පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    000203FB.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හෆ්ෆටසිරි මම හිතුවේ උඹලා මේ 2014 දී යන ට්‍රිපත් එක්කම මේ කලින් ගිය ට්‍රිපේ ෆොටෝස් ටික දායි කියලා........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆ්ෆටසිරි මම හිතුවේ උඹලා මේ 2014 දී යන ට්‍රිපත් එක්කම මේ කලින් ගිය ට්‍රිපේ ෆොටෝස් ටික දායි කියලා........

    මොනව කරන්නද මාමේ වැඩ රාජකාරි එක්ක...:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16321201 said:
    මේ තියෙන්නේ අපේ කුලුදුල් ට්‍රිප..එල එල...මේ අව්රුද්දෙ එකත් තව කස්ටිය සෙට් කරගෙන යමු...

    අනීවා...:yes::yes:
    අනිත් කුකුල්ලු ටික තාම ඇවිත් නෑ..:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හීනේ හැබෑ වේවා!!!!! :D

    මේ පාර එකට එන්න හිතාගෙන හිටියේ අපේ රත්නේ මාමාගේ දඬුමොණරේ පිටිපස්සේ යන්න....... කොහෙද බැරි වුනානේ අපේ මායියා එක්ක ෂොපින් යන්න වැඩ කටයුතු සිද්ධ වුනානේ...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පාර එකට එන්න හිතාගෙන හිටියේ අපේ රත්නේ මාමාගේ දඬුමොණරේ පිටිපස්සේ යන්න....... කොහෙද බැරි වුනානේ අපේ මායියා එක්ක ෂොපින් යන්න වැඩ කටයුතු සිද්ධ වුනානේ...... :(

    ලබන පාර එමූ...:yes::yes:

    ගිය පාර චානක මංජුලයව දාගෙන යන්න වුනා මාමිට.
    තියන බයික් එකේ එමු කැමතිනම්. අපි නැට්ට පාග ගත්ත වගේ අරින්නේ නෑනෙ කොහොමත්...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ලබන පාර එමූ...:yes::yes:

    ගිය පාර චානක මංජුලයව දාගෙන යන්න වුනා මාමිට.
    තියන බයික් එකේ එමු කැමතිනම්. අපි නැට්ට පාග ගත්ත වගේ අරින්නේ නෑනෙ කොහොමත්...:P

    :yes::yes::yes::yes:

    හම්මෝ මේ තියෙන XCD 125 එකේ ට්‍රිප් නම් මම මලාට යන්නේ නෑ...... ගියොත් පහුවෙනිදට මට ඉස්පිරිතාලගත වෙන්න වෙන්නේ.......... අනික මේ තියෙන බයික් එක කොහොමත් අවුරුද්ද අග වෙනකොට නැති වෙනවා....... (අද හෙටම ජොබ් එක මාරු කරන්න ඉන්නේ.....) බලමුකෝ බලමුකෝ........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes::yes:

    හම්මෝ මේ තියෙන XCD 125 එකේ ට්‍රිප් නම් මම මලාට යන්නේ නෑ...... ගියොත් පහුවෙනිදට මට ඉස්පිරිතාලගත වෙන්න වෙන්නේ.......... අනික මේ තියෙන බයික් එක කොහොමත් අවුරුද්ද අග වෙනකොට නැති වෙනවා....... (අද හෙටම ජොබ් එක මාරු කරන්න ඉන්නේ.....) බලමුකෝ බලමුකෝ........

    අලුත් ජොබ් එකට ජය වේවා...:D

    පොඩි බයික් කට්ටක් ගමු එහෙට මෙහෙට යන්න....:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අලුත් ජොබ් එකට ජය වේවා...:D

    පොඩි බයික් කට්ටක් ගමු එහෙට මෙහෙට යන්න....:yes::yes:

    ඉස්තුති මලයෝ........ ඒත් තාම එකක් සෙට් වුනේ නෑ තාම හොයනවා........

    ඔව් අඩුගානේ ස්කූටියක් හරි ගන්න ඕනේ......... ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්තුති මලයෝ........ ඒත් තාම එකක් සෙට් වුනේ නෑ තාම හොයනවා........

    ඔව් අඩුගානේ ස්කූටියක් හරි ගන්න ඕනේ......... ;)

    ඉක්මනට සෙට්වෙයි...:)

    ගන්න කාලෙක කියන්න සපොර්ට් එකක් දෙන්නම්... මැසේජ් එකක්වත් දාන්න එතකොට.:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඉක්මනට සෙට්වෙයි...:)

    ගන්න කාලෙක කියන්න සපොර්ට් එකක් දෙන්නම්... මැසේජ් එකක්වත් දාන්න එතකොට.:D

    අනිවා අනිවා...... විශේෂඥ උපදෙස් අනිවා එපැයි......... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටයි ආ
    කොහෙද ඉතින් අන්තිම මොහොතේ මටත් එන්න බැරි උනානේ

    ආවනම් කොසුපාර තමා...:lol:

    ලබන පාර ආවෙ නැතොත්...:frown::frown::growl: