යකඩ කටු ඇනුනම නම් අත් බෙහෙත් කර කර ඉන්න එපා පුතෝ. පලයන් හොස්පිටල්, ගිහින් පිටගැස්මට Injection ගනින් නැත්නම් Sory තමා....


නැකැත් රාල;16315920 said:උගුරස්සා වගේ එවා ඇනුනම ටිකක් විසයි, මගෙ එකපාරක් ඇනිලා කට්ට නිකන් අයින් කරලා කටු කෑල්ලක් ඉතුරු වුනා.. ඊටපස්සෙ කකුල පැසවලා හෙන දුකක් වින්දා..
"යකඩ කටු ඇනුනු තුවාලයට
01. මිරිස් කුඩු කොහොඹතෙලින් අඹරා රත් කර බඳින්න..
02. කුකුලු බෙටි කොහොඹ තෙලින් මලවා බඳින්න.."
මේ වගෙ බෙහෙත් නම් ජීවිතෙට කරන්න එපා.
තුවාල වලට බෙටි.....
පැසවල කකුල් කපාගන්න තමයි.......
කෑප්ටන් Jack Sparrow;16316058 said:නිදිකුම්බා වගේ කටු අනුනම මට මතකයි නාරන් ගෙඩියක් වගේ තලලා තියනවා පොඩි කාලේ. බොහොම ස්තුත්යි සහෝ.
ඔක්කොම මතක හිටින්නෙ නෑනෙ
ඒ වෙලාවාට රාල අයියගේ හොට් ලයින් එකට කෝලින් තමා![]()