මචන් software developer කෙනෙක්ට ලංකාවෙන් පිට ඒ කියන්නෙ පිට රටවල් වල හොද පඩියක් ගෙවනවා. උබේ වයස කීයද? ඇයි බන් මෙහෙම හැකියාවක් තියාගෙන ඒකෙන් හරි ප්‍රයොජනයක් ගන්නෙ නැතුව ලංකාවෙ චාටර් වෙන්නේ? මමත් ග්‍රැපික්ස් සයිඩ් එකේ ජොබ් කීපයක්ම කරා ලංකාවේ. පුදුම කාලකන්නි පඩියක් බන් ල්ංකාවෙ ගෙවන්නෙ. ලංකාව යන විදියත් එක්ක එක සතියක් ඒ පඩියෙන් ජීවත් වෙන්න බෑ. උපරිම උත්සාහ කරලා රටකට පැන ගන්න ට්‍රැයි කරපන්. ජීවිතෙන් ගොඩ එන්න නම් ල්ංකාවෙ සොච්චම් පඩියෙන් වැඩ කරලා හරි යන්නෙ නෑ. අවුරුදු දෙක තුනක් ඇද්දා නම් උබත් ගොඩ උබෙ මුලු පවුලමත් ගොඩ. රජයෙ රස්සාවක් කරන එවුන්ට ලංකාව හොදයි බන්. අපි වගේ ප්‍රයිවෙට් තැන් වල රස්සා කරන එවුන්ට සොරි තමයි. පඩි මදි කියල නිවාඩු නෑ කියලා දීමනා නෑ කියලා ස්ට්‍රයික් කරන්නද? එහෙම කරා නම් ගෙදර තමයි මචන්.
aparaade mama arthal eke hitiya party/trip ehema gihilla. den sallith ewara wegena yanne. 






