අත් බෙහෙත්

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    යකඩ කටු ඇනුනම නම් අත් බෙහෙත් කර කර ඉන්න එපා පුතෝ. පලයන් හොස්පිටල්, ගිහින් පිටගැස්මට Injection ගනින් නැත්නම් Sory තමා....
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    "යකඩ කටු ඇනුනු තුවාලයට

    01. මිරිස් කුඩු කොහොඹතෙලින් අඹරා රත් කර බඳින්න..
    02. කුකුලු බෙටි කොහොඹ තෙලින් මලවා බඳින්න.."

    මේ වගෙ බෙහෙත් නම් ජීවිතෙට කරන්න එපා.

    තුවාල වලට බෙටි.....
    :rolleyes::rolleyes:

    පැසවල කකුල් කපාගන්න තමයි.......

     
    නැකැත් රාල;16315920 said:
    උගුරස්සා වගේ එවා ඇනුනම ටිකක් විසයි, මගෙ එකපාරක් ඇනිලා කට්ට නිකන් අයින් කරලා කටු කෑල්ලක් ඉතුරු වුනා.. ඊටපස්සෙ කකුල පැසවලා හෙන දුකක් වින්දා..

    නිදිකුම්බා වගේ කටු අනුනම මට මතකයි නාරන් ගෙඩියක් වගේ තලලා තියනවා පොඩි කාලේ. බොහොම ස්තුත්යි සහෝ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    "යකඩ කටු ඇනුනු තුවාලයට

    01. මිරිස් කුඩු කොහොඹතෙලින් අඹරා රත් කර බඳින්න..
    02. කුකුලු බෙටි කොහොඹ තෙලින් මලවා බඳින්න.."

    මේ වගෙ බෙහෙත් නම් ජීවිතෙට කරන්න එපා.

    තුවාල වලට බෙටි.....
    :rolleyes::rolleyes:

    පැසවල කකුල් කපාගන්න තමයි.......


    mewa gaena kalin ahala thiyanawada saho?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෑප්ටන් Jack Sparrow;16316058 said:
    නිදිකුම්බා වගේ කටු අනුනම මට මතකයි නාරන් ගෙඩියක් වගේ තලලා තියනවා පොඩි කාලේ. බොහොම ස්තුත්යි සහෝ.

    nidikumba nam wisa na.. beheth nikalath loku gataluwak na.. samahara welaawata pasawanna puluwan
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔක්කොම මතක හිටින්නෙ නෑනෙ :dull:
    ඒ වෙලාවාට රාල අයියගේ හොට් ලයින් එකට කෝලින් තමා :P