ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

DarKByte

Member
Aug 14, 2011
5
0
0
ow umba hari wadagath dewal thamayi kiyanne :frown:
8vfw.png
:lol: maru
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මගෙ නම දාල අයි ලව් යූ සීඩාක් කියන ඉමේජ් එක හදපු එකාගෙ පොටෝසොප් එක ක්‍රැක් කියල අල්ලපං... ඕකගෙ කොම පෝමැට් කරන්න වෙයං ආයෙ පොටෝසොප් දාන්න.. තූඃ උඹල වගේ උන්.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

හරි ඩ්හැන් උඹ කියන්නෙ කාටවත් එඩිට් කල ෆොටෝ එකක් ඉමේජ්ශැක් එකට දාන්න බෑ කියලද ? අනේ නිකං පලයං බං යන්න.. උඹට පොටෝසොප් පුළුවන් කිව්වනං ඉවරයිනෙ.. :growl::growl:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දැන් මේමයි.. පිස්තෝලෙන් වෙඩි තියද්දි උණ්ඩෙ යන තැන අර ලොකු රවුම මැද්දෙන් හොයන්න බැරි නිසා ඒ රවුමෙ හරි මැද හොයල මොනිටරේ උඩ ප්ලැටිග්නම් පෑනකිං තිතක් තියාගෙන හේලෝ ගැහුවොත් ඒක අසාධාරණයි කියල ඇඩ්මින්ට මාව බෑන් කරන්න අයිතියක් තියේද බං ? :D උඹල මොකද කියන්නෙ ? ඒක අසාධාරණයිද ?
 
asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    දැන් මේමයි.. පිස්තෝලෙන් වෙඩි තියද්දි උණ්ඩෙ යන තැන අර ලොකු රවුම මැද්දෙන් හොයන්න බැරි නිසා ඒ රවුමෙ හරි මැද හොයල මොනිටරේ උඩ ප්ලැටිග්නම් පෑනකිං තිතක් තියාගෙන හේලෝ ගැහුවොත් ඒක අසාධාරණයි කියල ඇඩ්මින්ට මාව බෑන් කරන්න අයිතියක් තියේද බං ? :D උඹල මොකද කියන්නෙ ? ඒක අසාධාරණයිද ?

    thitha gawata enemy awoth witharada wedi thiyanne....:lol::lol::lol: nethnam mulu monitor ekema thith thiyanna wei :lol::lol::lol: