මෙහෙව වැඩිහිටියෝ හැසිරෙද්දි අපි වැරදි මාර්ග වල යන එක අහන්නත් දෙයක්ද?
උඹලව හරි පාරේ යවන්න ඉතින් කෝවක දාලා මකවන්න ඕනා...... 

මෙහෙව වැඩිහිටියෝ හැසිරෙද්දි අපි වැරදි මාර්ග වල යන එක අහන්නත් දෙයක්ද?
උඹලව හරි පාරේ යවන්න ඉතින් කෝවක දාලා මකවන්න ඕනා...... 



අපි බිව්වට උඹලා වගේ කෙල්ලට බයේ වීදුරුව හංගන්නේ නෑ.......
අපෝ තෝ බේබද්දත් ඉන්නවද?

අපි බිව්වට උඹලා වගේ කෙල්ලට බයේ වීදුරුව හංගන්නේ නෑ.......![]()
අද ඩෙල්මවද ලිදේ දාන්නේ......?? 

පිටු 7 බලන්න එච්චර වෙලාවක් යන්නේ නෑනේ.....
තැන්කූ මචන්......
රේඩියෝ හුයන්නක්......![]()

ඔව් ඔව් බොගෙ අවුලක්.. අපිටනම් එහෙම නෑ..අද රේඩියෝ එක කැඩි කැඩි වගේ යන්නේ..... මගේ පැත්තේ අවුලක්ද....?? නැත්නම් හැමෝටම එහෙමද....?? අද ඩේටා ලිමිට් වෙලාද දන්නේ නෑ......![]()

උන්මාද සිතුවම් මැවේ බිදේ
මීදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිනි ගත් හදවත්
තනිවේ එක්ටැම් ගේ
අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
පාලූ හුදකලා සුලග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරන මත
තනිවේවි එක්ටැම් ගේ
දහසක් මල් මැද එකම මල්යි පැතුවේ
එ මල කිමද සරදම් කර සැගව ගියේ
දැනේ තවම මට මලේ සුවද පොද
තනිවෙවි එක්ටම්ගේ

මොකද උබ ඔලුවෙන් හිට ගත්තෙ මම ආව කිව්වම.....![]()


මම අද වෙනකං කාවවත් ලිඳේ දාල නෑ......අද ඩෙල්මවද ලිදේ දාන්නේ......??
![]()


උන්මාද සිතුවම් මැවේ බිදේ
මීදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිනි ගත් හදවත්
තනිවේ එක්ටැම් ගේ
අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
පාලූ හුදකලා සුලග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරන මත
තනිවේවි එක්ටැම් ගේ
දහසක් මල් මැද එකම මල්යි පැතුවේ
එ මල කිමද සරදම් කර සැගව ගියේ
දැනේ තවම මට මලේ සුවද පොද
තනිවෙවි එක්ටම්ගේ
රිදුනාඅපි බිව්වට උඹලා වගේ කෙල්ලට බයේ වීදුරුව හංගන්නේ නෑ.......![]()


එළ එළ මචං.. බලාන ආව!! බලාන හිටි එකක් ගිහින් ඕල්රෙඩි..![]()


කැඩි කැඩි ඇහෙන්නෙ....
මට නම් අවුලක් නැත......කැඩි කැඩි ඇහෙන්නෙ....![]()

අනේ පල හු#%$#^&#^%#
![]()
