කෝ මේ අපේ කස්ටිය
කට්ටියට අකුණු සැර වැදිලා![]()


නැහැ නැහැ ජනතාව අවදියෙන්![]()
මොනවා ඒ මක් වෙළද ? එදා රේඩියෝ ෂෝ එක පට්ට![]()
thx ... 


thx ...
but කට්ටියට බොරින් වුණා කියල ආරංචියි ...
කොහෙද ඔයාල වැරදි පෙන්නලා දෙන් නෑ නෙ![]()




අපෝ .. ඒක දැම්ම නං ආයේ ජීවිතේට අහන එකක් නෑලොකු වැරද්දක් කියන්න නැ
හොදට කලා රූපේ පෙනුනේ නැති එකයි ලොකුම වරද



අපෝ .. ඒක දැම්ම නං ආයේ ජීවිතේට අහන එකක් නෑ![]()




මක් වෙනවද එහෙනම් දෙශපලනයට එන්න තිබ්බා කවදාහරි
එත් ඔයාට බැ මොකද ඒගොල්ලෝ නිර්වස්තයි නේ
හුදෙක් විහිලුවට් පමණි




ජනතා එක කීවේ?ජනතා එක මේ රෑත් open ද ???![]()

අහා මේ ඉන්නේ ඉතින් මචන් මෙහෙටනම් වැස්සා