ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    oii heshan, mawa sever ban without reason dan 2 months withara bn !! poddak balanawakoooo </3 key eka maru kara eeeth wenasak naaaaaaaaa!:no::no::no::no::no::no::no::no::no::no::no::no::baffled:

    හෙෂාන් කියලා ඇඩ්මීන් කෙනෙක් මගේ ස්ටීම් එකවුන්ට් එකෙ ගේම් එක බෑන් කලා. බලපි‍ය ප්ලේ ටයිම් පැය 3986යි! මම හැමදාම ප්ලේ කලේ "knife" කියලා තමා :(

    knife la 2nai :baffled::baffled::baffled::nerd:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හෙෂාන් කියලා ඇඩ්මීන් කෙනෙක් මගේ ස්ටීම් එකවුන්ට් එකෙ ගේම් එක බෑන් කලා. බලපි‍ය ප්ලේ ටයිම් පැය 3986යි! මම හැමදාම ප්ලේ කලේ "knife" කියලා තමා :(

    මම කොච්චර වෙලා උබලා දෙන්නට වෝර්න් දුන්නද... එකෙක්වත් ඇහුවද.... උබේ ප්ලේයර් නේම් එක "kinfe" නමුත් rcon එකේ තියෙන්නේ "WTF" හැමදාම කියනවා නේද උබලට.... මම හිතුවේ උබ නේම් චේන්ජර් කියලා කරන්න දෙයක් නැ... මම කලින් කිව්ව වෙලාවේ අහලා නම මාරු කලා නම් ඕක වෙන්නේ නැ...
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    avatar327587_3.gif
    avatar373521_14.gif
    avatar35040_21.gif
    & coolkasun
    avatar6886_2.gif
    avatar323270_1.gif

    mama set wela thiyena set eka :D:D
    ඔතනින් නාකිම පොර මරුසිරා

    හප්පේ සැර වැඩිද මන්දා ....:lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එකෙක් මගේ රෙප් කපලා.... රෙප් කන්නද බන්..... උබ කොච්චර රෙප් කැපුවත් රෙප් දෙන්න ඔන තරම් උන් ඉන්නවා... මට රෙප් ඔනේනම් 2009 ඉදන් මට අම්බානක රෙප් ගන්න තිබ්බා... හික්ස්

    qtg7muzerbdh3z3fg.jpg

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Shapeshifter..... :(

    ගොඩ දවසකට පස්සේ COD ගහන්න කියල ආව.... මෙන්න එනව msg එකක් you are permanently ban from this server කියලා???? මොකද්ද උනේ කියල දන්න එකෙක් ඉන්නව නම් කියපල්ලා...........
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    ගොඩ දවසකට පස්සේ COD ගහන්න කියල ආව.... මෙන්න එනව msg එකක් you are permanently ban from this server කියලා???? මොකද්ද උනේ කියල දන්න එකෙක් ඉන්නව නම් කියපල්ලා...........

    mokuth wela na key eka change karan waren. (umbe key eka daan mokek hari hack daan awilla ban wenna athi)
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,047
    113
    ADMIN lata keyanne umbala apu gaman mun boruwata man hack ganawa thopi mawa ban karapu gaman eta passe man hack dala serama exe on karan anwa ne. ahu wenna epa gundu walata.
    mili,hbk,freedy,helldog etc..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ADMIN lata keyanne umbala apu gaman mun boruwata man hack ganawa thopi mawa ban karapu gaman eta passe man hack dala serama exe on karan anwa ne. ahu wenna epa gundu walata.
    mili,hbk,freedy,helldog etc..

    ඔව් මම බැලුව උබව.. හැක් එකක් දාල තිබුනෙ නෑ..
    නිකං බෑන් කරන්නෙ නෑ සොන්ටලේ බලන්නෙ නැතුව දැන් උබ හොද බබෙක් වෙලා නෙ ඉන්නෙ
    lets keep it that way

    4461902.gif

    9Y7qmQ3.png
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ADMIN lata keyanne umbala apu gaman mun boruwata man hack ganawa thopi mawa ban karapu gaman eta passe man hack dala serama exe on karan anwa ne. ahu wenna epa gundu walata.
    mili,hbk,freedy,helldog etc..

    මට අහු උනා නම් උබව බැන් වෙලා මාත් බැලුවා... මම සචිත්ටත් කිව්වා මට උබ හැක් කලා කියලා අහු උනේ නැ.. එකයි මම සචියට බලන්න කිව්වේ උබ බැන් උනේ නැ කියන්නේ හැක් නැ.... එහෙම එක පාරට කිව්ව ගමන් බැන් කරන්නේ නැ... ඔය ඉතින් උයා බය වෙලානේ... හික්ස්...
    :P
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,047
    113

    ඔව් මම බැලුව උබව.. හැක් එකක් දාල තිබුනෙ නෑ..
    නිකං බෑන් කරන්නෙ නෑ සොන්ටලේ බලන්නෙ නැතුව දැන් උබ හොද බබෙක් වෙලා නෙ ඉන්නෙ
    lets keep it that way

    4461902.gif

    9Y7qmQ3.png

    9.gif

    මට අහු උනා නම් උබව බැන් වෙලා මාත් බැලුවා... මම සචිත්ටත් කිව්වා මට උබ හැක් කලා කියලා අහු උනේ නැ.. එකයි මම සචියට බලන්න කිව්වේ උබ බැන් උනේ නැ කියන්නේ හැක් නැ.... එහෙම එක පාරට කිව්ව ගමන් බැන් කරන්නේ නැ... ඔය ඉතින් උයා බය වෙලානේ... හික්ස්...
    :P

    :baffled::angry:
     
    Status
    Not open for further replies.