

adooooo server aka mokadda ban? ip aka deehallako
and ubala kohenda helo download kale? mage aka invalid cd kiyala wetenawa ban samahara welawata![]()


උඹල මොකද කියන්නෙ ? ඒක අසාධාරණයිද ?දැන් මේමයි.. පිස්තෝලෙන් වෙඩි තියද්දි උණ්ඩෙ යන තැන අර ලොකු රවුම මැද්දෙන් හොයන්න බැරි නිසා ඒ රවුමෙ හරි මැද හොයල මොනිටරේ උඩ ප්ලැටිග්නම් පෑනකිං තිතක් තියාගෙන හේලෝ ගැහුවොත් ඒක අසාධාරණයි කියල ඇඩ්මින්ට මාව බෑන් කරන්න අයිතියක් තියේද බං ?උඹල මොකද කියන්නෙ ? ඒක අසාධාරණයිද ?


nethnam mulu monitor ekema thith thiyanna wei 

thitha gawata enemy awoth witharada wedi thiyanne....nethnam mulu monitor ekema thith thiyanna wei
![]()
DeathStroke Aimbot neda ban ?![]()
ඔව්.. තව සෙට් එකක්ම ඉන්නව.. ඒම්බොට් දාගෙන ගහපං බං අවුලක් නෑ.. උඹට ඒම්බොට් එකක් ඕණෙද ?

මොකක්ද බොට තියෙන පුරස්නෙ.. ඒම්බොට් දාගෙන ගේම් ගැසීම මූළික මිනිස් අයිතිවාසිකමක්...
