Challange accepted: රත්තරං

Aug 18, 2011
6,147
788
0
- පුරන් අප්පුගේ නායකත්වයේ ලක්ෂණ හා නිර්බීත කම නිසා ඔහුව රජු වශයෙන් තෝරාගනු ලැබුවා මිසක් මෙතන ඔහුගේ ආගම පිලිබන්ධ ප්‍රශ්නයක් තිබ්බේ නැ. මේකට ගොඩක්ම හේතු වුනේ උඩරට ගිවිසුමෙන් බුදු දහම හා වෙහෙර විහාර ආරක්ෂා කරන බවට දුන් පොරොන්දුව පස්සේ සුද්දෝ නොතකා හැරීමයි. ඒ නිසා කවුරුන් හෝ සුද්ධන්ට එරෙහිව සටන් කරන හොඳ නායකත්වයකුයි ඕන උනේ..එතනදී ආගම්,කුල, ජාති බෙදා බදාගෙන හිටියනම් බුදු දහමට හොඳටම පහර වදින බව හාමදුරුවරුනට තේරුණා...ඒ අතින් එදා හිටපු එවුන්ට මොලයක් තිබ්බ :)

ඔහොම හිතෙන හිතෙන විදියට බොරු කියන්න එපා බන් :baffled::baffled: ලංකාවේ "රජ" වෙන්න නම් බෞද්ධයෙක් වෙන්න ඕන :baffled::baffled: ඒක ඉස්සර තිබුණ නීතියක්. :baffled::baffled: උඹලා ඔහොම ගිහින් තව ටික දවසකින් කියාවි, නායක්කාර් වංශික රජවරු හින්දු ආගම ඇදහුවේ බ්ලා බ්ලා

අපි උඹට ඕනම නම් මේ විවාදය සඳහා පමණක් උපකල්පනය කරමු පුරන් අප්පු කතෝලික කියලා. එහෙම ගත්තත් විවාදයේ නීතිවලට එකඟයි :rolleyes::rolleyes::P:P:lol::lol: රටට සේවාවක් කළ "යෝනක හම්බ" නොවන කැටගරි එකට වැටෙනවා :lol::lol:
 
Last edited:

shenat

Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    බින්දු;16312734 said:
    :lol::lol::lol::rofl::rofl::rofl::P:P:P

    බටන් ලොක්කා වලිගේ පාගගෙන උත්තර දාලා තියෙන්නේ.

    රත්තරංගේ ලිස්ට් එකේ හැටියට රටට සේවයක් කරන්න නම් මැරෙන්න /මරන්න ඕන කියනවා. එහෙම කියන බටංට ඒ ලිස්ට් එකේම ඉන්න කන්නංගර මහත්තයව පෙනිලා නෑ :lol::lol:

    රත්තරංගේ ලිස්ට් එකේ පස් දෙනා ගැන කියනවා නම්

    1. පරාක්‍රමබාහු රජතුමා හදපු වාරි මාර්ග වලින් ගොවිතැන් කරන්නේ වතුර බොන්නේ, සිංහල මිනිස්සු විතරක් නෙවෙයි. රජරට ඉන්න හම්බ, දෙමල හැම කෙනාම ඒ නිර්මාණ වලින් ප්‍රයෝජන ලබනවා. රජ වෙලා , ආතල් එකේ අන්තංපුරේට වෙලා ඉන්නේ නැතුව මේ වගේ නිර්මාණ කරවපු නිසා සහ කෑලි 3කට කැඩිලා තිබුන රට එක්සේසත් කරලා ඉන්දියාව, මියන්මාර් රටවල් දෙක ආක්‍රමණය කරන්න තරම් බලවත් රටක් කරපු නිසා පරාක්‍රමබාහු රජතුමා, ලංකාව පාලනය කරපු 200+ රජ ගොල්ලො අතරින් රටට සේවයක් කරපු, රට බබලවපු කෙනෙක් විදියට ඉස්මතු වෙනවා :):)

    2. වීර පුරන් අප්පු කැරලි ගහපු එකෙන්, ටොරින්ටං ලොක්කට විරුද්දව බ්‍රිතාන්‍යයෙන් ඉන්ක්වයරි එකක් තියලා, පොරගේ බදු ප්‍රතිපත්ති අසාධාරණයි කියලා තීරණය කරලා, ඇඟ බද්ද, බලු බද්ද වගේ අසාධාරණ බදු අහෝසි කරා. බදු අහෝසි කරේ උඩරට ස්ඉංහලයන්ට විතරක් නෙවෙයි, පහතරට සිංහලයො, හම්බයො සහ දෙමල හැමෝටම බලපාන පරිදි තමයි ඒක කරේ. ඒ නිසා එතුමා රටේ හැම ජනවර්ගයකටම සේවයක් කරලා තියෙන්නේ. රටට සේවයක් කරලා තියෙන්නේ :):)

    3. & 4. හසලක ගාමිනි, සරත් ෆොන්සේකා ගැනත් කියන්න තියෙන්නේ ඒකම තමයි.එයාලගේ කැපකිරිම් වලින් ප්‍රතිලාභ ලැබුනේ සිංහලයොන්ට විතරක් නෙවෙයි, රටේ සියලු ජනවර්ග වලට, යුද්දේ ඉවර කරපු එකෙන් වැඩිපුරම ප්‍රතිලාබ පැත්තක හිටපු ගෙරි හම්බයොන්ට. කොටි පු%ට පයින් ගහලා එලෙව්වම නැති වෙච්ච ඉඩම්, දේපොල සේරම ලබා දීලා නැවත පදිංචි කරවලා තියෙන්නේ උංව. :P:P

    5. අත කඩාගෙන මෙතුමා ගැන පැහැදිලි කරන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. :lol::lol:

    දැං ඔබතුමාගේ ලිස්ට් එක බලමු

    1. මෙයා හොරෙක් නේ. මෙයා හොරකම් කරපු එකෙන් රටට වෙච්ච සේවය කියන්න පුලුවන්ද??:rofl::rofl: ඔබතුමා මෙයා රටට සේවයක් කරපු විදිය දක්වලා නෑ

    2. සිද්දි ලබ්බේ - ඔබතුමාම පිලි අරන් තියෙනව හම්බයෝ දැනුවත් කරා කියලා. ඒකෙන් අනිත් ජන වර්ග වලට වුන සේවාව මොකක්ද??:rolleyes::rolleyes:

    3. ගෘහ නිර්මාණ ශිල්පියෙක් රටට සේවාවක් කරපු කෙනෙක් විදියට ගන්න ඕන නම්, අඩුම ගානේ රටට අදාල ක්ශේත්‍රයෙන් කීර්තියක් ගෙනත් දීලා තියෙන්න ඕන. මම නම් ලෝකේ කොහේවත්, අහවල් හම්බයා කෞතුකාගාරයකුයි, ටවුන් හෝල් එකකයි හදලා තියෙනවා ලංකාව කියන රටේ. ඒවා ගෘහ නිර්මාණ ශිල්පයේ මුදුන්මල්කඩවල් කියලා උගන්නනවා දැකලා නෑ. :lol::lol: ඒක නිසා ගොං කතා කියන්න එපා. ඔහොම ගන්නවා නම් අර නැව් එන්නෙ නැති වරාය, ප්ලේන් එන්නේ නැති එයාර්පෝට් එක ඩිසයින් කරපු අයත් ලිස්ට් එකට දාන්න වෙනවා :lol::lol:

    4. මේ ගෝතයා ගැනත් කියන්න තියෙන්නේ, හම්බයොන්ටම වෙන් වුන ඉස්කෝල හදපු එක රටට කරපු සේවයක් වෙන්නේ කොහොමද?? ඒකෙන් වෙන්නෙ හම්බයො වෙන් වෙලා, වෙනම කල්ලි ගැහෙන එක. ජාතින් අතර සමගිය නැති වෙන එක. :oo::oo::no::no:

    5. මේ බුවා කලවම්. ඔබතුමා එකඟ වුන කොන්දේසි වල පැහැදිලිව තියෙනවා "යෝනක හම්බ" කියන වචනේ. ඒක නිසා කරුණා කරලා යෝනක හ්ම්බයෝ ගේන්න. ඒ දේ තේරුම් ගන්න පුලුවන් ඇති කියලා මම හිතනවා :baffled::baffled:

    6. මෙයා යෝනක හම්බයෙක් කියලා ඔබතුමා ඔප්පු කරලා නෑ. ඔබතුමා අඩුම ගානේ ඉස්කෝලේ යන කාලේ විවාද කණ්ඩායමක් විවාද කරන විදිය බලන් ඉඳලා වත් තියෙනවද?? ඇයි මෙහෙම මොන්ටිසෝරි විදියට උත්තර දෙන්නේ. තමන්ගේ උත්තෙරේ ෆැක්ට්ස් එක්ක බැක් කරලා පිලිවෙලකට ඉදිරිපත් කරන්න :oo::oo:

    7. මෙයා ගැන මගේ නම් ආගිව්මන්ට් එකක් නැත. :rolleyes::rolleyes:

    8. මෙයා මම ඉගෙන ගන්න කාලේ නම් මැලේ :shocked::shocked: කවද ඉඳන් ද Moor වෙලා තියෙන්නේ :lol::lol:

    ඔබතුමාම කිව්වා වගේ බලන් ඉන්න අයම ලිස්ට් දෙක බලලා කාගේ ලිස්ට් එකද සාර්ථක කියලා තේරුම් ගනිවී. :rofl::rofl::lol::lol:

    ඊලගට ඔබතුමාගේ කවුන්ටර් ආගියුමන්ට්ස් ගැන
    - රත්තරං කොහෙවත් කියලා නෑ, නායකත්වයක් දෙන්න ඕන කියලා. රත්තරං කියලා තියෙන්නේ, රටේ හැම ජනවර්ගයකටම හොඳක් වෙන්න ඕන කියලා
    -ද්‍රෝහි ටෝක් එක: මොන ගොං කතාවක් ද?? :lol::lol: රජයේ සේවකයෝ වුනත් කරන්නේ "සේවාවක්" නර්ස්ලා වුනත් කරන්නේ " හෙද සේවාව" ඔහොම රස්සාව විදියට "සේවාව" කරන අය අතරේ රටට එක්සෙප්ශනල් දෙයක් කරනවා නම් යම් කෙනෙක් එයා "රටට" සේවයක් කරපු කෙනෙක් විදියට සලකනවා. :rofl::rofl: ලංකාවේ ඉන්න දොස්තරලා 17000 අතරිං ඔබතුමා දාපු අර හම්බ, ඇන්ඩ් මැලේ ප්‍රොෆ්ලා දෙන්න "සේවයක්" කරපු අය විදියට සලකන්නේ, උදේ හවස වෝඩ් ඇවිත් ලෙඩ්ඩු ටිකට බෙහෙත් දීලා, හවස ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරගෙන ආතල් එකේ හිටපු නිසා නෙවෙයි, ඒ ඩබල, රිසර්ච් කරලා, ඒවා සයන්ටිෆික් ජර්නල් වල පබ්ලිශ් කරලා, වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට දායක වෙලා "ලංකාව" කියන රටේ නම වෛද්‍යවිද්‍යාවට අරන් ගිය නිසයි :P:P "සේවාව" කියන එක ඔබතුමාට නැතත් අනෙත් මොලේ ඔලුව ඇතුලේ පිහිටලා තියෙන අයට මේ උදාහරණයෙන් තේරෙන්න ඇති කියලා හිතනවා.:P:Pඔබතුමා පුලුවන් නම් බබා වෙන්නෙ නැතුව තමංගේ ලිස්ට් එක හරියට දාන්න :lol::lol:
    - ඔබතුමා අභියෝගය භාර ගත්තේ හම්බයො 5 දෙනෙක් හොයලා දාන්න මිසක් විග්නේශ්වරන්ගේ කිල්ලෝටේ හුණු හොයන්න නෙවෙයි. ඔය ටෝක් හොඳයි චන්ද කාලෙට ගැලරිය සන්තෝස කරන්න. ඔබතුමාම ටෝක්ස් දුන්න විදියට මේ ප්‍රො සෙක්ශන් එක නේ, ඒක නිසා වටේ යන්නේ නැතුව ඔබතුමා එකඟ වුන අභියෝගයට අදාලව කතා කරමු. විග්නේශ්වරං ගැන වෙන ත්‍රෙඩ් එකක කතා කරමු :):)
    - යෝනක හම්බ කියන්නේ කලවම් හම්බ නෙවෙයි. ගොං තර්ක නම් ගේන්න එපා

    පුරන් අප්පු ගැන නම් රත්තරං උත්තර දීලා තියෙනවා. බබාලට වගේ හැමදේම ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න බෑ. මේ වගේ ආගියුමන්ට් එකක් කරනවා නම්, ලංකාවේ රජකමට තියෙන්න ඕන සුදුසුකම් මොනාද කියලා වත් ඉගෙන ගෙන එන්න. :lol::lol:

    අන්තිමට කියන්න තියෙන්නේ, ඔබතුමා භාරගත්ත අහියෝගයට එකඟව ආගිව් කරන්න. හම්බයො 5ක් දානවා කිව්වා නම් රටට සේවයක් කරපු හම්බයො 5ක් උන් හම්බයො කියන එක ඔප්පු කරන ෆැක්ට්ස් එක්කම දාන්න. මැලේ බෝරා වගේ වෙන හම්බයො ගැන දන්නේ නැතුව. මොහොමඩ්ලා හැමෝම ගෙරි හම්බයො නෙවෙයි :lol::lol::lol:

    ඊට පස්සෙ රත්තරන් දාපු ලිස්ට් එකට එකඟ නොවෙනවා නම්, අදාල අභියෝගයේ නීති රීති වලට අනුව ඇයි එකඟ නොවෙන්නෙ කියන එක දාන්න

    කුරාණේ අල්ලගේ වචන තියෙන්නේ කියලා ඔප්පු කරන්න කිව්වම, කුරාණේ එහෙම ලියලා තියෙනවා වගේ ගොං තර්ක ගේන්න නම් එපා :lol::lol::lol::lol::lol::lol:

    ප.ලි - අභියෝගය මාත් එක්ක නොවන නිසා මට උත්තර දීම අවශ්‍ය නොවේ. මේක දැම්මේ මේ ත්‍රෙඩ් එක බලන අනිත් අයට බලන්න :rofl::rofl:


    bump..mama dakapu sarthakama uttare.. :yes::yes: dan nam itin benjamin ta lida pamanai.. :rofl::rofl:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මට තේරෙන විදිහට එක දෙයක් තමයි මේ හම්බයට නම් 5ක් හොයා ගන්න බැරුව පොළව ඇදයි, මිදි තිත්තයි කියනවා :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Machan hambayo karapu magulak na ratata. Ratata wada karapu piligath sinhala nam 5k oninun janaadipathi warunge nam 5kma denna puluwan. Sinhala nam 5kata wadaanun oni tharan thiyanawa. Kohen hari hamba 5k hoyala daapu eka watinawa. Building hadapu un gana danna epa bun ethakota gon kathawak wage wenawa. Thamange aagamata wada karapu un gana kiyannath epa bun. Siddi Lebbe? Labba thama :) U karapu seeni atayak na. :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    තම්බියාට කෙල වෙලා ඉන්නේ ත්‍රෙඩ් දාලා. දැන් මුට කරගන්න දෙයක් නැතිව කෙකර ගානවා.

    :P:P :lol::lol: ඒ වුනාට උඹ මූට මැර තර්ජන කරන එක ඔට්ටු නෑ ඔන්න :rofl::rofl: :lol::lol:
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;16303808 said:
    ඔව්. ඒ වුනාට බටන් කියලා තියෙනවා පොන්නම්බලම් ලොක්කා වෙනම රටක් ඉල්ලනකොට මෙයා කිව්වලු නෑ නෑ සිංහලයො එක්ක ඉමු කියලා. :lol::lol: මේවා ඇත්තද බොරුද අහන්න අපි මූව දැන් කොහෙන් හොයන්නද?? ශුවර් එකට ඌරෙක්, හරකෙක් හරි ඔටුවෙක් හරි වෙලා ඇති. හොයා ගත්තත් ඇත්ත බොරු අහන එක කොහෙ කරන්නද :P:P

    bump..mama dakapu sarthakama uttare.. :yes::yes: dan nam itin benjamin ta lida pamanai.. :rofl::rofl:

    bump..mama dakapu sarthakama uttare.. :yes::yes: dan nam itin benjamin ta lida pamanai.. :rofl::rofl:

    බින්දු;16313604 said:


    :P:P :lol::lol: ඒ වුනාට උඹ මූට මැර තර්ජන කරන එක ඔට්ටු නෑ ඔන්න :rofl::rofl: :lol::lol:


    මෙයා ඔලුවේ තියෙන විකාර ඔක්කොම් smiley ටිකක් දාල type කරලා, සාර්ථකම උත්තරෙලු :lol: fan base එකකුත් හදාගෙන. කලින් පුරන් අප්පු කවදද බෞද්ද උනේ කියල ඇහුවම එක හරියට කියන්නතුව පුරුදු වැල් බයිලා ටිකම ගහල..දැන් උපකල්පනය කරමුකෝ ලු :lol::lol:. අර රත්තරං කාරය night shift දදා අත කඩාගෙන type කොරපු ඔක්කොම වතුරේ. මු hero වෙන්න හදනවා :rofl:.

    ත්‍රෙඩ් එක hijack කරන්න මෙච්චර දඟලන එකේ, උඹේ එක උත්තරෙකින් උඹ බොරු දාන්නේ, වැල් බයිලා කියාලා බොරු වහන්න හදන්නේ කියල ඔප්පු කරන්නද?

    කෙලින්ම කියපන්, කැරකි කැරකි වටේ යන්නැතුව..:yes:
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16313180 said:
    අපි හැමෝම , උබත් මමත් දෙන්නම කතාකරන්නේ විවිද සාදක මත තමා. මොකෝ උබයි මමයි ඉපදිලා අව්රුදු හත් අටසීයක් නෑනේ. අර සෝර්ස් එකට අතින් දාපු කතාව ගැන කියනකොට මතක් උනේ, අර ඔබතුමා දැම්මා නේද ජාතික මතේක හිටියයි කියන යෝනක බුවෙක් ගැන, එහෙම බැලුවොත් ඒ මතේ පිහිටා සිටියා මිස කරන ලද භෞතික සේවයක් නැති නිසා මටත් කියන්න පුලුවන් ඕවා අතින් දාපු කතා කියලා. කොහොමත් ඔය යෝනක හම්බයෝ උඩින් පෙන්නන්නේ එකක් කරන්නේ එකක්, ඒත් යටින් හිතන්නේ කරන්නේ සම්පූර්නෙන්ම වෙනස් දෙයක්. ඒකට ඉතින් වරදක් කියන්නත් බෑ. ආගමෙන්ම උගන්නනේ කපටිකමයි යටිකූටු වැඩයිනේ

    ඉතින් උයාමනේ කිව්වේ අවු500ක් මදි ආදී කාලේ බුවාලා ගන්න දුන්නොත් විතරයි මම වාදෙට එකඟ වෙන්නේ කියල, ඉතින් උඹ දාන සාදක වල පැහැදිලි කිරීම් උඹට කරන්න පුළුවන් වෙන්න ඕන, එකනේ රාවන රජතුමා ගැන දන්නා බැ කිව්වේ... එහෙනම් ඔයා පිල්ගන්නවද රාසික් ෆැරීඩ් ඒ පිහිටා සිටිය කියල? (මේකටවත් ඔව් හෝ නැ කියල පිළිතුරක් දෙන්න පුළුවන් වෙන්න ඕන :rolleyes: නැත්තං එකටත් මැනුවෙල් එක ඇදගෙන රෝල ගහපන්)

    රත්තරං;16313180 said:
    මොකා උනත් ලංකාවේ රජ වෙන්න අවශ්ය කරන සුදුසුකම් මොනවද කියලවත් ඔබතුමා දන්නේ නැත්නම් තර්ක කරලා වැඩක් තියෙනවද කියන ගැටලුව එනවා

    වැඩක් නැ කියල හිතෙනවනම් කරන්නෙපා, එත් අතරමග ත්‍රෙඩ් එකෙන් දිව්වා කියල කට්ටිය කිව්වොත් අපි පාලි නැ ඕං..ඔය රජ වෙන්න නම් බෞද්ධයෙක් කියන එක අද ව්‍යවස්ථාවේ වත් නැ..fact කතා කරමුද

    රත්තරං;16313180 said:
    මම එලකිරි එන්නේ මේ ටිකේ ඔෆිස් එකේ නයිට් ශිෆ්ට් එක කරන ගමන්. අද ටිකක් කාර්යභහුල උන නිසා දීර්ගව උත්තර දෙන්න බැරි උනා. දැන් ඇවිත් බලනකොට අපේ බින්දු සහෝදරයා මටත් වැඩිය සාර්තකව සියල්ල පැහැදිලි කරල තියෙනවා. මේ බලන්න ඔබතුමාගේ උත්තරේට මේ දීලා තියෙන උත්තරේ. බොහොම හොදින් පැහැදිලිම් කරලා තියෙනවා

    බින්දුගෙන් මං පොඩි ප්‍රශ්නයක් ඇහුව, බලමු උගේ ප* සද්දේ විතරද කියල..:rofl:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙයා ඔලුවේ තියෙන විකාර ඔක්කොම් smiley ටිකක් දාල type කරලා, සාර්ථකම උත්තරෙලු :lol: fan base එකකුත් හදාගෙන. කලින් පුරන් අප්පු කවදද බෞද්ද උනේ කියල ඇහුවම එක හරියට කියන්නතුව පුරුදු වැල් බයිලා ටිකම ගහල..දැන් උපකල්පනය කරමුකෝ ලු :lol::lol:. අර රත්තරං කාරය night shift දදා අත කඩාගෙන type කොරපු ඔක්කොම වතුරේ. මු hero වෙන්න හදනවා :rofl:.

    ත්‍රෙඩ් එක hijack කරන්න මෙච්චර දඟලන එකේ, උඹේ එක උත්තරෙකින් උඹ බොරු දාන්නේ, වැල් බයිලා කියාලා බොරු වහන්න හදන්නේ කියල ඔප්පු කරන්නද?

    කෙලින්ම කියපන්, කැරකි කැරකි වටේ යන්නැතුව..:yes:

    1. smiley දාන්නේ ඒක මගේ පුරුද්දක් නිසා :dull::dull: උඹ ස්මයිලි අත ඇරලා අනිත් ටික කියවලා උත්තර දෙනවා නම් දීපන්කෝ :rolleyes::rolleyes: ස්මයිලි ගැන කිය කිය වටේ යන්නේ මමද ඔබතුමාද?? :rofl::rofl:

    2. කතෝලික අය බෞතිස්ම කරනවා වගේ නෙවෙයි වෘශභයෝ බෞද්ධ වෙන්නේ. පන්සිල් අරන් තෙරුවණ් සරණ ගියොත් ඒ පුද්ගලයා බෞද්ධයෙක්. :P:P ඒවා ඩේට් එක්ක සේව් කරලා තියන්නේ, පත්තරේ දාන්නේ නෑ :rolleyes::rolleyes: ලංකාවේ tradition එකක්, rule එකක් තිබුණා, රජ වෙන්න ඕන නම් බෞද්ධයෙක් වෙන්න ඕන කියලා. සාක්ශි අවශ්ය නම් ඕනම ඉතිහාස පොතක් අරන් කියවන්නකෝ. මහාවංශය, දීප වංශය, ථූප වංශය හෝ අනුරාධපුර පොලොන්නරු කාලේ ලියවුන ගද්‍යපද්‍ය කාව්‍ය වල පවා තියෙනවා ලංකාවේ රජවෙන්න පුලුවන් බෞද්ධයෙක්ට පමණයි කියලා. ඔන්න එක පොතක තිබුනා නම්, ඒ පොත ලියපු උන්නාංසේ කෙප්පයක් කෙලලා කියන්න පුලුවන්. ඒත් විවිධ කාලවල ලියවුණ විවිධ පොත්වල එකම දේ තියෙනවා නම් ඒක කවුරුහරි හදපු කෙප්පයක් නෙවෙයි. තව සාක්ශි ඕනම නම් හොයාගන්න ලේසි පොත් තියෙනවා පෘතුගීසි ලන්දේසි, ඉංග්‍රීසි මිශනාරිවරුන්, ලේඛකයන්, ඉතිහාසඟයො ලියපු. ඒවා වුණත් කියවලා සාක්ශි හොයා ගන්න පුලුවන් :baffled::baffled: දැං කියන්න එපා එක එකා ලියපුවා පිලිගන්න බෑ කියලා. මුලු ලෝකෙම පිලිගන්න ක්‍රමවේදයක් තියෙනවා :P:P ඒක ඔබතුමාට වැරදියි කියන්න බෑ නොවැ.

    3. ඔබතුමාගේ මොලයේ නියුරෝණ 10-15ක් හරි හරියට වැඩ කරනවා නම් තේරෙන්න ඕන for the argument sake පුරන් අප්පු කතෝලික කියලා ගත්තත් ඔබතුමා සහ රත්තරං එකඟ වුන චැලේන්ඩ් එකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා. මොකද රත්තරන් ට යෝනක හම්බ නොවන ඕනම රටවැසියෙක් ලිස්ට් එකට දාන්න පුලුවන්. මොකද රත්තරංගේ ආගිව්මන්ට් එක, යෝනක හම්බ නොවන අනිත් රටවැසියෝ යෝනක හම්බයොන්ට වඩා රටට සේවයක් කරලා තියෙනවා කියන එක. මම කොහෙවත් කියලා නෑ පුරන් අප්පු රජවෙනකොට කතෝලික කියලා. ඔබතුමාගේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක පොඩ්ඩක් චෙක් කරව ගන්න. වසට පස්පාරක් ඔලුව බිම උලනකොට, මොලේ ඉස්සරහින්ම තියෙන්නේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක නිසා, ඒකට ඩැමේජ් වෙන්න පුලුවන්. එහෙම ඩැමේජ් වුනාම ඔය වගේ වටහා ගැනීමේ දුබලතා එනවා :):)

    4. මේ ත්‍රෙඩ් එකේ වෙන අයට කමෙන්ට්ස් දාන්න බැරි කමක් නෑ නේද?? චැලේන්ජ් එක උඹලා දෙන්නට විතරක් අදාල එකක් නම් මොකටද ත්‍රෙඩ් දැම්මේ?? ප්‍රයිවට් මැසේජ් හෝ විසිටර් මැසේජ් වලින් චැලේන්ජ් එක කරගන්න තිබුනා නේද?? මේක ත්‍රෙඩ් එකක් විදියට දැම්මේ අපි වගේ හුදී ජනතාවට දැක ගන්න, විවාදය සමග සම්බන්ධ වෙන්න අවස්තාව ලබාදෙන්න නේ?? දැං මොකද මම මෙතන රිප්ලයි දැම්මා කියලා නාහෙන් අඬන්නේ?? :lol::lol:

    5. මම ත්‍රෙඩ් හයි ජැක් කරා නම් කරුණාකරල ඇඩ්මින්ට රිපෝට් කරන්න. බොරු චෝදනා කරන්න එපා. ඔබතුමාට කියා ගන්න දෙයක් නැතුව, මුඛ පූට්ටු වුනාම කරන්නෙ බොරු චෝදනා කරන එක. ඔබතුමා කලිනුත් බොරු චෝදනාවක් කරා "මම දාන තරමක් කුණුහරුප පෝස්ට් දානවා කියලා " ඒක ඔප්පු කරන්න කිව්වමත් නියම හම්බ ගතිය පෙන්නලා ලිස්සලා ගියා

    6. ඔබතුමාට මගේ රිප්ලයි එකෙන් රිදුනා නම් මට කරන්න දෙයක් නෑ. ඔබතුමා තමයි තමංගේ ලිස්ට් එකේ වැරදි පෙන්නුවම ඒකට උත්තර දෙන්නෙ නැතුව, ඉවෝක් ගැනයි, මම ත්‍රෙඩ් හයි ජැක් කරනවා කිය කිය ශේප් වෙවී ඉන්නේ.

    7. මම දාපු බොරුවක් පෙන්නන බලන්න. ඔබතුමා තමයි මෙතන කෙප්ප කෙලින්නේ. ඔබතුමා මැලේ, කලවම් මුස්ලිම් එවුන් ගෙරි හම්බයො විදියට පෙන්නන්න ට්‍රයි කරනවා. :lol::lol: ඔබතුමා ඔය මෙඩ් ප්‍රොෆාලා දෙන්න ගැන විකිපීඩියා එකෙන් උස්සලා දානකොට හිතුවේ නැද්ද කෙප්ප මාට්ටු වෙයි කියලා :P:P එලකිරියෙ ඉන්නේ මාල, චේන් කඩන එවුන්, පොලවල් වල බඩු විකුණන එවුන් කියලා හිතලා ත්‍රෙඩ් දාන්න එපා. :P:P

    8. කරුණාකරලා බොරුවට අරුණ සහ මගේ පස්සෙන් එන්නෙ නැතුව තමංගේ ලිස්ට් එක හරියට ෆැක්ට්ස් එක්ක ඉදිරිපත් කරන්න. රත්තරංගේ ලිස්ට් එකට විරුද්ධ ඇයි කියන එක, චැලේන්ජ් එකේ නිති රීති වලට අනුව ඉදිරිපත් කරන්න.

    9. මොකද ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නය?? මම නම් ඔබතුමාට අභියෝග 2ක්ම දීලා තියෙන්නේ :lol::lol:

    10. අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා ස්නානය කරන්න කලින් Bill Nye vs Ken Ham debate එක වගේ දෙයක් බලලා වත්, ෆැක්ට්ස් එක්ක විවාදයක් කරන විදිය ප්‍රැක්ටිස් වෙලා එන්න :rofl::rofl:

     
    Last edited:

    aruna47

    Well-known member
  • බින්දු;16313604 said:


    :P:P :lol::lol: ඒ වුනාට උඹ මූට මැර තර්ජන කරන එක ඔට්ටු නෑ ඔන්න :rofl::rofl: :lol::lol:

    සත්තයි :( හදපු ෆේක් email එක ගැන කිව්වා විතරයි වෙන වනචර කුපාඩි වැඩ කරේ :no: නැහැ :( බලන්න මෙයා මෙයාගේ ෆේක් email එක :lol: [email protected] :lol: මෙයා ෆේක් එකක් නෙම කියලා මෙයාගේ සර්වබලධාරී පල්ලා කිව්වා. :rofl: එතකොට අල්ලාහ් බොරුද?
     

    aruna47

    Well-known member

  • මෙයා ඔලුවේ තියෙන විකාර ඔක්කොම් smiley ටිකක් දාල type කරලා, සාර්ථකම උත්තරෙලු :lol: fan base එකකුත් හදාගෙන. කලින් පුරන් අප්පු කවදද බෞද්ද උනේ කියල ඇහුවම එක හරියට කියන්නතුව පුරුදු වැල් බයිලා ටිකම ගහල..දැන් උපකල්පනය කරමුකෝ ලු :lol::lol:. අර රත්තරං කාරය night shift දදා අත කඩාගෙන type කොරපු ඔක්කොම වතුරේ. මු hero වෙන්න හදනවා :rofl:.

    ත්‍රෙඩ් එක hijack කරන්න මෙච්චර දඟලන එකේ, උඹේ එක උත්තරෙකින් උඹ බොරු දාන්නේ, වැල් බයිලා කියාලා බොරු වහන්න හදන්නේ කියල ඔප්පු කරන්නද?

    කෙලින්ම කියපන්, කැරකි කැරකි වටේ යන්නැතුව..:yes:

    මේ බටන් බබෝ මට ප්‍රශනයක් තියෙනවා :( ඇයි මාළු කුර්බාන් කරන්නේ නැත්තේ? මේකට උත්තරේ කියන්න වෙලා ගත්තට කමක් නැහැ අල්ලහ්ගෙන් ඇහුවත් කමක් නැහැ :dull: හැබැයි ලිඳේ පනින්න එපා උත්තර දෙන්න. ප්‍රශ්නෙන් පැනලා දැක්කේ නෑ වගේ ඉන්නත් එපා උයා හොදේ බබෝ උම්මා...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සත්තයි :( හදපු ෆේක් email එක ගැන කිව්වා විතරයි වෙන වනචර කුපාඩි වැඩ කරේ :no: නැහැ :( බලන්න මෙයා මෙයාගේ ෆේක් email එක :lol: [email protected] :lol: මෙයා ෆේක් එකක් නෙම කියලා මෙයාගේ සර්වබලධාරී පල්ලා කිව්වා. :rofl: එතකොට අල්ලාහ් බොරුද?

    hafoiiiii aruta paninna lidak nathi wei bn.... :lol:
    palliye madde walak harala bahinna wenne :lol::lol:
     

    aruna47

    Well-known member

  • මෙයා ඔලුවේ තියෙන විකාර ඔක්කොම් smiley ටිකක් දාල type කරලා, සාර්ථකම උත්තරෙලු :lol: fan base එකකුත් හදාගෙන. කලින් පුරන් අප්පු කවදද බෞද්ද උනේ කියල ඇහුවම එක හරියට කියන්නතුව පුරුදු වැල් බයිලා ටිකම ගහල..දැන් උපකල්පනය කරමුකෝ ලු :lol::lol:. අර රත්තරං කාරය night shift දදා අත කඩාගෙන type කොරපු ඔක්කොම වතුරේ. මු hero වෙන්න හදනවා :rofl:.

    ත්‍රෙඩ් එක hijack කරන්න මෙච්චර දඟලන එකේ, උඹේ එක උත්තරෙකින් උඹ බොරු දාන්නේ, වැල් බයිලා කියාලා බොරු වහන්න හදන්නේ කියල ඔප්පු කරන්නද?

    කෙලින්ම කියපන්, කැරකි කැරකි වටේ යන්නැතුව..:yes:

    s6fn5.jpg
     

    aruna47

    Well-known member
  • බින්දු;16316371 said:


    ත්‍රෙඩ් හයි ජැක් කරන්න එපා. බටං තුමාගේ මානසික ඒකාග්‍රතාවය නැති වෙනවා :lol::lol:


    ඒ හරක්තුමා දැන් ඊලග උත්තරේ දෙන්න ද හදන්නේ. සොරි මෙයා අල්ලාහ් මාව නැවැත්තුවේ නැහැනේ මේ පොස්ට් එක දාන්න කලින්
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    C w w kannangara kumarathunga munidasa....swrd bandaranaike...sirimawo bandaranayake..anagarika darmapala....weera kappetipola..ds senanayake
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් උයාමනේ කිව්වේ අවු500ක් මදි ආදී කාලේ බුවාලා ගන්න දුන්නොත් විතරයි මම වාදෙට එකඟ වෙන්නේ කියල, ඉතින් උඹ දාන සාදක වල පැහැදිලි කිරීම් උඹට කරන්න පුළුවන් වෙන්න ඕන, එකනේ රාවන රජතුමා ගැන දන්නා බැ කිව්වේ... එහෙනම් ඔයා පිල්ගන්නවද රාසික් ෆැරීඩ් ඒ පිහිටා සිටිය කියල? (මේකටවත් ඔව් හෝ නැ කියල පිළිතුරක් දෙන්න පුළුවන් වෙන්න ඕන :rolleyes: නැත්තං එකටත් මැනුවෙල් එක ඇදගෙන රෝල ගහපන්)



    වැඩක් නැ කියල හිතෙනවනම් කරන්නෙපා, එත් අතරමග ත්‍රෙඩ් එකෙන් දිව්වා කියල කට්ටිය කිව්වොත් අපි පාලි නැ ඕං..ඔය රජ වෙන්න නම් බෞද්ධයෙක් කියන එක අද ව්‍යවස්ථාවේ වත් නැ..fact කතා කරමුද



    බින්දුගෙන් මං පොඩි ප්‍රශ්නයක් ඇහුව, බලමු උගේ ප* සද්දේ විතරද කියල..:rofl:



    සාමානෙන් කක්කා බරක් හැදුනත් අල්ලා හුවක්බර් කියලා මැනුවල් එක පෙරලන්නේ අපි නෙමේ. ඒ නිසා හැම මගුලටම අපිනම් ඔය මැනුවල් ඇදලා ගන්නේ නෑ. හැබැයි හැම ජඩ වැඩේම කුපාඩි වැඩේම වලත්ත වැඩේම කරලා මැනුවල් එක ඇදබාලා බේරුන ආගමික නායකයෙක් කියාගත්ත මොහොම්මද් නබි කියලා කෙනෙක්නම් උන්නා. දැන් එයාගේ ගෝලයෝ තමා වැඩේ කරන් යන්නේ

    අන්තිමට රාසික් ෆැරීඩ් විතරද ඉතුරු උනේ. අනික් බුවාලා 4ම ලොස්ට්ද?

    රාසික් ෆැරීඩ් ගැන කියද්දි මම පලවෙනියට දාලා තියෙන කමෙන්ට් එකේ දාලා තිබ්බා එහෙම බුවෙක් හිටියද නැද්ද කියල දන්නේ නෑ කියලා. පස්සේ මම නෙට් එකෙන් තමා විස්තර හොයාගත්තේ. එහෙම නම් ඉස්සෙල්ලම උබ පෙන්නපන්කෝ බලන්න උබ විස්තර හොයාගත්ත හැටි සහ ඔය කියන කෙනා යෝනක මුස්ලිම් බව උපුටා ගත්ත විදිහ. :rofl::rofl:

    අද ව්‍යාවස්තාව හැදුවේ මේ මෑත ඉතිහාසේ. ලංකාවේ රජ වෙන්න ඕනේ කරන අවශ්යතා ගැන දැනගන්න ඕනේ නම් මෙන්න මේ පොත්/වාර්තා බලන්න.
    1මහාවංශය,
    2.දීප වංශය,
    3.ථූප වංශය
    4.ඒ වගෙම දේශාටන වාර්තා
    5. ලංකාවට පැමිනි විදේශිකයන් මගින් රචිත වාර්තා

    ඔය ඕනෑම තැනක පැහැදිලිවම සදහන් වෙනවා ලංකාවේ රජ බෞද්දයෙකු වියයුතුයැයි සම්මතයක් පැවති බව