රු.30,000

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන්ලා මට පොඩි අදිස්සියකට මාසයක් ඇතුලතදි රු.30,000 උවමනා වෙලා තියෙනවා. :( මම ණයට ගන්න කැමති කෙනෙක් නෙවයි. :rolleyes: ඒක නිසා මට හම්බකරලා එක ඔයා ගන්න ඕනේ.මට ඒකට මාර්ගයක් පෙන්වන්න පුලුවන්නම් ලොකු උදව්වක්,ගොඩාක් පිං!!!:)

    ස්තූති හැමෝටම
    BUMP 1ක් වත් දාල යන්න ලොකු උදව්වක්. :(

    බුදු සරණයි!!!:)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    lesima kame puka vikunana eka naethnam horen thabili bapan

    ehemath nathnam paare yana wahana balen nawathwalaa hodhalaa salli ganin:lol:
    _ wc
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    lesima kame puka vikunana eka naethnam horen thabili bapan

    ehemath nathnam paare yana wahana balen nawathwalaa hodhalaa salli ganin:lol:
    _ wc

    විහිලුවකට ගන්න එපා මචෝ අද මට වෙන්න පුලුවන් හෙට උබට වෙන්න පුලුවන්.ඒක තමයි ජීවිතය. :(
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    විහිලුවකට ගන්න එපා මචෝ අද මට වෙන්න පුලුවන් හෙට උබට වෙන්න පුලුවන්.ඒක තමයි ජීවිතය. :(
    thread eka bump wenna ona nisa e wage post ekak damme ube thread eka up wela eyi ban :)
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    පැටියා;16324185 said:
    දවසකට 1000ක්
    කුලී වැඩ තමා :(
    uba kiyana ekath aththa thamai bn lankawe masekata rs.3000k oyanawa kiyanne amaru wadak.monawa karannada duka thamai bn.wena kramayak thiyenawanam kiyanna loku udawwak. :(