ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ÆSP
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    එහෙමනම් දන්නව මම කියල මුල ඉදලම. අපි Rock Fast, [GW]Rock Fast, Rocket Severs එකේ ගහද්දි එහෙම..
    …නේද
    ÆSP මචන්..???

    අම්මට සිරි පරණ හෙලෝ පොරක් :baffled:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    අම්මට සිරි පරණ හෙලෝ පොරක් :baffled:

    හි හී.. එච්චර පොරක් නෙමෙයි මචන්..:) ඉස්සර ගැහුව නම් තමා.. දැන්නම් තියෙන්න [GW] ROCK FAST server එක විතරයි.. ඒකටනම් Set වෙනවා.. :yes::yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හි හී.. එච්චර පොරක් නෙමෙයි මචන්..:) ඉස්සර ගැහුව නම් තමා.. දැන්නම් තියෙන්න [GW] ROCK FAST server එක විතරයි.. ඒකටනම් Set වෙනවා.. :yes::yes:

    එල එල දැන් EK Server එකෙත් set වෙනවනේ :rofl: :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආහ් මාත් ඕක දාගත්ත මේ ලගදි මචන්.. එලකිරියෙම තිබිලා.. :)

    එහෙනං වෙලා නැත්තෙ මොකෑ බං.. එක කී එකයිනෙ ඔබන්න තියෙන්නෙ.. අනික මේක එලකිරි එකේ තිබ්බ වෙන්න බෑ o_O
    මේක මං හදල ඉවර වෙන්න තව විනාඩි දෙක තුනක්වත් යනව.. තාම ටෙස්ටිං.. එලකිරි එකේ කොහෙද තිබ්බෙ ?
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    අනේ මචං මොන Server එකේ හරි කමක්නෑ අර පොඩි Map ටික අයින් කරලා දානවද, අනේ ලොකු දෙයක් :(

    ping වැඩි උන්ට පොඩි map වල play කරන්න අමාරුයි මචං :(

    Podi maps wala thama machan game ekak thiynne. Godak aya kamathith small and medium maps walata. Ping eka wadi nam mona map eketh play karanna tikak amarui. ping eka wadi wenna reason eka nam connection eke or ISP (Server eke nam awlak wenna baha).
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    හෙනං වෙලා නැත්තෙ මොකෑ බං.. එක කී එකයිනෙ ඔබන්න තියෙන්නෙ.. අනික මේක එලකිරි එකේ තිබ්බ වෙන්න බෑ o_O
    මේක මං හදල ඉවර වෙන්න තව විනාඩි දෙක තුනක්වත් යනව.. තාම ටෙස්ටිං.. එලකිරි එකේ කොහෙද තිබ්බෙ ?

    මේ ත්‍රෙඩ් එකේම තමා තිබුන බන්...උබ තාම හදනවද??? :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ත්‍රෙඩ් එකේම තමා තිබුන බන්...උබ තාම හදනවද??? :lol:

    නෑ දැන් හදල ඉවරයි... :D තා ටිහිකිං අප් කරනව... අරකෙ අයිපී ඇඩ්‍රස් එක කොටන්න එක සොෆ්ට්වෙයා එකයි, මැසේජ් ගහන්න තව එකයි. ඒ අස්සෙ ශිෆ්ට් එක ඔබාගෙන වරහනක් එහෙම ගහන්න ගියොත් අනාතයි.. ඒ අවුල් හදපු එක මේක.
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Podi maps wala thama machan game ekak thiynne. Godak aya kamathith small and medium maps walata. Ping eka wadi nam mona map eketh play karanna tikak amarui. ping eka wadi wenna reason eka nam connection eke or ISP (Server eke nam awlak wenna baha).

    ඔවු මචන් මමත් එකෙන්ම එකගයි උබේ කතාවට... :yes::yes::yes:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    නෑ දැන් හදල ඉවරයි... :D තා ටිහිකිං අප් කරනව... අරකෙ අයිපී ඇඩ්‍රස් එක කොටන්න එක සොෆ්ට්වෙයා එකයි, මැසේජ් ගහන්න තව එකයි. ඒ අස්සෙ ශිෆ්ට් එක ඔබාගෙන වරහනක් එහෙම ගහන්න ගියොත් අනාතයි.. ඒ අවුල් හදපු එක මේක.

    ඔව් ඒකනම් හොදා තමා.. එලකිරි මචන් සුපිරි වැඩක්.. Java ද language එක?
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    suggetions: :oo:
    elakiri server 1

    bloodgultch.
    banshee deelane thiyenne, enisa,
    ekko,
    %^&*@**ganne nathuwa sticky granades deepan :angry:
    naththam ALL vehical denna ona. (tanks, ghosts...)
    naththam banshee ayin karanna ona.

    *chilout, ratrace wage map walata players la 16k wadee. enisa chilout wath ayin karanna kooooo :(
    (dekama ayin karanna puluwannam hondayi, but kattiyak inno mewata aasa, but map2k epa.)
    *naththam 2n ekak shotguns witharak denna. (eg: ratrace-pistol, chilout-shotguns) :oo:?

    icefields.

    *me map eka CTF walata aththatama hondayi, but, flags 5k wadee kiyana mathe thamayi kollo inne.
    flags3k daanaa.

    umbalkage suggetionas thuth daanna.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Podi maps wala thama machan game ekak thiynne. Godak aya kamathith small and medium maps walata. Ping eka wadi nam mona map eketh play karanna tikak amarui. ping eka wadi wenna reason eka nam connection eke or ISP (Server eke nam awlak wenna baha).

    Server eke awulak na kiyla dannawa machan aith podi maps wala deth wena gana wadi anith maps walata wada, api rejoin wela play karanna yanakotama ayeth marila iwarai podi map wala :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    suggetions: :oo:
    elakiri server 1

    bloodgultch.
    banshee deelane thiyenne, enisa,
    ekko,
    %^&*@**ganne nathuwa sticky granades deepan :angry:
    naththam ALL vehical denna ona. (tanks, ghosts...)
    naththam banshee ayin karanna ona.

    *chilout, ratrace wage map walata players la 16k wadee. enisa chilout wath ayin karanna kooooo :(
    (dekama ayin karanna puluwannam hondayi, but kattiyak inno mewata aasa, but map2k epa.)
    *naththam 2n ekak shotguns witharak denna. (eg: ratrace-pistol, chilout-shotguns) :oo:?

    icefields.

    *me map eka CTF walata aththatama hondayi, but, flags 5k wadee kiyana mathe thamayi kollo inne.
    flags3k daanaa.

    umbalkage suggetionas thuth daanna.

    ප්ලාස්මා ග්‍රෙනේඩ්ස් බං.. (ඕනෙ රෙද්දක්) ග්‍රෙනේඩ් ගහල බන්ශි වට්ටන්නෙ රොකට් ඔන්ලි ගහද්දිනෙ බං :D පිස්ටලේකුත් තියේ නං, රයිෆල් සහ ශොට්ගන් එහෙකුත් තියේ නං, බන්ශි එක යනවත් පෙනේ නම් තියපංකො යකෝ තුවක්කුවෙන්.. ග්‍රෙනේඩ් ගාල බන්ශි වට්ටන උන්ව මට පේන්න බෑ :mad: ග්‍රෙනේඩ් පේන්නම බෑ.. ග්‍රෙනේඩ් තහනම් කරන්න ඕනෙ.. ඕල් වෙහික්ලස් වලට එකඟ නෑ.. වෝතොග්ස් + බන්ශි විතරක් ඇති.. වෝතොග් 4ම දැම්ම නං හරි. රැට්රේස් එකයි , ඩැම්නේශන් එකයි, චිලෞට් එකයි පුට්පුට් වල වගේ ශොට්ගන් විතරක් එක්ක දානවනං මම එකෙන්ම කැමතියි :D හැබැයි චිලෞට් වල ග්‍රෙනේඩ්ස් අයින් කරන්න ඕනෙ
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    Podi maps wala thama machan game ekak thiynne. Godak aya kamathith small and medium maps walata. Ping eka wadi nam mona map eketh play karanna tikak amarui. ping eka wadi wenna reason eka nam connection eke or ISP (Server eke nam awlak wenna baha).

    ඉතින් මචෝ මගේ ඒ.ඩී.එස්.එල් එකක් තිබිලත් පින්ග් එක 500 ත් 600 ත් අතර :oo::oo: අපිට හිටු කියල තඩි බානවා :growl::growl:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඉතින් මචෝ මගේ ඒ.ඩී.එස්.එල් එකක් තිබිලත් පින්ග් එක 500 ත් 600 ත් අතර :oo::oo: අපිට හිටු කියල තඩි බානවා :growl::growl:

    Mage ADSL eka limit welath ping 85-100 athara tiyenne :baffled:

    unlimited eka tiyenne :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mage ADSL eka limit welath ping 85-100 athara tiyenne :baffled:

    unlimited eka tiyenne :dull:

    මෙන්න පිස්සෙක් ඇවිල්ල :P අන්ලිමිටඩ් එකලු තියෙන්නෙ.. ලිමිට් වෙලත් පින්ග් එක 85 - 100 ලු :P