Freelance or Job (Software). Please Advice!!!

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    This is a BIG serious problem for me

    මම දැනට software developer කෙනෙක් විදියට වැඩ කරනවා.
    One year experienced.
    Salary: 3x,000/=
    මට මේක එපා වෙලා තියෙන්නේ. 8-5 වැඩ. නිවාඩු ගන්ඩ බෑ මළගෙයක් හරි මගුල් ගෙයක් හරි ලෙඩක් හරි නැතුව. වැඩ කරද්දී එලියට ගිහින් රව්මක් දාල එන්ඩවත් මොනවත් බෑ.
    මම ඒක කරන ගමන් odesk වලින් clients ල හදාගෙන තියෙනවා.

    එක client කෙනෙක් (tainosystems.com) මට permanent වැඩ කරන්ඩ කිව්වා මාසෙට $500ක් දෙන්නම් කියල (මම දැනටත් එයාගේ වැඩ කරනවා $3.5/hr rate එකට). එයත් මගේ වැඩ වලට කැමැති. දවසට පැය කීපයක් වැඩ කරහම ඇති. ඒක කරන ගමන් වෙන clients ලගේත් වැඩ කරන්ඩ පුළුවන්.

    Job එකෙන් අස්වෙලා ගෙදර ඉදන් වැඩ කරන්ඩත් බෑ. අපේ ගෙදරින් කැමති නෑ දවසම ගෙදර ඉන්නවට.
    එක නිසා ලංකාවේ කොහේ හරි ලස්සන පළාතක ලස්සන පරිසරයක් තියෙන තැනකින් room එකක් අරගෙන ලස්සනට ඉන්ඩ තමා හිතාගෙන ඉන්නේ.

    තමා තීරණය කරලා නෑ.
    මොකද ඔයාල කියන්නේ?

    Thanks
     
    Last edited:
    • Like
    Reactions: binoj

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    uba ganna padi dekama madi mata hithena widihata, freelance karanawanan at least $1000 wage avg monthly income ekak hada ganna.anika data entry karana eunuth $3.5/H ta wada gannawa.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    uba ganna padi dekama madi mata hithena widihata, freelance karanawanan at least $1000 wage avg monthly income ekak hada ganna.anika data entry karana eunuth $3.5/H ta wada gannawa.

    Yes but this is just the begging. He will increase this after six months. I have to work only few hours per day. I have some clients how pays $15 / hr, (but not permanent). I will have around $1000 if I quite the job and did this.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Yes but this is just the begging. He will increase this after six months. I have to work only few hours per day. I have some clients how pays $15 / hr, (but not permanent). I will have around $1000 if I quite the job and did this.

    Then it's fine i guess.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mageth anagatha balaporoththuwa oya wage jobak karana eka machan.

    start ekak ganin wadiya hithanne nathuwa, risk eke tharamatane prathipala thiyenne.

    habai oya lassana pathi wala nidahas thanaka geyak wage ewa danma karanna yanna epa, gedara room eka office ekak widihata hadaaganna, wada karanakota dora wahaganna (mama wage :P )
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mageth anagatha balaporoththuwa oya wage jobak karana eka machan.

    start ekak ganin wadiya hithanne nathuwa, risk eke tharamatane prathipala thiyenne.

    habai oya lassana pathi wala nidahas thanaka geyak wage ewa danma karanna yanna epa, gedara room eka office ekak widihata hadaaganna, wada karanakota dora wahaganna (mama wage :P )

    Thanks a lot. මේ පැත්ත හරි රස්නෙයි. දවල්ට වැඩ කරන්ඩ බෑ (specially software jobs).
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    hikz :lol::lol:

    mekai mn kiynne nam dn wada karana thana permanant ne.e hinda othana hitapn.freelnce walin client miss unoth aye ubata dagalanna wenwa bn ekai :rolleyes:

    Permanent නම් තමා, ඒ උනාට උදේ ඉදන් හවස් වෙනකම් මෙහෙම 3x,000 ට වැඩ කරන්ඩද ඉගෙන ගත්තේ. client miss වෙන්නේ නම් නෑ. එයාගේ system ගොඩක් තියෙනවා. මට odesk හොඳ feedback තියෙනවා. වෙන clients ලත් ලසියෙන් අල්ලගන්ඩ පුළුවන්. ලඟදි දවසක් සනීප නැතිවෙලා ගෙදර හිටිය. rs 3000ක් හෙව්වා ඇඳ උඩ ඉදගෙන (film මුත් බලන අතරේ):rofl:.
    තව bank එකෙත් ගානක් එකතු කරගෙන් ඉන්නේ. අව්ලක් වෙන එකක් නෑ.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Permanent නම් තමා, ඒ උනාට උදේ ඉදන් හවස් වෙනකම් මෙහෙම 3x,000 ට වැඩ කරන්ඩද ඉගෙන ගත්තේ. client miss වෙන්නේ නම් නෑ. එයාගේ system ගොඩක් තියෙනවා. මට odesk හොඳ feedback තියෙනවා. වෙන clients ලත් ලසියෙන් අල්ලගන්ඩ පුළුවන්. ලඟදි දවසක් සනීප නැතිවෙලා ගෙදර හිටිය. rs 3000ක් හෙව්වා ඇඳ උඩ ඉදගෙන (film මුත් බලන අතරේ):rofl:.

    ඔහොම වැඩ කරල කෝටියක් හමාරක් fd දාගෙන ආතල් එකේ හිටහන්. මමත් ඔලුව උස්සල ඉන්නේ එහෙමයි නැතුව ජොබෙන්නම් ඇති වැඩක් නෑ. ඒත් මේ යක්කු පොලිය අම්බානක අඩු කරල හින්ද එපාවෙලා ඉන්නේ. :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,855
    1
    9,603
    113
    Gampaha
    Job එකෙන් අස්වෙලා ගෙදර ඉදන් වැඩ කරන්ඩත් බෑ. අපේ ගෙදරින් කැමති නෑ දවසම ගෙදර ඉන්නවට.
    එක නිසා ලංකාවේ කොහේ හරි ලස්සන පළාතක ලස්සන පරිසරයක් තියෙන තැනකින් room එකක් අරගෙන ලස්සනට ඉන්ඩ තමා හිතාගෙන ඉන්නේ.

    Thanks
    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නම තමා.. මට ඊටත් වැඩී.. ගෙදරින් කැමටි නෑ දවසෙම ගෙදර ඉන්නවට.. රස්තියාදුවේ හරි කමක් නෑ යනව නම් තමා ගෙදරින් කැමති. :( ඔඩෙස්ක් කරන්න මාත් කැමති ඒත් තාම profile එකක්වත් නෑ. :nerd::baffled: