ඕනවට වඩා උදව් කරන්න එපා...
ඕනවට වඩා උදව් නොකරම ඉන්නත් එපා...
ඕනවට වඩා වෛර කරන්න එපා ...
ඕනවට වඩා ආදරේ කරන්නත් එපා...
ඕනවට වඩා රිදවන්න එපා...
ඕනවට වඩා ඇත්ත කියන්න එපා...
ඕනවට වඩා බොරු කියන්නත් එපා...
ඕනවට වඩා වැඩ කරන්න එපා...
ඕනවට වඩා නිදහසේ ඉන්නත් එපා...
ඕනවට වඩා නිදාගන්න එපා...
ඕනවට වඩා ඇහැරිලා ඉන්නත් එපා...
ඕනවට වඩා කතා කරන්න එපා...
ඕනවට වඩා නිහඬව ඉන්නත් එපා...
ඕනවට ජීවත් වෙන්න එපා...
ඕනවට වඩා ඉක්මනට මැරෙන්න හදන්නත් එපා...


Last edited: