කව්ද අශික්කිතයෙක් මට
අශික්කිත විදිහට sms එකක් දාලා![]()





මගෙ යාලුවෙක් බන්ස්කව්ද දැන් ළමයි බලාගන්න යන්නේ ................
එල සප් එකක් දෙන්නම්

යාළුවා;16330524 said:යකෝ උඹලට මැසේජ් එකක් දාන්න බෑනෙ/ එළකිරි එකට ඇවිත් වලත්ත ලේබලේ ගහනවනේ
ගහන්නේම නෑ ආයෙ මැසේජ්
යකෝ එකට රිප්ලයි එකක් දාපන්.මූ මෙහෙ ඇවිත් රිප්ලයි දාල එකට. නොදකින්ග්![]()











කව්ද දැන් ඔයා sms කරා කිව්වේ
මැරියන් දැන්

පව්අශික්කිතයෙක්ද ඔබ ?????





යාළුවා;16330632 said:යකෝ "hi meya" කියල ගහමපු එක අසික්කිත වෙන්නෙ කොහොමද පරයා
රිදුන ඒ පාර නං![]()





අන්න අන්න ඔයාට නැට්ට පෑගිලා නේ දැන් ඔයාගේ sms එක ගැන කිව්වද නැනේ අයියෝ බෙල්ලේ ගලක් බැදගෙන පැනපන් ජබුක්![]()

යාළුවා;16330972 said:හරි යකෝ උඹ sms එකක් ගැනනෙ කිව්වෙ මම හිතුවෙ මගෙ එක කියල. අට පාස්ද උඹ![]()


බලපන් බන් හායි මෙයා කියන එක ඌට අසික්කිතයිලු.
උඹ වත්ත වටේටම hi meya දාල නේද?![]()
මේවා බලාන ජීවත් වෙන්නෙ කොහොමද බෙල්ලෙ වල දම්මන්න ඕනෙ. 
යාළුවා;16330972 said:හරි යකෝ උඹ sms එකක් ගැනනෙ කිව්වෙ මම හිතුවෙ මගෙ එක කියල. අට පාස්ද උඹ![]()