රට_හැර_යමි

Feb 20, 2014
20
3
0
ගල්කිස්සේ
මමත් මහින්ද රාජපක්ෂ ට තමයි චන්දය දුන්නේ. එත් මේ දැන් දැන් සිද්ද වෙන දේවල් එක්ක බැලුවම මට ලොකු කල කිරීමක් තියන්නේ.

ෆේස් බුක් බ්ලොක් කලොත් මම මේ රට හැර යමි. වනචර අයුරින් රට පාලනය කරන පලකයොත් එක්ක සිටීම නිෂ්පලය. මම මේ ගොඩක් සීරියස් මචන් ල කියන්නේ. අනේ මන්ද ඔයාලගේ අදහස මොකක් ද කියලා.
 
asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
ෆේස්බුක් බ්ලොක් කලොත් අපේ උන් ඒකටත් එල්ලිලා මැරෙයි වගේ :lol:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
අන්තවාදී පාලනයකට තමයි දැන් මහරජා ඇතුලු ගොටාබය සැරසෙන්නේ. .උබේ තීරණේ හරි මචන්. මමත් අයෙ ලබන අගෝස්තුවල අපහු යනවා.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කබරයා;16309625 said:
    මමත් මහින්ද රාජපක්ෂ ට තමයි චන්දය දුන්නේ. එත් මේ දැන් දැන් සිද්ද වෙන දේවල් එක්ක බැලුවම මට ලොකු කල කිරීමක් තියන්නේ.

    ෆේස් බුක් බ්ලොක් කලොත් මම මේ රට හැර යමි. වනචර අයුරින් රට පාලනය කරන පලකයොත් එක්ක සිටීම නිෂ්පලය. මම මේ ගොඩක් සීරියස් මචන් ල කියන්නේ. අනේ මන්ද ඔයාලගේ අදහස මොකක් ද කියලා.

    එල්ලිලා මැරියන්කෝ :lol::lol::lol:
    (jke machan ;) )
     
    කබරයා;16309625 said:
    මමත් මහින්ද රාජපක්ෂ ට තමයි චන්දය දුන්නේ. එත් මේ දැන් දැන් සිද්ද වෙන දේවල් එක්ක බැලුවම මට ලොකු කල කිරීමක් තියන්නේ.

    ෆේස් බුක් බ්ලොක් කලොත් මම මේ රට හැර යමි. වනචර අයුරින් රට පාලනය කරන පලකයොත් එක්ක සිටීම නිෂ්පලය. මම මේ ගොඩක් සීරියස් මචන් ල කියන්නේ. අනේ මන්ද ඔයාලගේ අදහස මොකක් ද කියලා.

    උබත් මුලින් වාරම් ගහගෙන එනකොට හිතුන මේ වගේ ගොබිලෙක් කියල. :P

    අනේ යකෝ බදු මිඅ වැඩියි, තව එක එක හේතු හැට හුටහමාරක් තියාගෙන ඒවාට රට යන්නේ නැහැ, මේකද උබ රට යන්න හේතුව. :P:P:P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    මේක බලපල්ලා..ලංකාවට නම් කවදාවත් මේ වගේ දෙයක් වෙන එකක් නැහැ..මොකද කොන්ද පණ තියෙන මිනිස්සු ලංකාවේ නැති නිසා..:lol:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔන්න එරෝස්න් සහ ඔහුගේ ගෝල බාලයින් හයියෙන් හයියෙන් සද්දෙට අඩිය තියාගෙන එනවා. ඉක්මනට දුවපන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    ඔන්න එරෝස්න් සහ ඔහුගේ ගෝල බාලයින් හයියෙන් හයියෙන් සද්දෙට අඩිය තියාගෙන එනවා. ඉක්මනට දුවපන්.

    :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    රටකට යන්න පුළුවන් උන් ඉක්මණට රට පැනගනිල්ලා.ගිහින් පුළුවන් තරම් සල්ලි එකතු කරපල්ලා..ලංකාවේ උන් රට ගියහම සල්ලි අතට එනකොට ඒවා ඕනවට වඩා වියදම් කරන්න යනවා..එතකොට ඉතින් රට ගියායින් ඇති වැඩක් නැහැ.උබලගේ වයස යනවා විතරයි.ලංකාවේ හිටියොත් උබලට කිසිම දියුණුවක් නැහැ..රාජපස්ස ගේ පරම්පරාව තමා දියුණු වෙන්නේ..:(
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    මට මහින්ද සහ උගේ නෑදෑ සනුහරේ නිසා රටට අත්වෙන විනාශය කලින්ම තේරිච්ච නිසා මාර්තු 28 වෙන්න කලින් මම වෙන රටකට පැන්නා හොඳ වෙලාවට .හැබයි මම මගේ රටට ආදරෙයි.මම රට වෙනුවෙන් දෙයක් කරනවා .ඒත් මේ ගොබ්බ ආණ්ඩුව තියෙනකම් මම එන්නේ නැහැ .හැබයි මේ ගොබ්බ ආණ්ඩුව පෙරලන්න අපි ඉන්න තැන ඉඳන් ෆුල් සප් එක දෙනවා .මම නම් කියන්නේ දැන් තියෙන වාතාවරණය අනුව බෝට්ටුවෙන් සෝමාලියාවට හරි පැනපන් .මෙහෙනම් ඉන්න එපා .:angry::angry::angry::angry::angry::angry:
     
    :yes: