Sony Ericsson Phone Repair - Help Needed (SE Cedar)

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මුලින්ම කියන්නේ මචන් දන්නේ නැත්තන් එහෙමත් නැත්තන් මේ හෑල්ල කියවන්න කම්මැලියි වගේ නම්, මට කරන උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යමන්කෝ...

    මචන් මගේ තිබුන සෝනි එරික්සන් Cedar එකක්...බොරු කියන්න ඕනේ නැහැ පට්ටම පට්ට ෆෝන් එක...මගේ දරුවෙක් වගේ හිටපු ෆෝන් එක... :no:

    වැඩේ කියන්නේ ගිය සතියේ සඳුදා මම උදේ ටිකක් නිදාගත්තා...10.30ට විතර එලාම් එකත් වැදුන..ඊට පස්සේ මම එක ඔෆ් කරලා අපහු නිදාගත්තා...ඊට පස්සේ අහරිලා ෆෝන් එක බලද්දී මු ඔෆ් වෙලා... :growl:

    ඉස්සරත් ඔහොම වෙනවා එත් ඉස්සර ඔහොම වුනේ බැටරි එක ලුස් නිසා..මම එක අස්සට කොළ කෑල්ලක් ගැහුවහම එක හරිගියා...මේ වෙලාවෙත් කොළ කැල්ලක් ගහල තිබුනේ...ඉතින් බැටරි ලුස් අවුලක් වෙන්න බැහැ මේක කොහොමටවත් කියල මට ඒ වෙලාවේ හිතුනා...මම ෆෝන් එක ඕන කරාට ඕන වුනේම නැහැ..පස්සේ මම බැටරි එක ගලවල අපහු ඕන කර...එතකොට සුදු පාට ස්ක්‍රීන් එකක් එනවා එතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ... :no::no::no:

    බැටරි එක ගලවන්නම ඕන ඔෆ් කරන්නත්...මම පස්සේ සොෆ්ට්වෙයා පැත්තෙන් කරන්න පුළුවන් හැම රෙද්දම ට්‍රයි කරා...හරියන්නෙම නැහැ.. :angry::angry:

    මම ඔකේ සොෆ්ට්වෙයා එකෙන් ඉස්සර ඉදන් එක එක අනංමනං modding වැඩ කරලා තියෙනවා...සෝ මට ඒ පැත්ත පුරුදුයි..Far Manager එකෙන් detect කරනවා ෆෝන් එක එත් "Sending APP CSloader.." කියන එකේදී එක හිරවෙනවා...එතනින් එහාට උට මුකුත් කරගන්න බැහැ... :frown::frown:

    ඊට අමතරව මම Wotan Server එකෙන් සල්ලිවලට Credits අරගෙනත් අපහු debrand කරලා firmware එක මුල ඉදන්ම ගහන්න ට්‍රයි කර...Wotan එකත් ෆෝන් එක detect කරනවා එත් flash කරගන්න බැහැ...තව omnius එකෙනුත් මම ට්‍රයි කරා..උටත් ඒ සේතේම තමයි...සෝනි සපෝට් සෙන්ටර් එකෙනුත් flash කරගන්න බැහැ... :frown::frown:

    එක නිසා කොහොමත් මේක සොෆ්ට්වෙය අවුලක් නෙමෙයි හාඩ්වෙයාර් අවුලක් කියන එක සනාත වෙලා තියෙන්නේ..මම අද නිකන් ඉන්න එකේ මේක ගලවලත් බැලුව කෑල්ලෙන් කෑල්ල... :oo: :oo:

    මුකුත් පිච්චිච්ච පාටක් පිටින් පෙන්නේ නම් නැහැ :lol: :lol: මම ෆෝන් හාඩ්වෙයාර් ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැහැ මචෝ... :baffled::baffled:

    මේකේ පිච්චිලා තියෙන්නේ මොන කෑල්ලද කියල දැනගන්න මට උදව් කරන්න පුළුවන් එකෙක් ඉන්නවද මචෝ? මේ ෆෝන් එකෙන් මට අවශ්‍ය හැමදේම කරගන්න පුළුවන් වුනා...මට නම් සෑහෙන වටිනා ෆෝන් එකක් බන්...හරියටම දැන් ඒ ෆෝන් එක මම අරගෙන අවුරුදු දෙකයි මාස හතරකට ලඟයි....

    කරන්න දෙයක් නැතිකමට තාවකාලික පාවිච්චියට පොඩි ෆෝන් එකක් ගත්ත..එත් මේක මට හදාගන්න පුළුවන් නම් ලොකු දෙයක් මචන්ලා...දන්නා එකෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියපන්කො විස්තර...නැත්තන් හොදට ෆෝන් හදන මට එවෙලේම එතන ලග ඉඳන් හදාගන්න පුළුවන් තැනක් හරි කියපන්කො...
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Far Manger එකට ගන්නෙත් නැනේ , SEtool එකෙන් try එකක් දල බැලුවේ නැත්ද ?

    කෝකටත් Sonyericsson PC suit එකත් එක්ක එන Updater SW එකෙනුත් Try කරලා බලන්න
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,315
    3,102
    113
    6°54′N 79°54′E
    :sorry:

    9k=
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Bump karapu hamotama thanks macho..

    Far Manger එකට ගන්නෙත් නැනේ , SEtool එකෙන් try එකක් දල බැලුවේ නැත්ද ?

    කෝකටත් Sonyericsson PC suit එකත් එක්ක එන Updater SW එකෙනුත් Try කරලා බලන්න

    මම ට්‍රයි කර බන්....SEtool එකෙනුත් detect කරලා අපහු මොකක්ද මන්ද error එකක් එනවා....SE Update Tool එකෙනුත් ෆෝන් එක detect කරලා කියනවා already latest SW version එක තියෙන්නේ කියලා... :no::no:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Bump karapu hamotama thanks macho..

    මම ට්‍රයි කර බන්....SEtool එකෙනුත් detect කරලා අපහු මොකක්ද මන්ද error එකක් එනවා....SE Update Tool එකෙනුත් ෆෝන් එක detect කරලා කියනවා already latest SW version එක තියෙන්නේ කියලා... :no::no:

    මොකද්දෝ error එකක් නෙවෙයි , ඒ එන Error එක එවපන් බලන්න, Error එකක් කියන්නේ Solution එකක්
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Bump karapu hamotama thanks macho..

    මම ට්‍රයි කර බන්....SEtool එකෙනුත් detect කරලා අපහු මොකක්ද මන්ද error එකක් එනවා....SE Update Tool එකෙනුත් ෆෝන් එක detect කරලා කියනවා already latest SW version එක තියෙන්නේ කියලා... :no::no:

    Log එක දාපන් බලන්න. setool මොන වර්ෂන් එකද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    nagaya kiyana member gen poddak ahapan u owa gana dannawa

    machan poddak link eka hoyala denna bariweida?

    මොකද්දෝ error එකක් නෙවෙයි , ඒ එන Error එක එවපන් බලන්න, Error එකක් කියන්නේ Solution එකක්

    Log එක දාපන් බලන්න. setool මොන වර්ෂන් එකද?

    machanla mama onna mekata damma aapu error eka from SETool Lite, A2Uploader and Far Manager.

    bxlqy.jpg

    RWbS9cR.jpg

    w2xz4.jpg

    3xgv.jpg
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මේක පොඩ්ඩක් කියවල බලල අයෙත් පාරක් Try එකක් දාලා බලන්න .. :)

    http://www.shake-se.com/2010/08/16/how-to-debrand-your-phone/

    A2Uploader doesn't work with DB3350. To flash DB3350 use Omnius.:):):)

    මෙන්න මේ වීඩියෝ එක බලල Idea එකක් අරන් Test එකක් දන්නා ,සමහර විට ගොඩ ගන්න පුළුවන් වෙයි .....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේක පොඩ්ඩක් කියවල බලල අයෙත් පාරක් Try එකක් දාලා බලන්න .. :)

    http://www.shake-se.com/2010/08/16/how-to-debrand-your-phone/

    A2Uploader doesn't work with DB3350. To flash DB3350 use Omnius.:):):)

    මෙන්න මේ වීඩියෝ එක බලල Idea එකක් අරන් Test එකක් දන්නා ,සමහර විට ගොඩ ගන්න පුළුවන් වෙයි .....

    machan Omnius ekatath dan salli gannawa ban redda! :no: :no: mama Wotan eken salli deela credits gaththath ekka debrand karanna hithagena...Debrand karaddi flash karaganna baha ban Wotan ekatath...

    Video eka balala comment ekak daannam
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    flash IC eka gihin athi bn, XS++ uth balapn detect wenwada kiyala,umba koheda inne

    PS: umba kalin oke mod karala tiyenwane SEMC Flash driver eka hariyata install wela tiyenwane ? device manager balapn,ara phn eke flash mode yanna oni button eka hariyata oban ne usb gahuwe neda ? USB port eke aulk nane ? ehema aulk nathnm flash IC eka thama balanna wenne man hithanne :)
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    flash IC eka gihin athi bn, XS++ uth balapn detect wenwada kiyala,umba koheda inne

    PS: umba kalin oke mod karala tiyenwane SEMC Flash driver eka hariyata install wela tiyenwane ? device manager balapn,ara phn eke flash mode yanna oni button eka hariyata oban ne usb gahuwe neda ? USB port eke aulk nane ? ehema aulk nathnm flash IC eka thama balanna wenne man hithanne :)

    ow machan okkoma tika hariyata wela thiyenne..kohomath SE Update Tool eken ehema kiyanawath ekka Firmware is Already Upto Date kiyala...So wena awulak wenna baha..

    Flash IC eka daanna puluwanda? :dull::dull:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ow machan okkoma tika hariyata wela thiyenne..kohomath SE Update Tool eken ehema kiyanawath ekka Firmware is Already Upto Date kiyala...So wena awulak wenna baha..

    Flash IC eka daanna puluwanda? :dull::dull:

    SEUS eken ehema kiyana eka sureda hari kiyala ehema gannwanm flash ic eka wada karanna oni eth anik ewage enne nane bnzz. issara umba mod kare ewagen neda?

    oke GDFS eka wenamada tiyenne ara parana phone wala wage nathnmn OS ekemada ara A2 platform phone wala wage,
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SEUS eken ehema kiyana eka sureda hari kiyala ehema gannwanm flash ic eka wada karanna oni eth anik ewage enne nane bnzz. issara umba mod kare ewagen neda?

    oke GDFS eka wenamada tiyenne ara parana phone wala wage nathnmn OS ekemada ara A2 platform phone wala wage,

    issara mod kare Far Manager eken machan...Omnius ekenui Wotan ekenui ithin Debrand karala thiyenawa mama...

    GDFS scene eka nam danne na ban :no::no: