







තිලක් රාජකරුණා ,අමිත් පුස්සැල්ල වගේ ගුරුවරු කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා අද මට හිතෙනවා ...

mama mulin class giya kale pussalla sirta poddak tharaha yanawa.kal yaddi adu una ban.eka sarayak witharak ekekta para balla kiyala banna.baddwithana sir num ithin ekama kunuharupu thama hama damaමම A/L කරන කාලෙත් ඔය වගේ class තිබුණා.ගුරුවරයෙක් කියන්නේ දෙවියෙක්.අනිත් ළමයින්ට ආදර්ශයක් වෙන්න ඕනි.
වෛරයෙන්,ක්‍රෝධයෙන් උගන්වන්න බෑ ...ඔහොම ඉගෙන ගන්න ළමයෙක් වැරදිලාවත් ඉගෙන ගත්තත් හැදියාවක් නෑ .....
තිලක් රාජකරුණා ,අමිත් පුස්සැල්ල වගේ ගුරුවරු කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා අද මට හිතෙනවා ...
මාත් හිතුවේ විභාග කියන්නේ ජීවිතය කියලා ....ඒක වරදියි.....ඉගෙන ගත්ත මේ වගේ සත්තු (බූරුවෝ) අපේ රටට ඕනි නෑ ....
උන්ගෙන් තවත් බූරු පැටව් අපි සල්ලි දීලා හදාගන්නේ මොකටද ?
අඩුම තරමේ ගැහැණු ළමයෙක් කොහොමද මේ පන්තියේ ඉන්නේ කියලා හිතන්න තිබ්බ මේ ගුරුවරයාට ....
යාළුවා;16304783 said:පින්නපොල ලොක්ක බනින හැටි දන්නවනෙ? ලාලා තමයි අනික. තව නන් ඉන්නවා හැට හුටාමාරක්. හැබැයි ඒ මිනිස්සු උගන්නන්න සුපිරි![]()

ayyo sanath ayyage golayo gana nam katha karanna epa
මේ ලදී මචන් අපේ එකෙක් රට ගියා..මට මේ සින එක ඒ කාලෙම මතක් උනේ 2009 අපි එලේවල් ක්ලාස් යද්දී..
ඕලෙවල් වලින් සැන්ටෝ සහ ඇන්ටි සන්ටලා වෙන් වෙචච කාලේ...
මමය් ඔය මන් රට ගියා කිව්වා එකය් තමා සැන්ටෝ අතරේ නිකන් පොඩ්ඩක් හරි ෆන් එකෙ හිටිය උන්ට ඉන්නේ අනිත් උන් නං ක්ලාස් අවා ගෙදර දිව්වා පුක උද ගෙන පාඩම් කරා..
කියන්න සන්තොසය් එහෙම පුක දීපු උන්ට යන එන මන් නැ 3ද් ශය් කරනවා--
ආතල් සින එක අහපල්ලකෝ දැන්..
ඔන්න මුය් මය් පිටිපස්සේ ඉදන් 3වෙනි පේලියේ වගේ ඉදන් පට්ට ෆන් කතා කියා කියා සර් උගන්නන ඒවටත් එක එක කියා කියා ඉන්නවා ඔන්න ඕම ඉදිද්දී
වැඩේ ලොකුවට සින් උනේ මට හිනා ගිය පාර ඩෙස්ක් එකේ නිකන් අතින් ගැහුවා..එක පට්ට සද්දෙට ඇහුනා..
මෙන්න සර් පටන් ගත්ත කුණුහබ්බ දේසනාව..
ඔය මැද පේලියේ ඉන්න උලමෝ දෙන්නා ක්ලාස් නෙවි ඇවිත් තියෙන්නේ..උන් ඇවිත් තියෙන්නේ වෙරල තිරයේ පොඩි රව්මක් ගහන්න..තොපි වගේ කාලකන්නි...
බ්ලා බ්ලා බ්ලා....
හු ද ෆක් කෙයාස් බිත් ලොල්
ක්ලාස් ගියපු උන් දන්නවා මු 4.30 ක්ලාස් එකට එන්නේ 6ට ...
ඇවිත් උගේ හෑල්ල කියවලා උගේ රිසාල්ට්ස් ගැන කියවලා(මුගේ ක්ලාස් යන උන් තව 4,5 යනවා ලොල්)/මුගේ ඇරියස් වලට බනිනවා 7 වගේ වෙනකන්..1.15 පැය උගන්නනේ...
ඉතින් මුගේ හෑල්ල කියවන වෙලාවේ පොඩි ආතල් එකක් ගත්තම උට මල..උගේ බය්ලා අහන්නත් ඕන..*ක තමා..ලොල්
මන් කොහොම හරි අර සැන්ටෝ එක්ක හිටියානන් විකාර වෙලා අංගොඩ තමා නවතින්න වෙන්නේ..අවා එකෙන්ම 2010 කොමස් එකට
අන්න යකුනේ ජිවිතේ,...
වල කෙලියා පිස්සු කෙලියා.ඉගෙන ගත්තා..
