Freelance or Job (Software). Please Advice!!!

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් software developer කෙනෙක්ට ලංකාවෙන් පිට ඒ කියන්නෙ පිට රටවල් වල හොද පඩියක් ගෙවනවා. උබේ වයස කීයද? ඇයි බන් මෙහෙම හැකියාවක් තියාගෙන ඒකෙන් හරි ප්‍රයොජනයක් ගන්නෙ නැතුව ලංකාවෙ චාටර් වෙන්නේ? මමත් ග්‍රැපික්ස් සයිඩ් එකේ ජොබ් කීපයක්ම කරා ලංකාවේ. පුදුම කාලකන්නි පඩියක් බන් ල්ංකාවෙ ගෙවන්නෙ. ලංකාව යන විදියත් එක්ක එක සතියක් ඒ පඩියෙන් ජීවත් වෙන්න බෑ. උපරිම උත්සාහ කරලා රටකට පැන ගන්න ට්‍රැයි කරපන්. ජීවිතෙන් ගොඩ එන්න නම් ල්ංකාවෙ සොච්චම් පඩියෙන් වැඩ කරලා හරි යන්නෙ නෑ. අවුරුදු දෙක තුනක් ඇද්දා නම් උබත් ගොඩ උබෙ මුලු පවුලමත් ගොඩ. රජයෙ රස්සාවක් කරන එවුන්ට ලංකාව හොදයි බන්. අපි වගේ ප්‍රයිවෙට් තැන් වල රස්සා කරන එවුන්ට සොරි තමයි. පඩි මදි කියල නිවාඩු නෑ කියලා දීමනා නෑ කියලා ස්ට්‍රයික් කරන්නද? එහෙම කරා නම් ගෙදර තමයි මචන්.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    maath online jobak kala $2.5/hr office admin/marketing weda.. salli onawatath wada hamba una.. account ekata maaseta depaarak salli wetenawa.. pattama arthal. ohoma maasa 6 k withara weda karagena yanakota ape nenda rata indan awa.. awilla ude indan ree wenakan putuwa uda inadan monawa karanawada arakai mekai kiyala mata wede epaama karala demma. :growl: :angry:aparaade mama arthal eke hitiya party/trip ehema gihilla. den sallith ewara wegena yanne. :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,305
    113
    Auckland

    nandammata bambu gahaganna kiyala ayeth sinhasane wadi weyan :angry::P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machanla aththama kiyanavanam mata oya freelancer kiyana eka gana melo danumak naa. but matath ehema deyak karalavath keeyak hari hoya ganna thibbanam hodhi machanla. aththama kiyanavanam mata job eken 25 vage thama hambenne.kisima deyak kara ganna salli naaa.matath poddak help ekaka dennako yaluvane..godak pin oyalata

    I will help you. Data entry වලට නම් online job හොයන්ඩ ටිකක් අමාරුයි. ගොඩක් try කරන්ඩ වෙඉ.
    මොකද එක ඕන කෙනෙක්ට කරන්ඩ පුළුවන්නේ. අසා නැන්ද PHP වත් කරන්ඩ. මාසෙන් වැඩේ අල්ලගන්ඩ පුළුවන් මහන්සි උනොත්. $15/hr දෙන තැනුත් තියෙනවා.
    මේක තමා site එක:
    https://www.odesk.com/
    මමත් project ගන්නේ මේකෙන්.
    ඉස්සෙල්ලම register වෙන්ඩ.
    English හොදට පුලුවන්ද?
    මේකේ ඔයාට පුළුවන් subject එකක් තෝරාගෙන එකට job search කරලා ගන්ඩ. මුලින්ම එකක් ගන්ඩ සැහෙන අමාරුයි. එක නිසා අඩු ගානකට ඉල්ලන්ඩ. සල්ලි ගෙන්නන හැටි අරව මේවා පස්සේ කතා කරමු.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    maath online jobak kala $2.5/hr office admin/marketing weda.. salli onawatath wada hamba una.. account ekata maaseta depaarak salli wetenawa.. pattama arthal. ohoma maasa 6 k withara weda karagena yanakota ape nenda rata indan awa.. awilla ude indan ree wenakan putuwa uda inadan monawa karanawada arakai mekai kiyala mata wede epaama karala demma. :growl: :angry:aparaade mama arthal eke hitiya party/trip ehema gihilla. den sallith ewara wegena yanne. :(

    lankawe unwa program karala ban tiyenne ekai....sinhalunta anuwa life eka tiyenna one widiya..mewalin ekak hari awul giyoth you should suicide...

    Grade 1-5
    tuition class,another and another/shishwathwe fail...you should die
    O/l
    10As(nattan gona) you should die..look at others children
    A/l
    3As(nattan gona),life eka ivarai you should die..
    campus
    (yannaberi wunoth gona) you should die...look at others
    Job
    Office ekaka newe nan chatar/tie ekak dala nattan chatar..look at others
    Marriage
    bande nattan ponz...badala lamai nattan ponz..bedala eka lamayek nan madi,lamai sudu nattan chatar
    Home
    tattu dekak nattan chatar/cars dekak nattan chatar..car eka toyota newenan chatar look at the neighbor..

    mewa ekak hari beriwunoth wate inna ayata hari amaruwak tiyenne...

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    tattu dekak nattan chatar/cars dekak nattan chatar..look at the neighbor..

    mewa ekak hari beriwunoth wate inna ayata hari amaruwak tiyenne...

    අඩෝ සිරාවටම ඇත්ත බන්. අපේ අම්මල තාත්තලට වැඩිය අපි ගැන කැක්කුම තියෙන්නේ අහල පහල ගෙවල්වල උන්ට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    lankawe unwa program karala ban tiyenne ekai....sinhalunta anuwa life eka tiyenna one widiya..mewalin ekak hari awul giyoth you should suicide...

    Grade 1-5
    tuition class,another and another/shishwathwe fail...you should die
    O/l
    10As(nattan gona) you should die..look at others children
    A/l
    3As(nattan gona),life eka ivarai you should die..
    campus
    (yannaberi wunoth gona) you should die...look at others
    Job
    Office ekaka newe nan chatar/tie ekak dala nattan chatar..look at others
    Marriage
    bande nattan ponz...badala lamai nattan ponz..bedala eka lamayek nan madi,lamai sudu nattan chatar
    Home
    tattu dekak nattan chatar/cars dekak nattan chatar..car eka toyota newenan chatar look at the neighbor..

    mewa ekak hari beriwunoth wate inna ayata hari amaruwak tiyenne...

    අපි කවදාවත් හැදෙනජාතියක් නෙමේ බං .ඒක පේනවානේ .බලපන් මෙච්චර island first ලා Island Ranks ලා බිහිවෙන රටක් ලොකේ තව තියෙනවද දන්නේ නැහැ .මොකද මුළු රටේම එක පාර විභාගය්ස්ක් හිය්ස්න්න පුළුවන් වාතාවරණයක් තියෙන්නේ මම දන්න විදියට අපේ වගේ රටවල් වල විතරයි .ඇමරිකාවේ වත් බැහැ ,ඕස්ට්‍රේලියාවෙවත් බැහැ .ඒත් එහෙම විභාගෙකින් බිහිවෙන දක්ෂ සහ වැඩකාරයෝඅ කියන උන්ගෙන් රටට උනේ මොනවද ? ඇයි අපේ රට තාම සංවර්ධනය වෙමින් පවතින්නේ ? ඇයි රටේ කියලා කිසිම දෙයක් හැදෙන්නේ නැත්තේ ? ඔය ප්‍රශ්නෙට උත්තරේ මම තාම හොයනවා බං .මොකද මේ රටේ මිනිස්සු කියලා හඳුන්වන්නේ ඔය උඹ කිව්වා වගේ ආකෘතීන් වල දක්ෂයින් වෙන උන්ව .හරි කමක් නැහැ .ඒත් එවුන් ඉන්න රටක තත්වය පට්ට පජාතයි .අනේ මන්ද අපේ එවුන්ගේ මොළ කවදා හැදෙයිද කියල:no::no::no::no::no:
     
    island first wela ferrari ekak hummer ekak adu gane prado ekak tamange salli walin aran inna ekek kiyapan...math danaganna asai....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    aththa kathawa. oya Island Best wechcha ekakwath aduma gaane maalaka silva wagewath innawada? un okkoma karanneth eka eka company walata jeewithema kamburana eka. anthimata naaki wela marila yanawa daruwanta hambu karala thiyala.

    dan kale daruwanta hamba karanna tiya office gihilla daily jivath wennawath be ban....
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    උබ මාව දැකල වත් තියෙනවද මෙතන සාත්තර කියන්නේ. උබගේ salary කීයද?

    දකින්න ඕනෙද ගොන් නාම්බෝ .. උඹ මෙතන කොටලා තියන දේ දෙකහම
    ඕන එකෙක් ට හිතාගන්න පුළුවන්
    මගේ පඩිය 22යි