- පුරන් අප්පුගේ නායකත්වයේ ලක්ෂණ හා නිර්බීත කම නිසා ඔහුව රජු වශයෙන් තෝරාගනු ලැබුවා මිසක් මෙතන ඔහුගේ ආගම පිලිබන්ධ ප්‍රශ්නයක් තිබ්බේ නැ. මේකට ගොඩක්ම හේතු වුනේ උඩරට ගිවිසුමෙන් බුදු දහම හා වෙහෙර විහාර ආරක්ෂා කරන බවට දුන් පොරොන්දුව පස්සේ සුද්දෝ නොතකා හැරීමයි. ඒ නිසා කවුරුන් හෝ සුද්ධන්ට එරෙහිව සටන් කරන හොඳ නායකත්වයකුයි ඕන උනේ..එතනදී ආගම්,කුල, ජාති බෙදා බදාගෙන හිටියනම් බුදු දහමට හොඳටම පහර වදින බව හාමදුරුවරුනට තේරුණා...ඒ අතින් එදා හිටපු එවුන්ට මොලයක් තිබ්බ![]()
ඔහොම හිතෙන හිතෙන විදියට බොරු කියන්න එපා බන්

ලංකාවේ "රජ" වෙන්න නම් බෞද්ධයෙක් වෙන්න ඕන 
ඒක ඉස්සර තිබුණ නීතියක්. 
උඹලා ඔහොම ගිහින් තව ටික දවසකින් කියාවි, නායක්කාර් වංශික රජවරු හින්දු ආගම ඇදහුවේ බ්ලා බ්ලාඅපි උඹට ඕනම නම් මේ විවාදය සඳහා පමණක් උපකල්පනය කරමු පුරන් අප්පු කතෝලික කියලා. එහෙම ගත්තත් විවාදයේ නීතිවලට එකඟයි





රටට සේවාවක් කළ "යෝනක හම්බ" නොවන කැටගරි එකට වැටෙනවා 

Last edited:







හදපු ෆේක් email එක ගැන කිව්වා විතරයි වෙන වනචර කුපාඩි වැඩ කරේ
