කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    00020771.gif

    :no::no::no::no::rofl::rofl::rolleyes::angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොනවා ඒ මක් වෙළද ? එදා රේඩියෝ ෂෝ එක පට්ට :):)
    :D thx ...
    but කට්ටියට බොරින් වුණා කියල ආරංචියි ...
    කොහෙද ඔයාල වැරදි පෙන්නලා දෙන් නෑ නෙ :dull::dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :D thx ...
    but කට්ටියට බොරින් වුණා කියල ආරංචියි ...
    කොහෙද ඔයාල වැරදි පෙන්නලා දෙන් නෑ නෙ :dull::dull::dull:

    ලොකු වැරද්දක් කියන්න නැ :rolleyes::rolleyes:
    හොදට කලා රූපේ පෙනුනේ නැති එකයි ලොකුම වරද:lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලොකු වැරද්දක් කියන්න නැ :rolleyes::rolleyes:
    හොදට කලා රූපේ පෙනුනේ නැති එකයි ලොකුම වරද:lol::lol::lol:
    අපෝ .. ඒක දැම්ම නං ආයේ ජීවිතේට අහන එකක් නෑ :lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපෝ .. ඒක දැම්ම නං ආයේ ජීවිතේට අහන එකක් නෑ :lol::lol::lol:

    මක් වෙනවද එහෙනම් දෙශපලනයට එන්න තිබ්බා කවදාහරි:nerd::nerd:
    එත් ඔයාට බැ මොකද ඒගොල්ලෝ නිර්වස්තයි නේ :baffled::baffled:
    හුදෙක් විහිලුවට් පමණි
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    මක් වෙනවද එහෙනම් දෙශපලනයට එන්න තිබ්බා කවදාහරි:nerd::nerd:
    එත් ඔයාට බැ මොකද ඒගොල්ලෝ නිර්වස්තයි නේ :baffled::baffled:
    හුදෙක් විහිලුවට් පමණි

    දවසේ කතාව :lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජනතා එක මේ රෑත් open ද ??? :nerd::nerd::nerd:
    ජනතා එක කීවේ?:baffled:
    අහා මේ ඉන්නේ ඉතින් මචන් මෙහෙටනම් වැස්සා

    මෙහෙටත් වැස්සා මචන්.මොකෝ තත්ත්වේ අද වැඩේ කෙරුනනේ හොදට?