අද රේඩියෝ එක කැඩි කැඩි වගේ යන්නේ..... මගේ පැත්තේ අවුලක්ද....?? නැත්නම් හැමෝටම එහෙමද....?? අද ඩේටා ලිමිට් වෙලාද දන්නේ නෑ...... 


පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිළෙනා තරුවේ තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ
තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ
මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ

මමත් ආව...![]()
ඔය වයසට තරහ ගන්න එපා මාමේ.....පපුවේ අමාරුවක්වත් හැදෙයි.......

පිටු 7 බලන්න එච්චර වෙලාවක් යන්නේ නෑනේ.....අඩේ පිටු 7ක් බං.. එළ එළ බලාගෙන එන්ඩ ඕනි!!
අඩේ 30K ට උණුසුම් මෙව්වා කිව්වා ඈ...![]()
![]()


රේඩියෝ හුයන්නක්......මේ මොන හුයන්නක්ද.....??
![]()

ridila...bee th naa chuth naa
Bumble wila![]()



මෙහෙව වැඩිහිටියෝ හැසිරෙද්දි අපි වැරදි මාර්ග වල යන එක අහන්නත් දෙයක්ද?ridila...
anaathayanta mona bumble bee da.......
adapan.......
thawa ara wage repek set weyan thota
mekata sidei niyameta![]()

මමත් ගුගුල් කරන්නේ බන්


අද රේඩියෝ එක කැඩි කැඩි වගේ යන්නේ..... මගේ පැත්තේ අවුලක්ද....?? නැත්නම් හැමෝටම එහෙමද....?? අද ඩේටා ලිමිට් වෙලාද දන්නේ නෑ......![]()

