්ම දුවන්න එහෙම වුනොත් බැටරි බහියි නෝමල් යූස් කරන වෙලාවටත් හිටු කියලා :)

    eka thamai bn ape aiya use karanne nvidia GPU eken witharai math ithin asawata dala balanna haduwa eth hariyanne na:no::no:
    windows 8 wala windows 7 wala dapu sellan danna ba wage:dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mokekda manda:dull::dull:
    macbook ekak gaththa wagene hariyata
    12589718974_6b240e1e13_c.jpg

    Hehehe. Apita koinda mewa :( :sorry:
     

    PANKAJANCROX

    Member
    Apr 13, 2007
    39
    2
    0
    Colombo
    Aluth lapak gaththa sinhalayo:)
    Tech Specs:
    Intel Core i7-357u 2.0 ghz.
    500gb HDD
    NVIDIA GEFORCE 720m
    4gb RAM.
    Windows 8
    with touch screen:cool:
    danna ekek kiyapan mata meke graphic processor eka use karanne kiyala:dull::dull:
    thama use karanne intel hd4000 eken:oo:


    machan ,math Lap eka lagadi gatte. Oya case eka matath awa.. net eke baluwa.. wade hari... bt machan directx diagnostic tools wala change wenne na... bt vga change wenawa games ehema play karaddi..man Dota 2 gahaddi power saving mode ekata dammama eka parata FPS drop una.. cz Powe saving mode eke dala tiyenne Intel eka.. So, me widiyata karapan.. man mehemai kale

    1.nvidia control panel
    2.Select manage 3d settings
    3.Global Settings tab
    4.switch the drop down from Auto to nvidia
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං අමුතුවෙන් switch කරන්න මහන්සි වෙන්න එපා ඕක auto load එක වැඩි වෙලාවට switch වෙනවා
    ඕකට කියන්නේ Nvidia Optimus කියල:)

    Nvidia Drivers හරියට install කරලා නම් තියෙන්නේ ඕනෙම programme එකක් උඩ right click කරාම මෙහෙම එනවා



    symbes.jpg