කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කව්ද අශික්කිතයෙක් මට
    අශික්කිත විදිහට sms එකක් දාලා :P

    යකෝ උඹලට මැසේජ් එකක් දාන්න බෑනෙ/ එළකිරි එකට ඇවිත් වලත්ත ලේබලේ ගහනවනේ :angry::angry::angry:
    ගහන්නේම නෑ ආයෙ මැසේජ් :dull:
    යකෝ එකට රිප්ලයි එකක් දාපන්.මූ මෙහෙ ඇවිත් රිප්ලයි දාල එකට. නොදකින්ග් :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16330524 said:
    යකෝ උඹලට මැසේජ් එකක් දාන්න බෑනෙ/ එළකිරි එකට ඇවිත් වලත්ත ලේබලේ ගහනවනේ :angry::angry::angry:
    ගහන්නේම නෑ ආයෙ මැසේජ් :dull:
    යකෝ එකට රිප්ලයි එකක් දාපන්.මූ මෙහෙ ඇවිත් රිප්ලයි දාල එකට. නොදකින්ග් :(
    :rolleyes::rolleyes::rolleyes:
    කව්ද දැන් ඔයා sms කරා කිව්වේ :lol::lol::lol:
    මැරියන් දැන් :rofl::rofl::rofl::lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16330632 said:
    යකෝ "hi meya" කියල ගහමපු එක අසික්කිත වෙන්නෙ කොහොමද පරයා :angry::angry::angry::P
    රිදුන ඒ පාර නං :(

    අන්න අන්න ඔයාට නැට්ට පෑගිලා නේ දැන් ඔයාගේ sms එක ගැන කිව්වද නැනේ අයියෝ බෙල්ලේ ගලක් බැදගෙන පැනපන් ජබුක් :rofl::rofl::rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අන්න අන්න ඔයාට නැට්ට පෑගිලා නේ දැන් ඔයාගේ sms එක ගැන කිව්වද නැනේ අයියෝ බෙල්ලේ ගලක් බැදගෙන පැනපන් ජබුක් :rofl::rofl::rofl::rofl::rofl:

    හරි යකෝ උඹ sms එකක් ගැනනෙ කිව්වෙ මම හිතුවෙ මගෙ එක කියල. අට පාස්ද උඹ :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16330972 said:
    හරි යකෝ උඹ sms එකක් ගැනනෙ කිව්වෙ මම හිතුවෙ මගෙ එක කියල. අට පාස්ද උඹ :P

    උඹ වත්ත වටේටම hi meya දාල නේද?:baffled::baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16330972 said:
    හරි යකෝ උඹ sms එකක් ගැනනෙ කිව්වෙ මම හිතුවෙ මගෙ එක කියල. අට පාස්ද උඹ :P

    2utqb82.jpg