මචන්ලා මට සැටලයි ටිවී රෙපයාර් කරන තැනක නම්බර් එකක් දීපල්ලකෝ, කෙබල් එක කැඩිලා නිසා හරියට පෙන්නේ නැහැ. මට කෙබල් එක හදාගන්න ඕනේ, ඩික්මන් පාරට කිට්ටුව තැනක් නම් ගොඩක් හොදයි.

මචන්ලා මට සැටලයි ටිවී රෙපයාර් කරන තැනක නම්බර් එකක් දීපල්ලකෝ, කෙබල් එක කැඩිලා නිසා හරියට පෙන්නේ නැහැ. මට කෙබල් එක හදාගන්න ඕනේ, ඩික්මන් පාරට කිට්ටුව තැනක් නම් ගොඩක් හොදයි.![]()
මචන්ලා මට සැටලයි ටිවී රෙපයාර් කරන තැනක නම්බර් එකක් දීපල්ලකෝ, කෙබල් එක කැඩිලා නිසා හරියට පෙන්නේ නැහැ. මට කෙබල් එක හදාගන්න ඕනේ, ඩික්මන් පාරට කිට්ටුව තැනක් නම් ගොඩක් හොදයි.![]()

ow ban.
මේවා නම් හාඩ්වෙයාර්වලත් ගන්න තියෙනවා බං!
(ඇන්ටෙනා විකුණන තැන්වල නම් කොහොමත් තියෙනවා!!)
හොඳට බලලා ගනින්! ඩැමේජ් තියෙන්න පුලුවන්!! කම්බි පරණයි නම් ඒත් අවුල් ගහනවා!!!!!
* පිටකොටුවෙන් ගන්නවා නම් දන්න එකෙක් එක්ක පලයන්!!!!!

එල එල, මම ගිහින් ගන්නම් මචන්, ඩිස්ක් එක එජස් කරන්න වෙයිද දන්නේ නහ නෙද බන්![]()
උඹ අර කාලිංග අයියගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන නාගයාම ද???RG6 cable ekak aran female F connector dekak hai karaganinkoo adanne
අම්මට උඩු! උඹ ඩිෂ් එක එහා මෙහා කලා ද??

අනේ මන්දා බන් මම එහෙම කලාද නැද්ද කියන එක තමයි මටත් තියෙන ප්රශ්නේ, බඩු බනිස්ද දන්නේ නැහැ නේද බන්![]()