දවසින් යාපනේ යමුද?..!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දවසින් යාපනේ යමුද?..!

    [FONT=&quot]මොකද්දෝ මන්ද මිකෑනික් ස්කූල් එකකින්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ලඟම නෑදෑ වෙන අයිය කෙනෙක් යාපනේ පැත්තෙ තිබුණ කාර් ක්ලිනික් එකකට සෙට් වෙලා තිබුණා[/FONT][FONT=&quot]..
    [/FONT]



    [FONT=&quot]කොහොමහරි එයාම චෙක් කරපු[/FONT], [FONT=&quot]ක්ලිනික් එකට ආව මරුටියක් විකුණන්න තියෙනවා දැකලා වාහනේ අරගෙන එන්න යන්න මටත් අඬ ගැහැව්වා[/FONT][FONT=&quot]... [/FONT]
    ([FONT=&quot]මරුටියක් ගේන්න යාපනේටම යන එකේ ඉන්දියාවටම ගිහිල්ල අරන් එන්න තිබුනනේ ඕයි[/FONT][FONT=&quot]...[/FONT]?? [FONT=&quot]අපිට ඔය වගේ හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබුණා[/FONT][FONT=&quot]...[/FONT])


    [FONT=&quot]ඒත් අපෙ සහෝදර තුමා වාහන කාපු පොරක් නිසාත්[/FONT], [FONT=&quot]අදාළ වාහනේ ගැන සම්පූර්ණ වාරතාවම පොර ලඟ තියෙන නිසාත්[/FONT], [FONT=&quot]දෙපාරක් නොහිතා වහනේ අරගෙනම එන්න තීරණය කලා[/FONT][FONT=&quot]..[/FONT]


    [FONT=&quot]කොහොමහරි ඉතින් අන්තිමට දහසකුත් වැඩ අස්සේ[/FONT], [FONT=&quot]මටත් යාපනේ ගිහින් එන්න චාන්ස් එකක් ලැබුනා[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔන්න ඉතින් අඟහරුවාද දවසක රෑ [/FONT]10:30[FONT=&quot]ට ලේක් හව්ස් එකෙන් දාල තියෙන ඒ[/FONT][FONT=&quot]/සී බස් එකේ යන්න තමයි ප්ලෑන ගැහුවේ...
    ඒත් කරුමෙට එදා හවස [/FONT]5[FONT=&quot] වෙනකන් [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]ක්ලාස්. බෑ කියන්නත් බෑ.. [/FONT]

    [FONT=&quot]අන්තිමට[/FONT][FONT=&quot] ක්ලාස් එකත් කට් නොකරම පට්ටම කට්ටක් කාල හරියටම [/FONT]10:00[FONT=&quot] වෙනකොට ලේක් හව්ස් එක ඉස්සරහට ආවා....[/FONT]
    [FONT=&quot]අයියා ගානට සීට් බුක් කරල හැමදේම කරල තිබුණ නිසා කරදරයක් නැතුව ගමන පිටත් උනා...

    බස් එක[/FONT][FONT=&quot] රෑ [/FONT]11[FONT=&quot] ට[/FONT][FONT=&quot] කිට්ටු කරල තමයි කොළඹින්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ලේක් හව්ස් එකෙන්[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] පිටත් උනේ..[/FONT]


    [FONT=&quot]එන්නේ කාර් එකේ උනත් යන්න වෙන්නේ බස් එකේනේ...
    මෙන්න මේකෙන් තමයි අපි ගමන පටන් ගත්තේ....

    o78k.jpg
    [/FONT]




    [FONT=&quot]අම්මෝ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා[/FONT], [FONT=&quot]
    උඹලත් මේ බස් එකේ යපනේ එහෙම යන්න ඉන්නවනං අනිවා බෙඩ් ශීට් එකක් හරි[/FONT], [FONT=&quot]අත් දිග ටී ෂර්ට් එකක් හරි[/FONT], [FONT=&quot]ස්වීටරයක් හරි මතක ඇතුවම අරන් යන්න..

    [/FONT]

    [FONT=&quot]මේක ඇතුළ රෑට ෆ්‍රිජ් එකක් වගේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] පට්ටම සීතලයි...:baffled::baffled::baffled:[/FONT]



    [FONT=&quot]සීතල ඉවසන්නම බැරුව මම මේකෙ ඩ්‍රයිවර්ල දෙන්න ඉන්න කැබින් එකට ආවා... මේ ෆොටෝ එක ගත්තේ ඒ වෙලාවේ...
    අනුරාධපුර පහුවෙලා...:oo::oo:[/FONT]




    x2ly.jpg




    [FONT=&quot]අපිට තිබුණ ලොකුම අව්ල රෑට බස් වල නින්ද යන්නේ නැති එක.. :baffled::baffled:
    එළි වෙනකං දෙන්නම ඇහැරගෙන... ඒකෙ ප්‍රතිඵල අපිට පහුවෙනිද ගෙඩි පිටින් ලැබුනා...:(:([/FONT]



    iauy.jpg





    [FONT=&quot]ඔන්න දැන් ටික ටික එළි වේගන එනවා:nerd::nerd:[/FONT]

    [FONT=&quot]
    මේ දර්ශනේ දකිනකොට තිබුණ නිදිමත ගතිය එහෙම පිටින්ම නැති වෙලා ගියා...:):)[/FONT]



    fxqf.jpg



    0frz.jpg




    hc37.jpg





    [FONT=&quot]ටික ටික යාපනේට කිට්ටු වෙන ගමං[/FONT]..


    sij4.jpg



    xtoh.jpg



    6xs4.jpg



    qr7u.jpg




    [FONT=&quot]මේ පාළම ලඟ ඉඳල යාපනේට කි.මි.[/FONT]20 [FONT=&quot]ක් වගේ දුරක්ලු තියෙන්නෙ... ඒත් එදා අපේ වේලාවටම......:no::no:[/FONT]


    kkn4.jpg



    n9fd.jpg



    uieq.jpg



    kqf3.jpg



    0zpp.jpg



    myl1.jpg



    idtd.jpg





    [FONT=&quot]කුරිරු යුද්දයේ ප්‍රතිඵල.... :no::no:[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දාඩිය මහන්සියෙන් හදපු ගෙවල් වලට මෙහෙම උනාම කොච්චරනං දුකක් දැනෙන්න ඇද්ද...:(:([/FONT]



    izze.jpg



    ovqc.jpg




    [FONT=&quot]:lol::lol:රජයේ බෝඩිම... කෑම බීම ඉඳුම් හිටුම්[/FONT][FONT=&quot] Totally Free:rofl::rofl:[/FONT]

    z96s.jpg



    19o6.jpg



    0by0.jpg




    [FONT=&quot]ඔන්න දැං අපි යාපනේ....:):)[/FONT]


    2hfe.jpg




    [FONT=&quot]රෑ එකොලහට පටන් ගත්ත ගමන බස් එකෙන් බැස්සේ හරියටම උදේ [/FONT]8:00[FONT=&quot]ට... :baffled::baffled:[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අර ඇක්සිඩන්ට් එක නැත්තන්[/FONT][FONT=&quot]උදේ [/FONT]7:00 [FONT=&quot]වෙද්දි යාපනේට එන්න තිබුනා... එතකොට ගමනට පැය [/FONT]9[FONT=&quot]ක්:oo::oo:[/FONT]



    [FONT=&quot]මේ මහත්තයගේ කාර් එක තමයි අපි ගන්න යන්නේ.... එයත් ලේක් හව්ස් එකේ ඒජන්ට් කෙනෙක්... [/FONT]
    [FONT=&quot]බස් එක එන වෙලාව එයා හරියටම දන්නවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] බස් ඩ්‍රයිවර්ලගේ ටෙලිෆෝන් නොම්මරත් එක්කම.. ඒක අපිට සෑහෙන ලොකු දෙයක් උනා...:):)[/FONT]
    [FONT=&quot]මොකද මෙහෙ ගොඩක් අයට සිංහල බෑ...:no::no:[/FONT]



    biid.jpg



    [FONT=&quot]අපි දැන් එයත් එක්ක යන ගමං [/FONT]


    7kpw.jpg



    [FONT=&quot]ඒ කාලෙ කැඩිච්ච ගෙවල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තාමත් හදනවලු[/FONT][FONT=&quot]:no::no:

    [/FONT]
    1xeb.jpg



    [FONT=&quot]මග දිගට...[/FONT]


    hopa.jpg



    1vke.jpg




    [FONT=&quot]උඹල යාපනේ පැත්තෙ ඩ්‍රයිව් කරනවනං පාර හොඳ උන පලියට පාගන්න එපා.... මේ පැතිවල බයික් වැඩියි ඒ වගේම අනතුරුත් ගොඩක් වැඩියිලු... අනික ගොඩක් එවුන් හෙල්මට් දාන්නෙත් නෑ.. හැප්පුනොත් තොප්පි තමයි...:baffled::baffled:[/FONT]

    v61uj.jpg



    [FONT=&quot]වාහනේ අතට ගත්ත විතරයි[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    83nf.jpg
    [/FONT]

    [FONT=&quot]වාහනේ වැඩ කටයුතු ඉවර කර ගන්න අපිට පැය දෙකක් තුනක් විතර ගියා[/FONT]

    [FONT=&quot]ටෙස්ට් ඩ්‍රයිව් නෑ....[/FONT]

    [FONT=&quot]අයිතිකාරයව දාගෙන ට්‍රයල් ගියේ නෑ....[/FONT]

    [FONT=&quot]ඇයි බං ඕව බැලුව කියල මෙච්චර දුර කතර ගෙවාගෙන ඇවිත් හිස් අතින් ආපහු යන්නයැ... [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කොහොමහරි දෙයියනේ කියලා වාහනේ ගොඩක් හොඳ තත්ත්වේ තිබුනා...
    [/FONT]

    [FONT=&quot]බ්‍රේක් ඔයිල් කෑන් එකක් නං තෙල් ගහන්න ගිය වෙලාවෙ ශෙඩ් එකකින් ගත්තා... ඒ ඇරෙන්න කියන්න තරං කිසිම අව්ලක් තිබ්බෙ නෑ...[/FONT]

    [FONT=&quot]ඊට පස්සෙ අයිතිකාර මහත්තයා එක්කම ආව නල්ලූර් කෝවිල ලඟට...[/FONT]
    ඉස්සරහින් යන්නේ එයා...


    6oo4.jpg



    hw6w.jpg



    roi7.jpg



    egre.jpg



    ivub.jpg



    ze0p.jpg



    h6ow.jpg





    [FONT=&quot]මේක තමයි ජීවිතේ ලබපු මිහිරිම අත්දැකීම... :):)[/FONT]


    wxpq.jpg



    ffim.jpg






    [FONT=&quot]කාස්ටක අව්වේ ඇවිත් මෙතන නතර කරන කොට වෙලාව හරියටම දවල් [/FONT]12:00[FONT=&quot] විතර ඇති...
    [/FONT]

    [FONT=&quot]ඒ වෙලාවට මේ වගේ එකක් සෙට් උනාම ඉතින්.....:lol::lol:[/FONT]

    5vld.jpg




    [FONT=&quot]කන බොන ඒවයේ ෆොටෝ අල්ලන එකට මම නං එච්චර කැමති නෑ.. ඒත් ඉතින් ගෙදර අයව ටිකක් අව්ස්සන්නත් එක්ක මේක ගත්තා.... රෝල් එකකුයි[/FONT], [FONT=&quot]මේයින් අයිස් ක්‍රීම් එකකුයි කෑවම දවල් වරුවම ෂේප් කරගන්න පුලුවන්..:P:P[/FONT]





    [FONT=&quot]ඊට පස්සෙ යාපනේ ටව්මට ආවා[/FONT], [FONT=&quot]යාපනේට විතරක්ම විශේෂ උන රටකජු දාපු බිස්කට් පැකට් හොයාගෙන..[/FONT]


    kzq9.jpg



    3uso.jpg




    [FONT=&quot]ඔන්න අපි ආයෙත් ගමනේ... :nerd::nerd:[/FONT]


    zpek.jpg



    6j9i.jpg


    [FONT=&quot]මගේ මුල්ම Long ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක... [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]යාපනේ - අනුරාධපුර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කී.මී [/FONT][FONT=&quot]200[/FONT][FONT=&quot]ක් විතර[/FONT]



    2uqq.jpg



    6n38.jpg


    [FONT=&quot]මේ පාරවල් වල නියමිත වේග සීමාව තියාගන්න එක තමයි අමාරුම වැඩේ.... :baffled::baffled:[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දන්නෙම නැතුව පෑගෙනවා... පේනවනේ ලස්සන...:dull::dull:[/FONT]



    mtud.jpg




    [FONT=&quot]ඒත් වාහනේ නුහුරු නිසාත්[/FONT], [FONT=&quot]එන්ජින් ඒකේ හීට් එක ගැන සැලකිලිමත් උන නිසාත්[/FONT], [FONT=&quot]
    මෙච්චර ඩොටේ ඇවිත් දඩ කොල ගෙවන්න ආයෙත් එන්න බැරි නිසාත් අපි නං [/FONT]70kmph [FONT=&quot]ට[/FONT] [FONT=&quot]එහා ආවෙම නෑ ඕං[/FONT]
    ...:P:P


    [FONT=&quot]ඔන්න අලිමංකඩටත් ආවා...[/FONT]


    kx7w.jpg


    [FONT=&quot]මතකද මේ වීරයා....[/FONT]


    4igv.jpg



    u8p7.jpg



    b62u.jpg



    kmwo.jpg



    ez7g.jpg



    smtv.jpg



    q61n.jpg



    [FONT=&quot]කොටි නායකයෝ පාවිච්චි කරපු වන්ඩි සෙට් එකක්...:angry::angry:[/FONT]
    [FONT=&quot] මේව පෙනේර වගේ.... හැමතැනම වෙඩි පාරවල්...:baffled::baffled:[/FONT]


    dc4v.jpg



    h9u9.jpg



    t02i.jpg



    s6ja.jpg



    z1rf.jpg



    vywd.jpg



    lcm3.jpg


    [FONT=&quot]කොටින්ටත් සෑහෙන දක්ෂ කාර්මිකයෝ ඉඳල තියෙනවා... :oo::oo:[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පේනවනේ ට්‍රැක්ටර් මොඩිෆයි කරල් තියෙන ලස්සන...:nerd::nerd:[/FONT]



    98nd.jpg




    7mfb.jpg



    cdn9.jpg



    o1fv.jpg



    3t33.jpg



    1leq.jpg



    efkj.jpg


    [FONT=&quot]අපි දවල්ට කෑවේ මෙතනින්... :):)[/FONT]



    k0ir.jpg



    [FONT=&quot]මට මතක හැටියට[/FONT][FONT=&quot]දවල්[/FONT]1:30[FONT=&quot] ට විතර වගේ ඇති... නල්ලූර් වලදි කාපු රියෝ අයිස්ක්‍රීම් වල රස ඒ වෙලාවෙත් අඩු වෙලා තුබුණේ නෑ....:P:P[/FONT]


    [FONT=&quot]අපි ගෙනියන කෑම උනත් කන්න පුලුවන් පිරිසිඳු තැනක්...:):)[/FONT]


    [FONT=&quot]කලින් දවසේ රෑ ඉඳං හිර කර ගෙන හිටපු ඒවත් මෙතනදි තමයි හිතේ හැටියට නිදහස් කර ගත්තේ:baffled::baffled:[/FONT]

    [FONT=&quot]මේක පවත්වගෙන යන්නේ යුද හමුදාවේ කට්ටිය... කෑම තියෙන්නෙ බුෆේ ක්‍රමයට... රසය ගැන නං සතුටු වෙන්න පුළුවන් මට්ටමක නෑ... ඒත්[/FONT][FONT=&quot]පුලුවන් නං ඒ අයත් එක්ක ටිකක් විස්තර කතා කරන්න...
    . [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]තුවක්කු අතේ තියාගෙන අපිව බේර ගත්ත මිනිස්සුමනේ දැං අපිට උයල කන්නත් දෙන්නේ[/FONT]
    [FONT=&quot]:nerd::nerd:


    p88e.jpg

    [/FONT]
    [FONT=&quot]කිසිම කරදරයක් නැතුව අපිව එක්කගෙන ආව "පුංචි යාලුවා" තමයි මේ ඉන්නෙ...:P:P[/FONT]




    :lol::lol:700kmph:rofl::rofl:

    tq5t.jpg




    vrkv.jpg


    [FONT=&quot]මෙතනින් [/FONT]2:00[FONT=&quot] ට විතර පිටත් වෙලා අනුරාධපුරට එනකොට හවස [/FONT]5:00[FONT=&quot] විතර උනා..
    [/FONT]

    [FONT=&quot]ඊට පස්සෙ ශ්‍රී මහා බෝධියත් වැඳගෙන හවස [/FONT]6:00[FONT=&quot]ට විතර අනුරාධපුරෙන් පිටත් උනා...
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙතනින් එහාට ෆොටෝ ගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ...:no::no:[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒ කාලෙ මට වැඩිය ඩ්‍රයිවින් බැරි නිසා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] රෑ උනාට පස්සෙ[/FONT][FONT=&quot]ඉඳල හිටල දෙන්න මාරු උනත් අයියම තමයි දිගටම ඩ්‍රයිව් කලේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම කලින් කිව්ව වගේ අපි කලින් දවසෙ ඇහැරගෙන ආව එකේ ප්‍රතිඵල ගොඩක් දරුනු උනා...:no::no: කොහොමහරි පිස්සු කෙල කෙල පාන්දර [/FONT]1:00[FONT=&quot] විතර තමයි ගෙදර ආවේ....:baffled::baffled:[/FONT]

    [FONT=&quot]මේ ත්‍රෙඩ් එකටත් මම හිතුවට වැඩිය මහන්සි වෙන්න උනානේ අප්පා....[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේකේ ඒ හැටි විශේෂ දෙයක් නං නැතුව ඇති...
    [/FONT]

    [FONT=&quot]ඒත් මගේ අත්දැකීම බෙදා ගන්න හිතුනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කමක් නෑනේ...![/FONT]


    [FONT=&quot]එහෙනං ආයි හම්බ වෙමු...[/FONT]!!


    [FONT=&quot]විශේෂ ස්තූතිය : මාව මේ ගමනට සම්බන්ධ කර ගත්ත අපේ සහෝදරතුමාට...[/FONT]
     
    Last edited:

    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    හොදයි...හොදයි...අම්මපා මමත් දවසක යනවා යාපනේ.......:lol::lol::lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    uba first time da yapane giye :D mama ape nissan vanette eken mage hodama yaluwage family ekai mage wife ekkai gihin awa 2010 wage. a kale para hadala ne ban ohoma. 1200km wage ape gamana. AC bus eke seethala gena nam kiyala wedak ne, DS bus ekaka awe enagaman, driver gawama seat eke, anit un serama jersy andala iddi pissuda kiyala hithun muladi. but anthimata genita mage ange hngenna ida ne seetha awedi kamata.