ෆේස්බුක් වලට නීති තදවෙයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ෆේස්බුක් වලට නීති තදවෙයි

    6963809_f520.jpg

    පාසල් වයසේ අවුරුදු 16-18 අතර වයසැති ළමයින් ෆේස්බුක්වලට යොමුකරන, අනුබල දෙන, ඒ සඳහා පොළඹවන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණවිය හැකි අන්දමේ විශේෂ නීතියක් කඩිනමින් ගෙන ඒමට ජාතික ළමාරක්ෂක අධිකාරියේ ළමා හා කාන්තා කාර්යාංශය තීරණය කොට තිබේ.

    එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතා සඳහන් කෙළේ එම වයස් හා එම නීතිරීති අතරට අදාළ වෙබ් අඩවි පිළිබඳ ගතයුතු නීතිමය ක්‍රියාමාර්ගද ඇතුළත් වන බවයි.
    මෙවැනි අන්දමට 'ෆේස්බුක්'වලට පාසල් දරු දැරියන් යොමු කිරීමට පොලඹවන ඇතැම් මවුපියන් සමීප ඥාතීන් ඇතැම් ගුරුවරුන් සමීප පුද්ගලයන් පිළිබඳ රහසිගත පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටද පියවර ගන්නා බවද ඔහු පැවැසීය.

    දැනටමත් බාල වයස්කාර දරු දැරියන් ආරක්ෂා කරගැනීම සඳහා දැනට පවතින නීති දැඩි කිරීමේ සංශෝධන ගෙනඒම පිළිබඳව මේ දිනවල සිදුකෙරෙන නීතිමය සාකච්ඡා වට මේසයට ෆේස්බුක් සඳහා කඩිනම් නීති පැනවීම සඳහා වූ යෝජනාවක්ද ඉදිරි සතියේ ඉදිරිපත් කිරීමට ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් ඒකකය තීරණය කොට තිබේ.

    Code:
    [/SIZE][SIZE=3]Target-news
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    hmm
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එතකොට අගමැති, දුමින්ද සිල්වා එහෙම ගෙන්නන කුඩු වලින් නාස්ති වෙන ළමයිගේ ජීවිත?
    ජොන්ස්ටන්ගේ අරක්කු වලින් නාස්ති වෙන ජීවිත ආරක්ෂා කරන්න මොකුත් කරන්නේ නැත්ද උඹලගේ මහින්ද මාමා?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    lol ratak oi meka :lol:

    මෙ රටෙ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු

    කාගෙන් හරි Facebook ඉන්නවද කියලත් අහන්න බයයි ඔයි මෙ යන විදිහට
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පුදුම කරුනාවක්නෙ අලමයි ගැන ඇතිවෙලා තියෙන්නෙ එක පාරම,කිරිපිටි මිල වැඩි කරල තියෙන්නෙත් ඒකයි....:P
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,961
    113
    Dubai
    lol ratak oi meka :lol:

    මෙ රටෙ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු

    කාගෙන් හරි Facebook ඉන්නවද කියලත් අහන්න බයයි ඔයි මෙ යන විදිහට

    yeah 100% correct :rolleyes: