මගෙත් දෙමව්පියොත් ගුරුවරු. ආණ්ඩුවේ හුගක් රස්සාවල තත්වය මෙහෙමෙයි. ඉස්සර ගුරුවරුන්ට හම්බුනේ රුපියල් 350 විතර. ඊට පස්සේ රිචඩ් පතිරණ කලේ පඩි වැඩි කර.
ඒ ගොල්ලෝ තමුගේ දරුවෝ මේකට එනවට කැමති නැහැ. දියුණුවක් නැතිලු. සමහරු කියන්න පුළුවන් ඇයි principle කෙනෙක් වෙන්න පුළුවන් නේ කියල. සමහර ඉස්කෝලවල principle කියන්නේ වාත වැඩක්. හම්බවෙන දේවල්වලට වඩා වැඩ වැඩියි. නඩුත් වැටිලා තමයි නවතින්නේ.
ආණ්ඩුවේ රස්සාවල් හොදයි තව side business එකක් එක්ක.
Principal Service eka ganath kiyannam
eka teaching walata wada 250/=k wadi padiyakin patan ganne
incremant eka teacherslata wada yantam wadi
habai 1.30ta yanna baha.
4 wenakal inna ona.
ude 7ta kalin ennat ona.
niwadu dawaswalat sch ekata awith wada hoyala balanna ona.
padiya nam akkoma ekka 30ta laga gananak wage enawa ati
mata hariyatama mataka naha
godak aya principal wenne padiya ganna newi.
padiya baluwama dawasata paya 9k wada karala niwaadu kaalei sathi anthei wada karala wadak nathi bawa amuthuwen kiyanna ona nahane.
habai iskoleta ena salli walin onna nam gannanak maatiyaa gahanna puluwan
iskoleta lamai ganiddi hari teacherslaa relese karaddi hari gaanak hoyanna puluwan
e wage wada walin loku ganan hoyanna p[uluwan
e nisai godak un Principal wenna kamathi
padiya wat piliganeemata wat newi.
National School ekaka wage Principal unoth ithin maatiyaa n pagaawen ithin hoda gaanak hoyanna puluwan.
okai atta.
padiyama newi.

