කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16317467 said:
    අන්න තව කෙල්ලෙක් එල්ලිලා මැරිලා. හැබැයි ෆෝන් ඒක නිසා. :P
    මම මේ බැලුවෙ ලණු සාරි බිස්නස් එකක් පටන් ගන්න. එල්ලී මැරීම සඳහා ලණු සහ සාරි විකිණීමට ඇත. :(
    ඉක්මනට තද වෙන ගැටය, ක්ෂණික මරණය, අඩු වේදනාව, දැන්ම අමතන්න. 0766*****8 :(

    hena ghana aparada mewa :frown::frown::angry::angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16317467 said:
    අන්න තව කෙල්ලෙක් එල්ලිලා මැරිලා. හැබැයි ෆෝන් ඒක නිසා. :P
    මම මේ බැලුවෙ ලණු සාරි බිස්නස් එකක් පටන් ගන්න. එල්ලී මැරීම සඳහා ලණු සහ සාරි විකිණීමට ඇත. :(
    ඉක්මනට තද වෙන ගැටය, ක්ෂණික මරණය, අඩු වේදනාව, දැන්ම අමතන්න. 0766*****8 :(
    උඹව නම් තියන්න වටින් නැහැ.:angry::angry:බලාගෙන උඹගේ ලනු වල උඹටම එල්ලෙන්ට වෙයි:P:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16318124 said:
    නෑ එහෙම වෙන්නෙ නෑ. :P

    කල්පනාවෙන් ඉදපන් නවත්තල තියෙන කොච්චි ඉබේ ස්ටාට් වෙලා යන රටේ උඹට ඔය වැඩේ වෙන්නත් බැරිකමක් නැහැ :P:P:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16317467 said:
    අන්න තව කෙල්ලෙක් එල්ලිලා මැරිලා. හැබැයි ෆෝන් ඒක නිසා. :P
    මම මේ බැලුවෙ ලණු සාරි බිස්නස් එකක් පටන් ගන්න. එල්ලී මැරීම සඳහා ලණු සහ සාරි විකිණීමට ඇත. :(
    ඉක්මනට තද වෙන ගැටය, ක්ෂණික මරණය, අඩු වේදනාව, දැන්ම අමතන්න. 0766*****8 :(
    meka nikan bowena ledak wage ban :angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    meka nikan bowena ledak wage ban :angry:

    :yes::yes:ඒක ඇත්ත මචන්,මෙහෙමනේ දැන් ගමේ ඉන්න ඔය පැනල යන්න ඔන්න මෙන්න ඉන්න නංගිලට ඕවා දැක්කම විසදුම් විදියට පෙන්නේ මැරෙන එක.රැල්ලට හෝ ගල යනවා දැන් ඉතින් ඕක අමතක වෙනකම්.:baffled: