::::Cool Ebay Gadgets III::::

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Sampath webcard එකට PayPal refund එන්න දැන් කොච්චර කල් යනවද?
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    DQyr08s.jpg

    මෙන්න මගේ පලමු අයිටම් එක අවා....:rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machanla me dawas wala Singapore Post eken items enna parakku wenawada? mn lagadi order karapu item eka track karankota mehema enawa ,:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    2vslnd3.png
    2w9lnw

    මේ ටිකේ නම් සිංගපෝස්ට් ටිකක් ලේට් මොකද චයිනා නිවුඉයර් එක නිසා දවස් 10ක්ද කොහෙද චයිනපෝස්ට් නිවාඩු ඉතිං සෙලර්ස්ල ගොඩක් සිංගපෝස්ට් එකෙන් තමා බඩු ෂිප් කලේ ඒ ටිකේ.
    මට දවස් 7කින් වගෙත් ඇවිත් තියනව සිංගපෝස්ට් එකෙන්. :)
     
    Last edited:

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මචෝ මන් ඕඩර් කරපු අයිටම් එකක් ඌ එවන්න බෑ කියල රීෆවුන්ඩ් කරන්න කියනව දැන් කොහොමද මන් රී ෆවුන්ඩ් කරන්නේ මම මොකුත්ම දන්නේ නෑනේ :(
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචෝ මන් ඕඩර් කරපු අයිටම් එකක් ඌ එවන්න බෑ කියල රීෆවුන්ඩ් කරන්න කියනව දැන් කොහොමද මන් රී ෆවුන්ඩ් කරන්නේ මම මොකුත්ම දන්නේ නෑනේ :(

    mokak??????????? :oo: mokakda mcn item eka? ai seller ewanna ba kiwwe? uba weradilawath Do not ship sri lanka kiyala dala thibba ekak buy karada>??
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    mokak??????????? :oo: mokakda mcn item eka? ai seller ewanna ba kiwwe? uba weradilawath Do not ship sri lanka kiyala dala thibba ekak buy karada>??

    ti3nql9.jpg

    මේකේ ශිප් කල කියලත් තියෙනව දැන් මූ කියනව උන් ඉතාලියට බඩු යවන්නේ නෑලු :angry::angry: ඊ බේ එකේ එරොර් එකක් ලු :angry::angry: රී ෆවුන්ඩ් කරන්නලු

    Thank you for your purchase.

    We've received your payment from Paypal.

    Sorry that we do not ship the goods to Italy, maybe there is a error from eBay system.

    Please kindly provide other shipping address to us. OR we can issue full refund to you.

    Sorry for any inconvenience caused to you.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ti3nql9.jpg

    මේකේ ශිප් කල කියලත් තියෙනව දැන් මූ කියනව උන් ඉතාලියට බඩු යවන්නේ නෑලු :angry::angry: ඊ බේ එකේ එරොර් එකක් ලු :angry::angry: රී ෆවුන්ඩ් කරන්නලු

    Thank you for your purchase.

    We've received your payment from Paypal.

    Sorry that we do not ship the goods to Italy, maybe there is a error from eBay system.

    Please kindly provide other shipping address to us. OR we can issue full refund to you.

    Sorry for any inconvenience caused to you.

    affa ehenam ithin refund illaganin mcn awlak na wena ekekgen ganin :) ship krnwada balala :)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    kohomada api full refund ekak karanne kauru hari kiyala dennako

    උබ මොකටද රිෆන්ඩ් කරන්නෙ? උඹට, සෙලර් තමයි රිෆන්ඩ් කරන්ඩ ඕනෙ. ඌ අහල තියෙන්නෙ වෙන ඇඩ්‍රස් එකක් තියෙනවනන් එවන්ඩ, නැත්තන් රිෆන්ඩ් කරන්නන් කියලනෙ. ඉතින් උඹ උට මැසේජ් කරන්ඩ රිෆන්ඩ් කරන්ඩ කියල