හෆ්ෆටසිරි මම හිතුවේ උඹලා මේ 2014 දී යන ට්රිපත් එක්කම මේ කලින් ගිය ට්‍රිපේ ෆොටෝස් ටික දායි කියලා........

ජන්තු අයියා;16321201 said:මේ තියෙන්නේ අපේ කුලුදුල් ට්‍රිප..එල එල...මේ අව්රුද්දෙ එකත් තව කස්ටිය සෙට් කරගෙන යමු...



මොනව කරන්නද මාමේ වැඩ රාජකාරි එක්ක...![]()

අවුලක් නෑ බං ත්‍රෙඩ් එක මරු....... බලමුකෝ ඊළඟ එකටවත් සෙට් වෙන්න.........![]()

හීනේ හැබෑ වේවා!!!!!![]()

මේ පාර එකට එන්න හිතාගෙන හිටියේ අපේ රත්නේ මාමාගේ දඬුමොණරේ පිටිපස්සේ යන්න....... කොහෙද බැරි වුනානේ අපේ මායියා එක්ක ෂොපින් යන්න වැඩ කටයුතු සිද්ධ වුනානේ......![]()



ලබන පාර එමූ...
ගිය පාර චානක මංජුලයව දාගෙන යන්න වුනා මාමිට.
තියන බයික් එකේ එමු කැමතිනම්. අපි නැට්ට පාග ගත්ත වගේ අරින්නේ නෑනෙ කොහොමත්...![]()




හම්මෝ මේ තියෙන XCD 125 එකේ ට්‍රිප් නම් මම මලාට යන්නේ නෑ...... ගියොත් පහුවෙනිදට මට ඉස්පිරිතාලගත වෙන්න වෙන්නේ.......... අනික මේ තියෙන බයික් එක කොහොමත් අවුරුද්ද අග වෙනකොට නැති වෙනවා....... (අද හෙටම ජොබ් එක මාරු කරන්න ඉන්නේ.....) බලමුකෝ බලමුකෝ........



අලුත් ජොබ් එකට ජය වේවා...
පොඩි බයික් කට්ටක් ගමු එහෙට මෙහෙට යන්න....![]()

ඉස්තුති මලයෝ........ ඒත් තාම එකක් සෙට් වුනේ නෑ තාම හොයනවා........
ඔව් අඩුගානේ ස්කූටියක් හරි ගන්න ඕනේ.........![]()


ඉක්මනට සෙට්වෙයි...
ගන්න කාලෙක කියන්න සපොර්ට් එකක් දෙන්නම්... මැසේජ් එකක්වත් දාන්න එතකොට.![]()

පට්ටයි ආ
කොහෙද ඉතින් අන්තිම මොහොතේ මටත් එන්න බැරි උනානේ




elakiri macho nice trip & pics......anith sare apith enoooooo![]()
ආවනම් කොසුපාර තමා...
ලබන පාර ආවෙ නැතොත්...![]()