Satellite TV Repair

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මට සැටලයි ටිවී රෙපයාර් කරන තැනක නම්බර් එකක් දීපල්ලකෝ, කෙබල් එක කැඩිලා නිසා හරියට පෙන්නේ නැහැ. මට කෙබල් එක හදාගන්න ඕනේ, ඩික්මන් පාරට කිට්ටුව තැනක් නම් ගොඩක් හොදයි.:(
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචන්ලා මට සැටලයි ටිවී රෙපයාර් කරන තැනක නම්බර් එකක් දීපල්ලකෝ, කෙබල් එක කැඩිලා නිසා හරියට පෙන්නේ නැහැ. මට කෙබල් එක හදාගන්න ඕනේ, ඩික්මන් පාරට කිට්ටුව තැනක් නම් ගොඩක් හොදයි.:(

    Coaxial Cabal da???
    images
    images
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මචන්ලා මට සැටලයි ටිවී රෙපයාර් කරන තැනක නම්බර් එකක් දීපල්ලකෝ, කෙබල් එක කැඩිලා නිසා හරියට පෙන්නේ නැහැ. මට කෙබල් එක හදාගන්න ඕනේ, ඩික්මන් පාරට කිට්ටුව තැනක් නම් ගොඩක් හොදයි.:(

    DickSAT (Pvt) Ltd :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඈ යකෝ.. කේබල් එක කැඩුනාමත් සැටලයිට් ටීවී රෙපයාර් කරන තැනක්ම ඕනෙද ? :O
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    මේවා නම් හාඩ්වෙයාර්වලත් ගන්න තියෙනවා බං!
    (ඇන්ටෙනා විකුණන තැන්වල නම් කොහොමත් තියෙනවා!!)

    හොඳට බලලා ගනින්! ඩැමේජ් තියෙන්න පුලුවන්!! කම්බි පරණයි නම් ඒත් අවුල් ගහනවා!!!!!

    * පිටකොටුවෙන් ගන්නවා නම් දන්න එකෙක් එක්ක පලයන්!!!!!
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේවා නම් හාඩ්වෙයාර්වලත් ගන්න තියෙනවා බං!
    (ඇන්ටෙනා විකුණන තැන්වල නම් කොහොමත් තියෙනවා!!)

    හොඳට බලලා ගනින්! ඩැමේජ් තියෙන්න පුලුවන්!! කම්බි පරණයි නම් ඒත් අවුල් ගහනවා!!!!!

    * පිටකොටුවෙන් ගන්නවා නම් දන්න එකෙක් එක්ක පලයන්!!!!!

    එල එල, මම ගිහින් ගන්නම් මචන්, ඩිස්ක් එක එජස් කරන්න වෙයිද දන්නේ නහ නෙද බන්:)
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මෙන්න! මගේ LNB එකේ සහ උගේ මෑණියන්දෑගෙ Dish එකේ බල මහිමයෙන් ජාතක වුන තවත් එක ගූ චැනල් එකක්!!!!!!:lol:
    Untitled 58.jpg

    උඹේ අදහස බලාපොරොත්තු වෙමි!

    හම්බ ෆොන්ziභාවය නැවතත් තහවුරු කල එම හම්බයාට ද මාගේ ප්‍රණාමය!!!!!!!!
    :yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අම්මට උඩු! උඹ ඩිෂ් එක එහා මෙහා කලා ද??

    අනේ මන්දා බන් මම එහෙම කලාද නැද්ද කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ, බඩු බනිස්ද දන්නේ නැහැ නේද බන්
    :(
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    අනේ මන්දා බන් මම එහෙම කලාද නැද්ද කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ, බඩු බනිස්ද දන්නේ නැහැ නේද බන්
    :(

    ඒක නම් ශේප් කරගන්න බැරියැ.......!

    උඹ ඉස්සෙල්ලා කේබල් එක ගනින්කෝ!! ඉතිරි හරිය සිම්පල්!!!!!!

    උඹ මොකද්ද යූස් කරන කනෙක්ෂන් එක? (Paid connectionද? FTAද??)