කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol:


    අපි කිව්වේ ඉතින් ඔයත් ඇතුළුව තමයි :angry::angry::angry:
    යකෝ මං වෙනුවෙන් කතා කරන්න උනුත් ඉන්නවනෙ දැන්. :baffled:
    අපි වෙනුවෙන් අපි.. ඒකටත් එක්ක අර හැකරයා ඌ මං වෙනුවෙන් කතා කරයි මළ ගෙදර කතාවක්. එකත් හරි සන්තෝසෙන් :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැහැදිලි මදි:rolleyes:

    ඔක්කොම නවත්වලා මේකට උත්තරයක් දිපල්ල (දැවෙන ප්‍රශ්නයක් හරිය) :P
    කවුද මේ -LotusMoon-
    avatar497587_11.gif



    උඹට මොකටද ඒක :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16325999 said:
    උඹට මොකටද ඒක :P
    අතීතය සිහිපත් උනා:dull: තොපෙන් අහල වැඩක් නැ ලොටිගෙන්ම අහන්න ඕනෙ:P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16325952 said:
    තව තියෙනවා. උඹ වගේ හැම එකම එළියෙ දාගෙන ඉන්නෙ නෑ අපි :(

    යාළුවා;16326006 said:
    උඹට නැද්ද? විලි ලැජ්ජයි. එහෙනං එලියට පේන්න වෙන එකක් එල්ලගනින් :rofl:
    oya kathawa adala katada kiyala kiyewwanam pasu bgiya ewa:rofl::rofl::rofl::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oya kathawa adala katada kiyala kiyewwanam pasu bgiya ewa:rofl::rofl::rofl::rofl:

    හරි දැන් විමර්ශනය කරමු. :rolleyes:
    ආරම්භය

    යාළුවා;16325910 said:
    ඇයි ඕනෙද? :P උම වරෙන් හන්දියට කපනවා අහුවෙන අහුවෙන එක :baffled:

    ඔය කියන්නෙ උඹේ අහුවෙන සේරම කපනවා කියන එක. :P



    MAMA ENNAM DO:dull::dull: UBAGEN NAM KAPANNA ELKAK NATHI EKE
    BELLA TAMA KAPANNA WENNE:rolleyes::rolleyes: :baffled::baffled::baffled::baffled::rofl:
    මේකෙන් උඹ මට කියනවා මගේ මොකුත් නෑලු. හැබැයි බෙල්ල තියෙනවා කියල උඹම කියනවා. මොකද උඹ මගේ බෙල්ල තමා කපන්න වෙන්නෙ කියන නිසා. එපික් ෆේල් :rofl:



    යාළුවා;16325952 said:
    තව තියෙනවා. උඹ වගේ හැම එකම එළියෙ දාගෙන ඉන්නෙ නෑ අපි :(
    හරි දැන් උඹ මගේ කපන්න මොකුත් නෑ කිව්වනෙ. උඹ දකින්න එපැයි කපන්න තියෙන ඒව. මම තාම කාටවත් ඒව පෙන්නලා නෑනෙ. ඉතින් මම කියනවා තව තියෙනවා ඇතුලෙ ඒව එළියෙ නෙමේ දාගෙන ඉන්නෙ. හැබැයි....උඹ එළියෙ දාගෙන ඉන්නෙ කියල.
    ඔන්න කලින් කතාව වැදගත් උඹ එළියෙ දාගෙන ඉන්නෙ කියල මම කිව්වම උඹ පහලින් මෙහෙම කියනවා
    nathi ekak kohomada eliye dagena inne:lol::lol::lol: :rofl::rofl::rofl::rofl:
    උඹ දැන් කියනවා නැති එකක් කොහොමද එළියෙ දාගෙන ඉන්නෙ කියල.
    දැන් ටිකකට කලින් මම කිව්වා මම එළියෙ දාගෙන නෙමේ ඉන්නෙ කියල "උඹ වගේ හැම එකම එළියෙ දාගෙන ඉන්නෙ නෑ අපි :("

    හරිද? එතකොට උඹ එළියෙ දාගෙන ඉන්නෙ කියල මම කිව්වා. ඒකට තමා උඹ රිප්ලයි කළේ. හරිද? මෙතන වෙන කව්රුවත් සම්බන්ධත් නෑ. හරිද?
    එතකොට එළියෙ දාගෙන ඉන්න එකම එකා උඹ තමා. හරිද? :rolleyes::rofl::lol::lol:
    දැන් උඹ කිව්ව නැති එකක් කොහොමද එළියෙ දාන් ඉන්නෙ කියල. එළියෙ දාගෙන ඉන්න එකා උඹ නන්. උඹ ඔය කිව්වෙ උඹට නෑ කියලනේ :baffled:
    ෆේල්ඩ් අගේන්:P

    දැන් කොහොම හරි උඹට ඇතුලෙ තියා එළියෙවත් දාගන ඉන්න එකක් නෑ,.:rofl:


    හරි දැන් වැඩේ හරිනේ. ඔන්න කියෙව්වා සමීකරණය විසඳුනා :baffled::baffled::rofl::P:lol::shocked::rolleyes::oo::baffled:

    මේකට නන් රිදෙයි සෑහෙන්න. රිදිලා දූවගන එයි ජෙට් ඒක වගේ :rofl::P
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකො යන්නෙ:rolleyes: එල එල



    උබට අරකෙ මොට්ටයා නැතුව පාලුයි නෙ
    :lol:


    මම මැරුනා නම් මට ප්ලෙන්ටි කොහේද යකො


    කැත හිත:oo:

    උඹ මැරුණම උඹේ මළගෙදර ප්ලේන්ටි දෙනවනෙ . එතකොට උඹටත් බිව්වහැකිනේ. අයි මීන් උඹේ හොල්මනට :P මමත් බැලුවෙ ඇවිත් ප්ලේන්ටියක් ගහල යන්න :(