මට හෙම්බිලිත්ත හැදිල හලිම අමාලුයි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට හෙම්බිලිත්ත හැදිල හලිම අමාලුයි

    මට හෙම්බිලිත්ත හැදිල හලිම අමාලුයි:(.හෙම්බිලිත්ත හැදුනම හරියට බඩගිනි වෙන්නේ ඇයි බන්?උඹලටත් හෙම්බිලිත්ත හැදුනම වෙනදට වඩා බඩගිනි වෙනවද?:sorry: හච්චිංංං
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අඩෝ.. උඹත් මගේ ජාතියෙ එකෙක් තමයි.. මටත් හෙම්බ හැදුනාම බඩගිනි හැදෙනව ගොඩක්.. ඔක්කොම පෝශනය හොටුත් එක්ක යනව ඇති.. :P
    මම සෙම ට නස්නයක් කලා. ඊට පස්සෙ ගොඩක් අඩු උනා.. අපි පරිස්සම් වෙන්න ඕන බන් කෑමෙන් නෑමෙන්.. හැමදේම සමබරව තියෙනව නම් මොන ලෙඩක් වත් හැදෙන්නෙ නෑ...
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබ කොහෙන්ද නස්නය කලේ . පළපුරුදු වෙදෙක් ගෙන්ද .

    අඩෝ.. උඹත් මගේ ජාතියෙ එකෙක් තමයි.. මටත් හෙම්බ හැදුනාම බඩගිනි හැදෙනව ගොඩක්.. ඔක්කොම පෝශනය හොටුත් එක්ක යනව ඇති.. :P
    මම සෙම ට නස්නයක් කලා. ඊට පස්සෙ ගොඩක් අඩු උනා.. අපි පරිස්සම් වෙන්න ඕන බන් කෑමෙන් නෑමෙන්.. හැමදේම සමබරව තියෙනව නම් මොන ලෙඩක් වත් හැදෙන්නෙ නෑ...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මටනම් හෙම්බ හැදුනම බඩගින්නවත් හිතාගන්න බෑ
    පෝලිමට හැච්චුන් යන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    පැටියා;16313187 said:
    උඹෙ සාස්තරේට පෙනුනෙ නැද්ද ඔහොම වෙනව කියල :(

    මචන් උඹේ හඳහනේ තිබ්බේ නැද්ද කලින් ඔහොම වෙනවයි කියලා.? :( :(

    :lol: ෆවුසි මාමි ලිදට ජබුක්....... :P
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    උබ කොහෙන්ද නස්නය කලේ . පළපුරුදු වෙදෙක් ගෙන්ද .
    පළපුරුදු නම් වැඩිය නෑ.. තාම ඒ වෙදාට වැඩි වයසක් නෑ 25ක් විතර ඇති.... ඒත් හොඳයි කියල දන්න නිසා ගියේ. අපේ ගෙවල් පැත්තෙ ..

    මේ ලඟදි යාළුවෙක් කිව්ව නස්න කරන්න හොඳ නෑ විශබීජ ගියොත් case වෙනව කියල.. ඇත්ත තමයි විශබීජ ගියොත් නම් ඔලුවට යනව තමයි.. ඒත් ඒ දාන්නෙ බෙහෙත් ජාති නෙ.. මම නම් අහල, දැකල නෑ එහෙම case වුන අයව.. ඉස්පිරිතාල වල නම් ඕන තරම් දැකල තියෙනව operations කරන්න ගිහිල්ල germs ගිහිල්ල case උන අයව
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ මට නම් හෙම්බා හැදුනාම මෙලෝ දෙයක් කන්න බෑ ටෝස්ක් කරපු පාන් බටර්යි ලුනුමිරිසුයි දාලා තමා කන්නෙ වෙන නම් මුකුත් කන්න බෑ බන් :(:(:(:(:(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;16313187 said:
    උඹෙ සාස්තරේට පෙනුනෙ නැද්ද ඔහොම වෙනව කියල :(

    :lol: ෆවුසි මාමි ලිදට ජබුක්....... :P

    අඩෝ මට නම් හෙම්බා හැදුනාම මෙලෝ දෙයක් කන්න බෑ ටෝස්ක් කරපු පාන් බටර්යි ලුනුමිරිසුයි දාලා තමා කන්නෙ වෙන නම් මුකුත් කන්න බෑ බන් :(:(:(:(:(

    හච්ච්ංංං....... සෘරූරූස්
    tissue.gif
    tissue.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හෙමබ හැදෙන එක හොදයිලු බන්
    හෙම්බ හැදෙන්නෙ නැතුවහම ඔලුවෙ සෙම තිබිලා පට්ට ඔලුවෙ කැක්කුම් එන්නෙ
    ඊට පස්සෙ නස්න සරනයි