why NASA hasnt gone back to moon

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    මන්නන් හිතන්නෙ හඳට යන්නෙ නැත්තෙ හඳේ එහෙම විශේෂ දෙයක් නැතුව ඇති යන්න තරන්. අපරාදෙ කියල හිතෙනවද දන්නෙ නෑනෙ සල්ලි. කලින් පාර හඳට ගියා කියල ඇසියුම් කරල තමා මම කිව්වෙ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මන්නන් හිතන්නෙ හඳට යන්නෙ නැත්තෙ හඳේ එහෙම විශේෂ දෙයක් නැතුව ඇති යන්න තරන්. අපරාදෙ කියල හිතෙනවද දන්නෙ නෑනෙ සල්ලි. කලින් පාර හඳට ගියා කියල ඇසියුම් කරල තමා මම කිව්වෙ

    නසා එකට අනුව නම් සල්ලි තමයි මුලිකම .ඊළගට ඔවුන්ගේ ෂටල දැන් විශ්‍රාම ගිහින් නිසා ඊට හරියන යානාවක් නැතිකම
    හැබැයි බරක් ඔබාමා සදට නොගොස් පොළොවට දුරින් තියෙන asteroid එකකට මිනිසුන් යවන්න සහ 2020 වෙනකොට අගහරු වෙත මිනිසුන් යවන්න බලාපොරොත්තු වෙනවා කියල තියෙනවා .

    ඇපලෝ 11 සදට ගොඩ බැස්ස ස්ථානය නසා එකෙන් බලන්න පහතින්

    http://www.nasa.gov/externalflash/apollo11_landing/
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,968
    27,092
    113
    The United States' Apollo 11 was the first manned mission to land on the Moon, on 20 July 1969.[4] There have been six manned U.S. landings (between 1969 and 1972) and numerous unmanned landings, with no soft landings happening from 1976 until 14 December 2013.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Apollo project 11,12,14,15,16,17 walin hadata giya , ekedi NASA eka dana gatta hada gana thawath hoyala wadak na kiyala , ita passe e gollo Apollo project eka nawattuwa
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මන්නන් හිතන්නෙ හඳට යන්නෙ නැත්තෙ හඳේ එහෙම විශේෂ දෙයක් නැතුව ඇති යන්න තරන්. අපරාදෙ කියල හිතෙනවද දන්නෙ නෑනෙ සල්ලි. කලින් පාර හඳට ගියා කියල ඇසියුම් කරල තමා මම කිව්වෙ

    me hetuwa wenna puluwan