Mandaram Nuwara ~ Team Traveler

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පට්ටම පට්ට..හෙට ගිහින් එන්න හිතෙනවා.. :D
හොඳ නිවාඩුවක් අල්ලලා යන්න ඕනේ මේ පැත්තේ.. :)
හැමදාම වගේ ට්‍රැවලර්ස් ටීම් එකට කියන්න තියෙන්නේ ජයවේවා කියලා තමා..
11.gif
 

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    පට්ටම පට්ට..හෙට ගිහින් එන්න හිතෙනවා.. :D
    හොඳ නිවාඩුවක් අල්ලලා යන්න ඕනේ මේ පැත්තේ.. :)
    හැමදාම වගේ ට්‍රැවලර්ස් ටීම් එකට කියන්න තියෙන්නේ ජයවේවා කියලා තමා..
    11.gif

    Thanku wewa
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පට්ටම පට්ට..හෙට ගිහින් එන්න හිතෙනවා.. :D
    හොඳ නිවාඩුවක් අල්ලලා යන්න ඕනේ මේ පැත්තේ.. :)
    හැමදාම වගේ ට්‍රැවලර්ස් ටීම් එකට කියන්න තියෙන්නේ ජයවේවා කියලා තමා..
    11.gif

    hamadamath wage apith ekka innwata bohoma sthuhi machoo
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මමත් මන්දාරම් නුවර දැන ගත්තෙ කඩියගෙන්.
    අපි මන්දාරම් නුවර කෑම්පින් කරන්න කතා කරන් හිටියෙ ගිය පාර ලංකාවට එන්නත් කලින්
    කොහොම හරි ගමන කල් ගියා.අන්තිමට එක දවසක් ට්‍රිප් එකක බවට පත් වුනා.
    එලකිරියට මන්දාරම් නුවර මුලින්ම ගෙනාවෙ අපි වුනාට. මේ ගමන මීට කලින් ගිහින් ඒ තොරතුරු අන්තර්ජාලයට එකතු කරපු ටික දෙනෙක් හිටියා.අපිත් ගමන හරියටම යන්න ගොඩක් තොරතුරු ගත්තෙ ඒ තැන් වලින් :yes::yes::yes:

    මම නම් එක බ්ලොග් සටහනකින් හොයා ගත්තු වැදගත්ම කරුණ වුනේ පදියපලැල්ලෙ බාර් එකක් තියෙනව කියල විතරයි :P:P:rofl::rofl:
    ඒත් ඒකෙන් නම් වැඩක් ගන්න වුනේ නෑ..:dull::dull:

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අනිත් එක අපි මේ ගමන ගියෙ 5 වෙනිද. එලකිරියෙ ක්‍රිකට් ගහපු දවසෙ.
    අපිත් කලින් හිතං හිටියෙ ටීම් එකක් දාල එදාට සෙට් වෙන්න :yes::yes:
    ත්‍රෙඩ් වල කමෙන්ට් කරලත් ඇති.ඒත් කඩියයි මායි දෙන්නම ලංකාවට වැකේෂන් ආපු පොරවල් දෙක්ක වීම හින්ද එදා දවස වෙනස් කර ගන්න බැරි වුණා..:(:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ලංකාවෙ ඕනෑම නගරයක ඔබට අවශ්‍ය ආකාරයක සෙට් වීමෙ ස්ථාන සඳහා විමසන්න ද ටීම් ට්‍රැවලර් :P:P:P
    මේ වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා :rofl::rofl::rofl:
    මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි :dull::dull: