කවි ලියන්න තරම් රිදිලා
ජිටිට වස් කවියක් ලියපන් නපුරු ගැනියෙක් ලැබෙන්න කියලා 250ක් දෙන්නම්




ඔවු බන් ඕකා අර වරායෙන් ගැසට් කරන කෝස් එක කරලා bsc. ටෝක්ස් දෙන්නේගිය අවුරුද්දේ ෆැමිලි එකම Australia migrate කරනවා කියල ලොකු ලයින් දුන්නා. තාම ගිහින් නෑ
මම හිතන්නනේ අර වීසා නැතුව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා එන්න එපා කියලා ඇඩ් දාන හින්දා බය වෙලාද කොහෙද
![]()

තෙිට ඉතිං තේරෙන්නේ ගෑනුන්ට ජිගි ජිගිය දැම්ම කියල මේකේ ත්‍රෙඩ් දාන්න විතරයි නේ..............මොනවද බන්ස් මේ මේවට කවි කියනවද බන් මට මේලෝ රෙද්දක් තේරෙන්නේ නෑ

කවුද යකෝ වලියට කවි ............................කියන්නේ
කවුද කවුද පැටියට අපෙ ...........................පුප්පන්නේ
කවි නොලියනා මේකව ඇයි .....................මඩවන්නේ
තොපි සැම දෙනට සද මෝල් ද ................කියපන්නේ




තෙිට ඉතිං තේරෙන්නේ ගෑනුන්ට ජිගි ජිගිය දැම්ම කියල මේකේ ත්‍රෙඩ් දාන්න විතරයි නේ..............![]()



ජෙප්පන් ගේ පිට කසනා වදුරාණදත් ගලවනා හොර කුබුලා මෙහි ...........ඉන්න
රෙදිත් නැතුව සැරසෙයි කඩයට ...........යන්න
නාකි හන්කඩේ වන වන ....................දුවන්න
මෙන්න ඇවිත් පැටියාගේ පිට ..............කසන්න![]()
ජෙප්පන් ගේ පිට කසනා වදුරාණ
මෙහි විත් මෙහිම රෙන කට ඇද කිරළාණ
විසිල් පමණමය බල්ටිය නැති කෝණ
පැටියට අරිනු දෙනු බැරි දැන ගනු සේන
ලෙඩෙක් ආව..වැඩේ ඉවර කරලා තොට දෙංඥ්ඥං වල් බාවා
යාළුවා;16309300 said:ගාසා ඇවිත් පැටියගෙ දත් ගලවනවා...
පැටියා ඇවිත් ගාසගෙ දත් හිටවනවා...
ඒ බව දැකපු කිඹුලා හට තද වෙනවා...
මේවා දකින අපි හොඳ හැටි හිනැහෙනවා...
කවි නන් ලියන්න දන්නෙ නැත්තෙම නෑ. හැබැයි ප්‍රබල විදියට ලියන්න බෑ.![]()



යකෝ තොපි ඔක්කොම එකතුවෙලා පැටියව සමූහ දූෂණය කරනවද? පව් යකෝ




